මේ ඉන්නේ . පොරට සත්තු 20000ක් ඉන්නවලු
Eketh ara ganda case eka thama.. ara uranta apu ledeth ekka.. mulu farm pitin ma nathi una...indul deelama hadannath bah.. quality nah ethakota.. feed deela haduwama cost eka wadi.. deke ma balance ekak thama yanna onaඌර හදන්න බැරිද .ගානත් වැඩි එකේ ටිකක් අඩු මිලට දෙන්න පුලුවන්නම් හොඳ බිස්නස්
අපේ තාත්ත කිකිලියො 5+1 කුකුලෙක්ක් හැදුව. අපෝ එපා වෙනව. උන් සමහර දාට එන්නෙ නෑ කූඩුවට. අනික අපිට පොඩි හරි වැඩක් තිබ්බත් කූඩුව වහන්න හවස අනිවා එන්න ඕනෙ. නැත්නම් සත්තු ඇදන් යනව. රැනිකට් කියල ලෙඩක් හැදිල එකපාරට මැරිල වැටෙනව. මැක්කො එනව. කූඩු ගදගහනව ඒව අස්කරන්න ඕනෙ. ඔය ඔක්කොම බැලුවාම අපේ ලයිෆ් ස්ටයිල් එක්ක කඩෙන් බිත්තර ගන්නව ලාබයි. මල කරුමයක්. කසින් කෙනෙක් හදනව අක්කර 6 ෆ්‍රී ලොකු ඉඩමක 30ක් විතර. එයාලට නම් ලාබයි. කරදරේකුත් නෑලු. හැබැයි එයාල ඕනෙ දේකට ඔට්ටු ලයිෆ්ස්ටයිල් එහෙක ඉන්නෙ, මට නම් කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි
yes. eth ba. unge jarawala gadai makkoi epa wenawa. ekek gennala 3000k dila heduwa.කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි
Is it done with a pressure washer..?
එතකොට බන් එක අක්කරයක ඉන්නේ සත්තු 5 යිනේ. උන් එහෙනම් නිදහසේ දවස තිස්සේ ජින්කි ජිකා කරලා බිත්තර දානව ඇති මෙලෝ සිහියක් නැතුව.අපේ තාත්ත කිකිලියො 5+1 කුකුලෙක්ක් හැදුව. අපෝ එපා වෙනව. උන් සමහර දාට එන්නෙ නෑ කූඩුවට. අනික අපිට පොඩි හරි වැඩක් තිබ්බත් කූඩුව වහන්න හවස අනිවා එන්න ඕනෙ. නැත්නම් සත්තු ඇදන් යනව. රැනිකට් කියල ලෙඩක් හැදිල එකපාරට මැරිල වැටෙනව. මැක්කො එනව. කූඩු ගදගහනව ඒව අස්කරන්න ඕනෙ. ඔය ඔක්කොම බැලුවාම අපේ ලයිෆ් ස්ටයිල් එක්ක කඩෙන් බිත්තර ගන්නව ලාබයි. මල කරුමයක්. කසින් කෙනෙක් හදනව අක්කර 6 ෆ්‍රී ලොකු ඉඩමක 30ක් විතර. එයාලට නම් ලාබයි. කරදරේකුත් නෑලු. හැබැයි එයාල ඕනෙ දේකට ඔට්ටු ලයිෆ්ස්ටයිල් එහෙක ඉන්නෙ, මට නම් කුකුල් කූඩු හෝදන්න බෑ අප්පිරියයි
කුකුලෝ හදල බිත්තර ගන්න බෑ බන්. කුකුලෝ හදල දීපන් මෙන්න මේ @scurvy දෙයියාට ක්‍රිස්පී චිකන් කන්න.youtube එකේ මම දැක්ක කූඩු ගහල එලියට පොඩි කවුලුවක් තියලා වෙනම ඒරියා එකක් හදනව උන්ට ඒක ඇතුලෙ නිදහසේ ඉන්න. එතකොට උන් වත්ත වටේ යන්නෙ නෑ. අඩි 25 වගේ දිග කූඩුව. පර්චස් 10ක් විතර කුකුලන්ට නිදහසේ බිම ඇවිදින්න දැලක් ගහල වට කරල තියෙන්නෙ. ඕකට සම්බන්ද රජයේ ආයතනයකින් ඒ පොරට උපදෙස් දුන්නු විදියටලු පොර එහෙම කරේ. හොඬට බිත්තර දාන කුකුල් වර්ග ඉන්නව කියන්නෙ පොරනම්. කුකුලො 60 දවසකට සාමාන්‍ය බිත්තට කොච්චර විතර දානවද?
සහෝදරියෝ 5ක් ඉන්නවද උබට ?අපේ තාත්ත කිකිලියො 5+1 කුකුලෙක්ක් හැදුව
jinki jika danne one na. kukulage ka gahana saddeta hormone eka trigger wenawa mama danna tharamin.එතකොට බන් එක අක්කරයක ඉන්නේ සත්තු 5 යිනේ. උන් එහෙනම් නිදහසේ දවස තිස්සේ ජින්කි ජිකා කරලා බිත්තර දානව ඇති මෙලෝ සිහියක් නැතුව.
කුකුලෝ හදල බිත්තර ගන්න බෑ බන්. කුකුලෝ හදල දීපන් මෙන්න මේ @scurvy දෙයියාට ක්‍රිස්පී චිකන් කන්න.![]()
මට කුකුලො බිස්නස් එකක් විදියට හදන්න හිතිල තියෙනවා. මම කලින් කුකුලො තියා ලවු බර්ඩ් කෙනෙක්වත් ගෙදර හදල නෑ. නීති ගොඩක් ඇති කියල හිතනව. මුලින් කුකුලො 50ක් විතර හදන්න තමයි අදහස. ගං කුකුලො බිත්තර ගන්න. ඉඩපාඩු තියෙන නිසා වෙන උන් කරන දේවල් කරලත් වැඩක් නැති නිසා මේක කරන්න හිතුවා Ai මේකටත් අරීද දන්නෙ නෑ. මගේ අදහස ඉඩමක් හොඳට ගොවිපලක් කරල ඉක්මනින් retire වෙන්න. දැනට මේ ඉඩම වගාකරමින් යනවා.
සද්දෙට ටොයින් වෙලා බිත්තර් එනවා නම් හොදට මෝල් වෙච්ච කුකුලෙක් කෑගහන සද්දේ රෙකෝඩ් කරලා ෆාම් එකේ දැම්ම නම් හරිනේ. මම හිතන්නේ බ්‍රෝ සද්දේ විතරක් මදි. කුකුලව ඇස මානයේ පෙන්න හරි ඉන්න ඕන. එතකොට තමයි දැන් ඒවි.. දැන් ඒවි ගගා හිතල හිතල ටොයින් වෙලා බිත්තරේ දාන්නේ.jinki jika danne one na. kukulage ka gahana saddeta hormone eka trigger wenawa mama danna tharamin.
බිත්තර දාන්න ජින්ක ජිකා කරන්න ඕනෙත් නෑ, කුකුලෙක් ඉන්න ඕනෙත් නෑ. දකින්න හෝ සද්දෙ ඇහෙන්න. ඕක සුලුවට හරි කම්පෙයා කරන්න පුලුහන් කාන්තාවන්ගෙ පීරියඩ් හැදෙන එකට. ක්ෂීරපායින්ගෙ ඇඟ ඇතුලෙනෙ පැටව් හැදෙන්නෙ බොහෝවිට. ඒත් කුරුල්ලන්ගෙ බිත්තර වල. කුකුලෙක් ඕනෙ බිත්තර වලින් පැටව් ගන්න ඕනෙ නම් විතරයි. කිකිළියන්ට හොඳට පෝෂනය තියනවනම් උන් කොහොමත් බිත්තර දානවා. මම වැරදි නම් නිවැරදි කරන්නසද්දෙට ටොයින් වෙලා බිත්තර් එනවා නම් හොදට මෝල් වෙච්ච කුකුලෙක් කෑගහන සද්දේ රෙකෝඩ් කරලා ෆාම් එකේ දැම්ම නම් හරිනේ. මම හිතන්නේ බ්‍රෝ සද්දේ විතරක් මදි. කුකුලව ඇස මානයේ පෙන්න හරි ඉන්න ඕන. එතකොට තමයි දැන් ඒවි.. දැන් ඒවි ගගා හිතල හිතල ටොයින් වෙලා බිත්තරේ දාන්නේ.
බිත්තර දාන්න ජින්ක ජිකා කරන්න ඕනෙත් නෑ, කුකුලෙක් ඉන්න ඕනෙත් නෑ. දකින්න හෝ සද්දෙ ඇහෙන්න. ඕක සුලුවට හරි කම්පෙයා කරන්න පුලුහන් කාන්තාවන්ගෙ පීරියඩ් හැදෙන එකට. ක්ෂීරපායින්ගෙ ඇඟ ඇතුලෙනෙ පැටව් හැදෙන්නෙ බොහෝවිට. ඒත් කුරුල්ලන්ගෙ බිත්තර වල. කුකුලෙක් ඕනෙ බිත්තර වලින් පැටව් ගන්න ඕනෙ නම් විතරයි. කිකිළියන්ට හොඳට පෝෂනය තියනවනම් උන් කොහොමත් බිත්තර දානවා. මම වැරදි නම් නිවැරදි කරන්න