අගමැති කමට හරියන්නේ හොදට වැඩකරන විමලය තමා
විමල් වීරවංශ කියන්නෙ මහ එපා කරපු එකෙක්. හැබැයි ඌ හොඳයි අර පච අනුරට වඩා 1000 ස් ගුණයකින්.
පොඩ්ඩක් තාර්කිකව හිතහං බලන්න, නඩු තියන එකෙක් කරන්න ඕන ගේම ඉල්ලන එක නෙමෙයි, සද්ද වහලා ෂේප් එකේ ඉන්න එක නේද?? විසේසෙන් ලාල් කාන්ත වගේ බොක්කක් පක්ෂෙ ඇතුලෙ ලොකු තැනක ඉද්දි, හරිනං මූ කරන්න ඕන අර ටිරාන් අලස් ඉන්නවා වගේ උන්නද මලාද කියලා අමතක වෙන විදියට සද්ද නැතුව ඉන්න එකනෙ,, ඔය කෑ ගහන එකෙන් වෙන්නෙ නඩු තියන එකට අවාසියක් කියලා ඇයි තේරෙන්නැ්තෙ??ලගදි නඩු සීන් එකකුත් බුවාගෙ තියෙනවනේ...... ඉතින් ජාත්‍යාලෙ විකුණන් කන්න ඇවිල්ල වගේ.
![]()
adara ekathu karanna hadapu account ekak kiyala neda kiwe....පච ලපයට වඩා මෙයනම් හොදයි ඉතින්
තර්ක බුද්ධියක් තියෙන එකෙක්ද බං ඕකාපොඩ්ඩක් තාර්කිකව හිතහං බලන්න, නඩු තියන එකෙක් කරන්න ඕන ගේම ඉල්ලන එක නෙමෙයි, සද්ද වහලා ෂේප් එකේ ඉන්න එක නේද?? විසේසෙන් ලාල් කාන්ත වගේ බොක්කක් පක්ෂෙ ඇතුලෙ ලොකු තැනක ඉද්දි, හරිනං මූ කරන්න ඕන අර ටිරාන් අලස් ඉන්නවා වගේ උන්නද මලාද කියලා අමතක වෙන විදියට සද්ද නැතුව ඉන්න එකනෙ,, ඔය කෑ ගහන එකෙන් වෙන්නෙ නඩු තියන එකට අවාසියක් කියලා ඇයි තේරෙන්නැ්තෙ??

කිව්ව පචේ කියහන්කො. අනෙක් අකවුන්ට් එක අතාරින්න එපා.![]()
දෙන්නම එකයි.පච ලපයට වඩා මෙයනම් හොදයි ඉතින්
දෙන්නම එකයි.පච ලපයට වඩා මෙයනම් හොදයි ඉතින්
උඹලගෙ ආණ්ඩුවනෙ ඕකව duty ගෙන්නන්න බැරිද. රණවිරුවො කිව්වම උඹටත් රිදුනද දවස් දහයක්වත් duty හිටියෙ නැති එකෙක්ගෙ පොටෝ අලවන්න.මේ ඉන්නෙත් රණවිරුවෙක්
![]()