අන්නේකයි. ඊට වඩා සතුටුයි මුන්ට 2/3 ත් හම්බ වුන එක.නැත්නම් අපිට මුන් ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ නේ![]()
අපිට අරක තිබ්බෙ නෑ මේක තිබ්බෙ නෑ කියන්න බෑ එතකොට..
හැබැයි මුං දිට්වා එක ගැන කියෝ කියෝ තාම නහයෙං අඬනවා..
මදැයි මිනිස්සු දහසක් බලාපොරොත්තු තියාගෙන මුංව ගෙනවා..
මුං යන්නෙත් කලිං උං ගිය පාරෙමයි..

