2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?

chatudil

Well-known member
  • Mar 19, 2008
    380
    550
    93
    My Home
    මොනා උනත්, වැරදියට යන system කඩා වැටෙනවා. සිංහල හා අනෙක් ජාති අතර ආරවුල දුර දිග යනවා, රට ඇතුලේ අසමගිය වැඩි වෙලා ඇණකොටා ගන්නවා එකිනෙකා. මිනිස්සු තව පීඩාවට පත් වෙනවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,357
    113
    මගේ ජීවිත කාලේ ජනාධිපතිවරු 6ක් ඉඳලා තියෙනවා... Leader කියලා කටක් ඇරලා කියන්න පුලුවන් MR & RW විතරයි... අනිත් උන් පුම්බපු චරිත... අපේ මිනිස්සුන්ගේ තියෙන නෝන්ජල් හීනමාන ෆැනටසි වලට සෙට්වෙන උන් තමා සිරා, ගෝටා, පචයා කියන්නේ...

    Leadersලා කියන්නේ all round skills තියෙන්න ඕනි කට්ටියක්... ඒකට ඉතිං ගොඩක් වෙලාවට සාමන්‍ය මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි ජාතියේ risk taking, stress taking skills වගේම manipulation tactics දැනං ඉන්න ඕනි... ඒවගේම strong intuitions තියෙන්න ඕනි wide area එහෙක... ඔය ජාතියේ මිනිස්සුන්ව අපේ රටේ පසුගාමි හීනමාන ජනතාවට සෙට්වෙන්නේ නෑ ලේසියට... මහින්දගේ අර charisma එක නිසා මිසක් වෙන එකක් නිසා නෙමේ පොරව අල්ලලා ගියේ... රනිල්ව සෙට්වෙන්නේ නෑ අර ඉහත කීපු ගුණ පේන්න තියෙන නිසා, ඒවා වහගන්න පොරට charisma එකක් නෑ...

    අපේ උන්ට මාකට් කරන්න පුලුවන් ඇල් වතුරත් නිවලා බොන්න ඕනි කියන ජාතියේ බොරු උපාසකයෝ විතරයි...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    හම්බන්තොට වරාය තමයි උන්ගේ ලොකුම ශක්තිය වුණේ.

    අනිත් හැමදේම (Express Way, Airport, Hambanthota City) මේ ඔක්කොම හැදුවේ ඒක Target කරගෙන.

    ඒක හරියට කරගත්තා නම් හැබැයි...
    Port එක බාගෙට නේ හැදුවේ.. එකේ refinary එකක් එහෙම ගහල නැව් වලට තෙල් දෙන්න වැඩ පිළිවෙලක් තිබුණේ නෑ
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    380
    550
    93
    My Home
    Leadersලා කියන්නේ all round skills තියෙන්න ඕනි කට්ටියක්... ඒකට ඉතිං ගොඩක් වෙලාවට සාමන්‍ය මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි ජාතියේ risk taking, stress taking skills වගේම manipulation tactics දැනං ඉන්න ඕනි... ඒවගේම strong intuitions තියෙන්න ඕනි wide area එහෙක... ඔය ජාතියේ මිනිස්සුන්ව අපේ රටේ පසුගාමි හීනමාන ජනතාවට සෙට්වෙන්නේ නෑ ලේසියට... මහින්දගේ අර charisma එක නිසා මිසක් වෙන එකක් නිසා නෙමේ පොරව අල්ලලා ගියේ... රනිල්ව සෙට්වෙන්නේ නෑ අර ඉහත කීපු ගුණ පේන්න තියෙන නිසා, ඒවා වහගන්න පොරට charisma එකක් නෑ...
    රනිල් කෙසේ වෙතත්, මහින්ද කියන්නේ පුම්බලා හුලං බැහැපු චරිතයක්. හරි නායකයෙක් නම් අද 2.5%ට වැටෙන්නේ නෑ පක්ෂය. තාම තිස්ස කුට්ටි වගේ වටේ ඉන්න අයයි, පුතායි පුම්බනවා මහින්දව යුද්දේ මාකට් කර කර, පක්ශෙට චන්දේ ගන්න.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,383
    113
    යහපාලනය ගෙනාපු ඵකෙන් වුනේ පාස්කුවට බෝම්බ ගහපු ඵක..
    රනිල් කෙසේ වෙතත්, මහින්ද කියන්නේ පුම්බලා හුලං බැහැපු චරිතයක්. හරි නායකයෙක් නම් අද 2.5%ට වැටෙන්නේ නෑ පක්ෂය. තාම තිස්ස කුට්ටි වගේ වටේ ඉන්න අයයි, පුතායි පුම්බනවා මහින්දව යුද්දේ මාකට් කර කර, පක්ශෙට චන්දේ ගන්න.

    ඉතිං යුද්දේ ඉවරකරපු ඵක උඹට ලොකු දෙයක් නෙමෙයිද??

    කුට්ටිඅාරච්චි වගේ මෙලෝ වැඩකට නැති පාපිසි කෑලි මාලිමාවෙත් ඉන්නේ..

    මේ වගේ හොර උපාධි කථානායකලත් හිටියා...😅

    1733546429.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,856
    1
    56,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2015 ta kalin lankawe GDP eka balalapan uththaraya hamba wei..mahinda 100%k hari kiyala kiyanne naha..eth uu rata hadagena aawaa...2015n passe thamayi ratata kelawenna patan gaththe...
    GDP එක වැඩිවෙනවා ණය අරගෙන නෙලුම් කුළුන වගේ ඒවා හැදුවමත්. ඒ නිසා මයිනගේ කාලෙ GDP වැඩි වුනේ infrastructure development වලට අසීමිත ණය ගැනිල්ල නිසා
     
    • Like
    Reactions: DXB2021

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,357
    113
    GDP එක වැඩිවෙනවා ණය අරගෙන නෙලුම් කුළුන වගේ ඒවා හැදුවමත්. ඒ නිසා මයිනගේ කාලෙ GDP වැඩි වුනේ infrastructure development වලට අසීමිත ණය ගැනිල්ල නිසා
    2015 පස්සේ ඒවා නැවතුණා නේ... එහෙනං GDP එක ආයි බහින්න ඕනි නේ 2005 තිබ්බ ගාණටම?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,963
    3,730
    113
    Porn industry promotion instead of commercial manufacturing industry.

    වැලිකොට්ට ආන්ඩුව Elon Musk ගේනවා කියල ඇවිල්ල දැන් ගෙන්නන්නෙ Mia z, Sunny Leon 🫢
    Investors නෑ කර්මාන්තවලට, porn කර්මාන්තෙට ස්පොර්ට් කරන්න වේzශියො ගේනවා😂😂😂
    දරුවොන්ට රටක් ඉතුරු කරන්නෑ දුටු දුටු තැන දුරාචාරෙ ප්‍රොමෝශන්. ලමාදූශකයොත් සැපෙන් සතුටින් නිදැල්ලෙ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    the way i see it our country had a golden opportunity to grow as an manufacturing nation in the region from the 70's till 90's but jeppas and ltte blew it .we will never get that chance back since east asia grabbed the opportunity and ran with it.

    i think mahinda realized that and was moving towards a commercial hub concept instead of manufacturing hub and i think he did a reasonable job at that with the help of an avaragely skilled population(i mean lets be honest its not like we sinhalu are ashkanazi jews or anything) but ranil seeya along with his then dick sucking jeppas sabataged that with overblown corruption narrative .so now thats too late too.

    world has moved on since, i think we are screwed.
    sajith and his people can try to do some good things about tourism and agri nothing else when he wins.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    2015 ta kalin lankawe GDP eka balalapan uththaraya hamba wei..mahinda 100%k hari kiyala kiyanne naha..eth uu rata hadagena aawaa...2015n passe thamayi ratata kelawenna patan gaththe...
    Yes, math hithanne danata wadaaa honda level ekaka inna thibaa hitiya nam

    2015-2019 kela wila thiyanawa godak

    Kohomath 100% horu nathi utopia lokayak kohewath ba hadanna. Singapore walth Horakam karapu minsters la innawa

    overall honda deyak thama ona
     
    • Like
    Reactions: CohenLenstra

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    594
    297
    63
    එහෙනම් ලංකාව මිට වඩා සැහෙන තැනක තියෙයි බංකොලොත් වෙන්නෙත් නැ

    ගොඨාබය බංකොලොත් උනේ යහපාලන නය ගෙවලා

    රාජපක්ෂ අන්තිම කාලය මිනිසුන්ට එපා උනේ ආර්තිකයේ ප්‍රර්ශ්න නිසා නෙවෙයි මර්වින් සිල්වා වගේ මැරයෝ රගපු නිසා
    Etkota gu phoara naw genwae kwda ponsiyo yko atta dakapn danwat
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,714
    113
    උතුරෙ මහවිරු සැමරුම් ජයටම යනවලු නෙහ් 🤣
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    අනේ යකෝ උබලා වගේ හරක් 🤣🤣 මේ ත්‍රෙඩ් එකෙත් පේනවා කීප දෙනෙක් (දැන් ජෙබ්බො) ඒ කාලෙ දාර බයියො ටිකක් හැව ඇරෙගෙන එනවා. දැන් ජෙබ්බො උනත් තාම පරන එක්ස්ට ලව් 🤣

    2015 සිරා ආවෙ නැත්තන් ලන්කාව බන්කොලොත් වෙන්නෙ 2022ට කලින්. සිරායි පොනිලයි ආපු හින්දා යන්තම් imf + international sovereign bonds වලින් ගේම ගහලා යන්තම් අරන් ගියේ රට. මහින්දගේ කොන්ක්‍රීට් සන්වර්දනේ හින්දා ලොකු GDP එකක් මවා පෑවා. ලෝක බැන්කුවට පච රිපෝට් ඒ දවස් වල හැදුවෙ කබ්බා. එවා පෙන්නලා තමයි හතර වටෙන් ලෝන් ගත්තෙ. 2015 ලොකු වැඩක් කරගන්නෙ බැරි උනේ ඔය නය කන්දාරාවක් එක්ක රට භාර ගත්ත නිසා.

    ඒ කොහොම වෙතත් මේ වේස පොන්න පච කොටාට වඩා නම් මහින්ද / රනිල් / සිරාගෙ පාලනේ 1000කින් හොදයි (තම ටික කාලෙකින් ගෝටාභයත් පොර වෙනවා ලපයා නාන නෑමෙන් ) 🤣🤣🤣