2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

2028 ජනාධිපතිවරණය කවුරු දිනයිද?

  • Anura Kumara Dissanayake

  • Namal Rajapaksha

  • Sajith Premadasa

Results are only viewable after voting.

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මේ අහන්නේ උබලා චන්දේ දෙන්නේ කාටද කියන එක නෙමෙයි. කවුද දිනන්නේ කියන එක
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මෝඩ සජිත් ඉල්ලුවොත් අනුර දිනන්න ඉඩ තියෙනවා. නාමල් සජිත් ඔක්කොම එකතු වෙලා එකෙක් ගේන්න වෙනවා. වෙන වෙනම ඕක දිනන්න බෑ. එහෙම කරන්න ගියොත් ආයේ අනුර දිනන්න ලොකු ඉඩක් තියෙනවා මේ පාර වගේ දෙවනි මනාපෙත් ගැනල.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,725
    113
    35
    Spain
    මම කියන්නේ ලපයාට එරෙහිව කඳවුරක් හදාගෙන එනවා නම් ඌ දිනනවා. හරියට මරාට එරෙහිව සිරා ආව වගේ. ඒ විදියට ආවේ නැතොත් ඡන්දය බෙදෙනවා. කලින් සැරේ වගේ දෙවෙනි මනාප ගණන් කරන්න වෙයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මෝඩ සජිත් ඉල්ලුවොත් අනුර දිනන්න ඉඩ තියෙනවා. නාමල් සජිත් ඔක්කොම එකතු වෙලා එකෙක් ගේන්න වෙනවා. වෙන වෙනම ඕක දිනන්න බෑ. එහෙම කරන්න ගියොත් ආයේ අනුර දිනන්න ලොකු ඉඩක් තියෙනවා මේ පාර වගේ දෙවනි මනාපෙත් ගැනල.
    බූරු පුතානෝ පන්නනකන් මොන රෙද්ද කලත් වැඩක් නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,335
    113
    Regardless of the negative narratives against Anura and the NPP on social media, the majority approval still lies with Anura. This isn't about partisan politics. I don't care about politics shits. it’s strictly based on data and analysis. That remains the current reality.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,094
    757
    113
    Paris
    043e258b-80f5-4e3e-91ec-9dcaf967cba5.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    විපක්ශය නෑ නිතරගයෙන් අනුර .
    2/3 ලොස් පාර්ලිමේන්තුවේ
    වෝට් බේස් එක අඩු වෙයි කලකිරීම නිසා
    ලොකු ආර්ථික අර්බුධයක ඉන්නෙ අපි ඒ කාලේ , ලෝකේ අනික් රටවලත් ආර්ථික අර්බුද රෙසිශන් එකක් යන කාලයක්
     
    • Haha
    Reactions: Ldy

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,974
    113
    43
    Wakanda
    මෝඩ සජිත් ඉල්ලුවොත් අනුර දිනන්න ඉඩ තියෙනවා. නාමල් සජිත් ඔක්කොම එකතු වෙලා එකෙක් ගේන්න වෙනවා. වෙන වෙනම ඕක දිනන්න බෑ. එහෙම කරන්න ගියොත් ආයේ අනුර දිනන්න ලොකු ඉඩක් තියෙනවා මේ පාර වගේ දෙවනි මනාපෙත් ගැනල.
    එතකොට නාමල් සජිත් දෙන්නම බලයට ආවම රටේ ආර්ථිකයට මොකද වෙන්නෙ කියපන්කො.