වාහන මිල ලක්ෂ 15 කින් 20 කින් ඉහළ යන්න පුළුවන්...🔴

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,272
    113
    පච කුමාර බස් පෙන්නලා අැරියා නේද..

    xBgTeTq.jpeg
     
    • Like
    Reactions: max_pain

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,118
    113
    Kaer Morhen
    thewitcher.com
    අද ඉඳන් ගේන ඒවට වදින tax එක කලින් ගෙනපු ඒවටත් දාන සීන් එකක් තියෙන්නේ. මාස ගානකට stock ඇති, කොහොමද ලාබේ
     
    • Like
    Reactions: snyder007

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,919
    4,419
    113
    Sri Lanka
    විට්ස් එකේ ගාන වැඩි වෙන්නෙ නෑ නේද? තාම ලක්ශ 12යි නේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,970
    6,382
    113
    East Blue (Goa Kingdom)
    Owa tika kalayai.
    ටික කාලයයි උනාට ඕවට වියදම් කරපු ඕව රජයේ සල්ලි නම් m සල්ලි හොයන්න ඕන tax,
    එක දෙයක් අනිවා අබාධිත අයට යන්න පුළුවන් වෙන්නේ බස් ඕන .
    ඉස්සර පරණ බස් වල UK වගේ බස් එක පිටි පැත්තේ entrance එකක් තියෙනවා අබාධිත අයට , රෝද පුටුව බස් එකේ පිටිපත්තේ එල්ලගෙන යන්නේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,532
    113
    VAT එක calculate කරන්න කලින් වදින tax එකක් හින්දා, VAT එක ඉබේම වැඩිවෙනවා