කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,149
    24,315
    113
    කිකිලියො ඕනෙනම් කියපන් , මුන් දවසට දානවා බිත්තර 40 ගානේ

    dxPRvDx0_o.png

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    අපේ තාත්ත කිකිලියො 5+1 කුකුලෙක්ක් හැදුව. අපෝ එපා වෙනව. උන් සමහර දාට එන්නෙ නෑ කූඩුවට. අනික අපිට පොඩි හරි වැඩක් තිබ්බත් කූඩුව වහන්න හවස අනිවා එන්න ඕනෙ. නැත්නම් සත්තු ඇදන් යනව. රැනිකට් කියල ලෙඩක් හැදිල එකපාරට මැරිල වැටෙනව. මැක්කො එනව. කූඩු ගදගහනව ඒව අස්කරන්න ඕනෙ. ඔය ඔක්කොම බැලුවාම අපේ ලයිෆ් ස්ටයිල් එක්ක කඩෙන් බිත්තර ගන්නව ලාබයි. මල කරුමයක්. කසින් කෙනෙක් හදනව අක්කර 6 ෆ්‍රී ලොකු ඉඩමක 30ක් විතර. එයාලට නම් ලාබයි. කරදරේකුත් නෑලු. හැබැයි එයාල ඕනෙ දේකට ඔට්ටු ලයිෆ්ස්ටයිල් එහෙක ඉන්නෙ, මට නම් කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    ඌර හදන්න බැරිද .ගානත් වැඩි එකේ ටිකක් අඩු මිලට දෙන්න පුලුවන්නම් හොඳ බිස්නස්
    Eketh ara ganda case eka thama.. ara uranta apu ledeth ekka.. mulu farm pitin ma nathi una...indul deelama hadannath bah.. quality nah ethakota.. feed deela haduwama cost eka wadi.. deke ma balance ekak thama yanna ona
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,580
    1,774
    113
    අපේ තාත්ත කිකිලියො 5+1 කුකුලෙක්ක් හැදුව. අපෝ එපා වෙනව. උන් සමහර දාට එන්නෙ නෑ කූඩුවට. අනික අපිට පොඩි හරි වැඩක් තිබ්බත් කූඩුව වහන්න හවස අනිවා එන්න ඕනෙ. නැත්නම් සත්තු ඇදන් යනව. රැනිකට් කියල ලෙඩක් හැදිල එකපාරට මැරිල වැටෙනව. මැක්කො එනව. කූඩු ගදගහනව ඒව අස්කරන්න ඕනෙ. ඔය ඔක්කොම බැලුවාම අපේ ලයිෆ් ස්ටයිල් එක්ක කඩෙන් බිත්තර ගන්නව ලාබයි. මල කරුමයක්. කසින් කෙනෙක් හදනව අක්කර 6 ෆ්‍රී ලොකු ඉඩමක 30ක් විතර. එයාලට නම් ලාබයි. කරදරේකුත් නෑලු. හැබැයි එයාල ඕනෙ දේකට ඔට්ටු ලයිෆ්ස්ටයිල් එහෙක ඉන්නෙ, මට නම් කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි

    කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි

    Is it done with a pressure washer..?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි

    Is it done with a pressure washer..?
    yes. eth ba. unge jarawala gadai makkoi epa wenawa. ekek gennala 3000k dila heduwa. :lol:

    eka eka maruna. passe kukula witharak ithuru una. uth eka paratama hodata hitapu satha hawasa marila gal wela hitiya. ayith haduwe na.

    commercially karanawa nam
    bittara ganna kikiliyo bittara aran iwara unata passe masata denna one. ethakota thama hodatama profit wenne. eth sinhala gewal wala hadana godak aya ehema karanne na. wala danawa. mage cousinuth okkoma saththu wala danawa kanne na. ethakota ithin ehema loku laba na.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,697
    4,728
    113
    අපේ තාත්ත කිකිලියො 5+1 කුකුලෙක්ක් හැදුව. අපෝ එපා වෙනව. උන් සමහර දාට එන්නෙ නෑ කූඩුවට. අනික අපිට පොඩි හරි වැඩක් තිබ්බත් කූඩුව වහන්න හවස අනිවා එන්න ඕනෙ. නැත්නම් සත්තු ඇදන් යනව. රැනිකට් කියල ලෙඩක් හැදිල එකපාරට මැරිල වැටෙනව. මැක්කො එනව. කූඩු ගදගහනව ඒව අස්කරන්න ඕනෙ. ඔය ඔක්කොම බැලුවාම අපේ ලයිෆ් ස්ටයිල් එක්ක කඩෙන් බිත්තර ගන්නව ලාබයි. මල කරුමයක්. කසින් කෙනෙක් හදනව අක්කර 6 ෆ්‍රී ලොකු ඉඩමක 30ක් විතර. එයාලට නම් ලාබයි. කරදරේකුත් නෑලු. හැබැයි එයාල ඕනෙ දේකට ඔට්ටු ලයිෆ්ස්ටයිල් එහෙක ඉන්නෙ, මට නම් කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි
    එතකොට බන් එක අක්කරයක ඉන්නේ සත්තු 5 යිනේ. උන් එහෙනම් නිදහසේ දවස තිස්සේ ජින්කි ජිකා කරලා බිත්තර දානව ඇති මෙලෝ සිහියක් නැතුව.
    youtube එකේ මම දැක්ක කූඩු ගහල එලියට පොඩි කවුලුවක් තියලා වෙනම ඒරියා එකක් හදනව උන්ට ඒක ඇතුලෙ නිදහසේ ඉන්න. එතකොට උන් වත්ත වටේ යන්නෙ නෑ. අඩි 25 වගේ දිග කූඩුව. පර්චස් 10ක් විතර කුකුලන්ට නිදහසේ බිම ඇවිදින්න දැලක් ගහල වට කරල තියෙන්නෙ. ඕකට සම්බන්ද රජයේ ආයතනයකින් ඒ පොරට උපදෙස් දුන්නු විදියටලු පොර එහෙම කරේ. හොඬට බිත්තර දාන කුකුල් වර්ග ඉන්නව කියන්නෙ පොරනම්. කුකුලො 60 දවසකට සාමාන්‍ය බිත්තට කොච්චර විතර දානවද?
    කුකුලෝ හදල බිත්තර ගන්න බෑ බන්. කුකුලෝ හදල දීපන් මෙන්න මේ @scurvy දෙයියාට ක්‍රිස්පී චිකන් කන්න. :ROFLMAO:
     
    • Haha
    Reactions: max_pain

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,654
    113
    Gampaha
    එතකොට බන් එක අක්කරයක ඉන්නේ සත්තු 5 යිනේ. උන් එහෙනම් නිදහසේ දවස තිස්සේ ජින්කි ජිකා කරලා බිත්තර දානව ඇති මෙලෝ සිහියක් නැතුව.

    කුකුලෝ හදල බිත්තර ගන්න බෑ බන්. කුකුලෝ හදල දීපන් මෙන්න මේ @scurvy දෙයියාට ක්‍රිස්පී චිකන් කන්න. :ROFLMAO:
    jinki jika danne one na. kukulage ka gahana saddeta hormone eka trigger wenawa mama danna tharamin.
     
    • Like
    Reactions: max_pain

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    මට කුකුලො බිස්නස් එකක් විදියට හදන්න හිතිල තියෙනවා. මම කලින් කුකුලො තියා ලවු බර්ඩ් කෙනෙක්වත් ගෙදර හදල නෑ. නීති ගොඩක් ඇති කියල හිතනව. මුලින් කුකුලො 50ක් විතර හදන්න තමයි අදහස. ගං කුකුලො බිත්තර ගන්න. ඉඩපාඩු තියෙන නිසා වෙන උන් කරන දේවල් කරලත් වැඩක් නැති නිසා මේක කරන්න හිතුවා Ai මේකටත් අරීද දන්නෙ නෑ. මගේ අදහස ඉඩමක් හොඳට ගොවිපලක් කරල ඉක්මනින් retire වෙන්න. දැනට මේ ඉඩම වගාකරමින් යනවා.

    එලකිරියේ අනාත කුකුලෝහ් ටිකක් සෙට් කර ගනින් මුලින්ම.
     
    • Love
    Reactions: max_pain

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    ෆාම් බිස්නස් කරනවනම්, ලොකු ලෙවල් එකෙන්ම කරන්න. බී ටු බී චැනල්ස් ටික හදාගන්න. නැත්තං පාලන මිල ඔබපු ගමන්. සුම්මා.
     
    • Love
    Reactions: max_pain

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,697
    4,728
    113
    jinki jika danne one na. kukulage ka gahana saddeta hormone eka trigger wenawa mama danna tharamin.
    සද්දෙට ටොයින් වෙලා බිත්තර් එනවා නම් හොදට මෝල් වෙච්ච කුකුලෙක් කෑගහන සද්දේ රෙකෝඩ් කරලා ෆාම් එකේ දැම්ම නම් හරිනේ. මම හිතන්නේ බ්‍රෝ සද්දේ විතරක් මදි. කුකුලව ඇස මානයේ පෙන්න හරි ඉන්න ඕන. එතකොට තමයි දැන් ඒවි.. දැන් ඒවි ගගා හිතල හිතල ටොයින් වෙලා බිත්තරේ දාන්නේ.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    ඔය ලොකු ෆාම් සේරම තියෙන්නේ අපේ අම්මලගේ ගම් පැත්තේ.

    කුරුණෑගල ඉදලත් තව දුරයි. හෙට්ටිපොල, කොබෙයිගනේ පැත්තේ තමයි කප් ගහල බිස්නස් එක කරන්නේ.

    හැබැයි, සේරම ෆාම් තියෙන්නේ පොල් වතු මැද්දේ. එක නිසා වටේ උන්ට කරදර එහෙමත් අඩුයි.

    තට්ටු 2,3 ගහපු ෆාම් තියෙන්නේ ඒ පැත්තේ. සමහර ෆාම් වල ලක්ෂ ගණන් ඉන්නේ. මගෙත් යාලුවෙක් කරනවා. උන් ඉතින් මහා පරිමනෙන් ඕව කරන්නේ.

    හැබැයි පුතෝ 50ක් විතර දාල බිස්නස් එක ගැන අදහසක් ගන්න අමාරුයි. මොකද ඔය පොඩි පිරිසට යන වියදම ගොඩක්ම වැඩි, ආදායම ගොඩක්ම අඩුයි.
     
    • Like
    Reactions: max_pain

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    සද්දෙට ටොයින් වෙලා බිත්තර් එනවා නම් හොදට මෝල් වෙච්ච කුකුලෙක් කෑගහන සද්දේ රෙකෝඩ් කරලා ෆාම් එකේ දැම්ම නම් හරිනේ. මම හිතන්නේ බ්‍රෝ සද්දේ විතරක් මදි. කුකුලව ඇස මානයේ පෙන්න හරි ඉන්න ඕන. එතකොට තමයි දැන් ඒවි.. දැන් ඒවි ගගා හිතල හිතල ටොයින් වෙලා බිත්තරේ දාන්නේ.
    බිත්තර දාන්න ජින්ක ජිකා කරන්න ඕනෙත් නෑ, කුකුලෙක් ඉන්න ඕනෙත් නෑ. දකින්න හෝ සද්දෙ ඇහෙන්න. ඕක සුලුවට හරි කම්පෙයා කරන්න පුලුහන් කාන්තාවන්ගෙ පීරියඩ් හැදෙන එකට. ක්ෂීරපායින්ගෙ ඇඟ ඇතුලෙනෙ පැටව් හැදෙන්නෙ බොහෝවිට. ඒත් කුරුල්ලන්ගෙ බිත්තර වල. කුකුලෙක් ඕනෙ බිත්තර වලින් පැටව් ගන්න ඕනෙ නම් විතරයි. කිකිළියන්ට හොඳට පෝෂනය තියනවනම් උන් කොහොමත් බිත්තර දානවා. මම වැරදි නම් නිවැරදි කරන්න
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,580
    1,774
    113
    බිත්තර දාන්න ජින්ක ජිකා කරන්න ඕනෙත් නෑ, කුකුලෙක් ඉන්න ඕනෙත් නෑ. දකින්න හෝ සද්දෙ ඇහෙන්න. ඕක සුලුවට හරි කම්පෙයා කරන්න පුලුහන් කාන්තාවන්ගෙ පීරියඩ් හැදෙන එකට. ක්ෂීරපායින්ගෙ ඇඟ ඇතුලෙනෙ පැටව් හැදෙන්නෙ බොහෝවිට. ඒත් කුරුල්ලන්ගෙ බිත්තර වල. කුකුලෙක් ඕනෙ බිත්තර වලින් පැටව් ගන්න ඕනෙ නම් විතරයි. කිකිළියන්ට හොඳට පෝෂනය තියනවනම් උන් කොහොමත් බිත්තර දානවා. මම වැරදි නම් නිවැරදි කරන්න

    Farmer supposed to see through an egg, with a Torch light, to see whether there's an embryo..
     
    • Like
    Reactions: jamiezue

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    කිකිලියන්ට කොහොමත් බිත්තරෙ හැදෙනවා. ඩිම්බ වගේ. කුකුලා ඇවිත් ජිකි ජිකි කරොත් තමා බිත්තරේ පැටව් එන්නේ.