Which Elakiri account is the oldest registered one.....?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,030
    3
    118,580
    113
    Gampaha
    කිරිය අමතක කරන්න එපා බං , ඉඩ තියෙන වෙලාවට වරෙන් මචන් , වැදගත් දෙයක් අහගන්න ඉන්න උඹලා වගේ අය නැතිඋනාම පාඩුව අපිට තමයි

    උබෙ අලුත් විඩියො එක මමත් බැලුවා , කවුද අර උදවු කරන්නේ තාත්තද මචං ?
    අඩේ ඔවු. තාත්තව අල්ලගත්ත පොඩ්ඩක් උදවුවට...
    වැඩ කරද්දි තමයි ටූල් වල අඩුව දැනෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,577
    1
    42,688
    113
    කිරිය අමතක කරන්න එපා බං , ඉඩ තියෙන වෙලාවට වරෙන් මචන් , වැදගත් දෙයක් අහගන්න ඉන්න උඹලා වගේ අය නැතිඋනාම පාඩුව අපිට තමයි

    උබෙ අලුත් විඩියො එක මමත් බැලුවා , කවුද අර උදවු කරන්නේ තාත්තද මචං ?
    මම මම අනුරාධ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,617
    3,692
    113
    moving on the low bro
    supiri ne. OG style. තව ප්‍රස්නයක් අහන්නම් උත්තරයක් දෙන්න හිතට එකගවම.

    උඹ elakiri ගැන මොකද හිතන්නේ දැන්. ඉස්සරට වඩා චාටර්ද.. නැත්නම් එහෙම එකක් නැද්ද කාලයත් එක්ක වෙනස හොදද...
     
    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    the for
    supiri ne. OG style. තව ප්‍රස්නයක් අහන්නම් උත්තරයක් දෙන්න හිතට එකගවම.

    උඹ elakiri ගැන මොකද හිතන්නේ දැන්. ඉස්සරට වඩා චාටර්ද.. නැත්නම් එහෙම එකක් නැද්ද කාලයත් එක්ක වෙනස හොදද...
    Its the in best sri lankan bro
     
    • Love
    Reactions: Yudewwa