අඩේ ඔවු. තාත්තව අල්ලගත්ත පොඩ්ඩක් උදවුවට...කිරිය අමතක කරන්න එපා බං , ඉඩ තියෙන වෙලාවට වරෙන් මචන් , වැදගත් දෙයක් අහගන්න ඉන්න උඹලා වගේ අය නැතිඋනාම පාඩුව අපිට තමයි
උබෙ අලුත් විඩියො එක මමත් බැලුවා , කවුද අර උදවු කරන්නේ තාත්තද මචං ?
වැඩ කරද්දි තමයි ටූල් වල අඩුව දැනෙන්නෙ..