මාස්ටර් card fraud prevention trigger වෙනවා වෙලාවකට . එහෙම නොවෙන cards මොනවද ලංකාවේ .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,997
    6,416
    113
    East Blue (Goa Kingdom)
    බැංකුවට call කරාම කියනවා card එක වැඩ ලු ,

    උන්ට idea එකක් නැහැ ,

    කලින් වෙලා දවසක් වගේ ගියා reset වෙන්න ,

    හදිස්සියකදී උනාම වෙන card add කරත් ඒවත් trigger වෙනවා වෙලාවකට
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    FriMi/NTB cards

    Never faced issues with online payments nor international transactions. I have made payments at many countries and airports without any problems.
     
    • Like
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,997
    6,416
    113
    East Blue (Goa Kingdom)
    FriMi/NTB cards

    Never faced issues with online payments nor international transactions. I have made payments at many countries and airports without any problems.
    card තිබ්බත් කෑෂ් අරං යන්නේ සමහර අය just in case
    FriMi card එකකුත් අරං බලන්න ඕන .

    trigger උනාම , වෙන card එකක් add කරාම ඒකෙත් trigger උනා .
    දැන් rest වෙනකන් ඉන්න වෙනවා දවස ඇතුලත වගේ reset වේවි
     
    Last edited: