මම ලෑස්තියි

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    පේනවනේ... එකෙක් වත් හරියන්නේ නෑ

    මම ලෑස්ති උඹලව බාර ගන්න. පළවෙනි දවසේ ඉඳලා රට ගොඩදාලා දෙන්නම්.

    ආයේ ඉතින් හොරකම් නෑ.. මොකද මට කම්මැලියි.

    හොරකම් කරන එවුන් අල්ලලා මරණවා Galleface එකේ තියලා. මොකද ඕවා අහු උනාම මට තරහා යනවා.

    මේ ලංකාව Macau දූපත වගේ සංචාරක පුරවරයක් කරනවා. මොකද මං ආසයි nude beach තියෙනවට, ලස්සන සුදු කෙල්ලො එනවට.

    රට වටේ තියෙන මුහුදෙන් ගේමක් ගහන්න plan හදලා ඒක කරනවා. මොකද මම මුදු යන්න ආසයි.

    මම උඹලා කෙසේ වෙතත් උඹලගෙ ළමයින්ට ජීවත් වෙන්න සුපිරි රටක් හදනවා, මොකද ළමයි පව්. මට දුක හිතුනොත් ඒකට පිළියමක් කරලා තමයි පස්ස බලන්නේ.

    මොකද හුට්ටෝ කියන්නේ දැන් ඡන්දෙ දෙනවද මැරුම් කනවද?


    ඇත්තටම මේක මට ලැබුනොත් මම කොහොමහරි මොන plan එකක් ගහල හරි කරනවා :(
    ඒත් ඉතින් මට දෙයිද අපේ ගෙදර බල්ල වත් ඡන්දෙ!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,862
    113
    Lankawe neethyak thiyanawa, hithuna ewa karanna ba.. umbata 2/3 thibbath neethi wenas karanna puluwan world human rights walata anuwa..
    Ehema kamathi de karanna puluwan una nam mahinda, ranil okkoma athule dan..
    So umba awath mechchara thama...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,778
    2,883
    113
    මෙන්න මගේ සෞඛ්‍යය ඇමැති


    අධිකරණ ඇමැති මගේ
    ------ Post added on May 16, 2026 at 6:02 PM
    ඔවා කරන්න සල්ලි මවන්න ඕන(මුදල් ඇමතිකම දෙයිද බලන්න කිව්වේ)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    I think it's a high time to create a think tank that imposes economic control regulations that the government can't override. Such an institute exists in India. Read about the national institute for transforming India which replaces the planning commision which was the main thinktank.
    විදේශ ආර්ථික කොපි ඇමැති මගේ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,901
    113
    විපක්ෂ ජෙප්පෙක් වෙලා උඹේ වැඩ සේරටම මම බාල්දි පෙරලනව. බලමුකො ඕව කරන හැටි 🤨
    communism-populism-v0-lzlva41u4twe1.png
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    විපක්ෂ ජෙප්පෙක් වෙලා උඹේ වැඩ සේරටම මම බාල්දි පෙරලනව. බලමුකො ඕව කරන හැටි 🤨
    communism-populism-v0-lzlva41u4twe1.png
    හුකන ඇමැති මගේ
     
    • Haha
    Reactions: hi.dushan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    හැම එකාම දෙන්නන් ජම්බු කියල ඇවිත් හොම්බෙන් යන එකේ මොකුත්ම නොකර නිකම්ම තියලා බලමු ලබන පාර.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    I think it's a high time to create a think tank that imposes economic control regulations that the government can't override. Such an institute exists in India. Read about the national institute for transforming India which replaces the planning commision which was the main thinktank.
    Thinking What GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,909
    113
    Galaha
    තනි රටක්නම් කරගෙන ගියෑකි හිතෙන විදියට. කොටා හරියට බයිලා ගැහුවෙ එහෙම හිතාගෙනනෙ. ඒත් ලංකාව ලෝකේ අනිත් රටවල් එක්ක සම්බන්දතා තියාගන්න ඕන. හිතුමනාපෙට වැඩ කරන්න ගියොත් අනිත් රටවල් වලින් හුකෝ ගන්න තමයි වෙන්නෙ. උඹත් හරියට අනුර වගේ හිතන්නෙ. රටක් කරන එක බාප්පගෙ ගෑනිට හුකනව වගේ ලේසි නෑ බං. :yes:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,342
    4,648
    113
    නොපෙනෙන මානයේ
    කටින් කරන්න පුළුවන් දෙයක් තියෙනවනං මටත් දියන්

    වැඩිය ඕන්නෑ බං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියාම මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ. ඔය ප්‍රොසෙස් එක හදන්න සල්ලි වියදම් වෙනවද කියපන්කො.