Refugee දාන්න හොද කතාවක්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,458
    5,993
    113
    Immigration Law Office එකක වැඩ කරන කොට අත්දැකිම් සහ Updated නොවි වැඩ කරන්න බැහැ
    Student Visa ද Work Permit ද Refugee Application ද Super Visa ද කියන එක අදාල නැහැ Immigration Lawyer ට යන File එක හදන එක මගේ ජොබ් එකනේ:rofl:

    Canada Visa System එක ගැන විතරක් නෙවෙය් EUROZONE Visa ගැනත් Update තමා👌
     
    Attachments

    • Screenshot 2025-09-04 015952.jpg
      Screenshot 2025-09-04 015952.jpg
      103.7 KB · Views: 55

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,372
    8,917
    113
    උඹව වට්ටනන් කියනවා නෙමේ
    දැන් නම් ගොඩාක් පරක්කුයි බන්
    යුරෝල් ඇතුලේ ඉන්න එකෙක්ටනම් පාරක් දෙකක් පෙන්නන්න පුළුවන් ජෙනුයින් රෙසිඩන්ට් පර්මිට් එකක් ගහගන්න
    සිරියා, එරිත්‍රියා වගේ අන්ජබජල් කේසුත් ගේමක් නැතිව රිංගන්න පුළුවන්
    ඒත් ආසියාව දැන් නන්නපෝල් බන්
    සල්ලි නම් පූජා කරන්න එපා බොරුවට

    උඹට මොකක් හරි දැන ගන්න ඕනේ නම් මැසේජ් එකක් දාහන්. ඇයි බන් ඔව්වා කලින් හිතුන් නැත්තේ

    Ltte kale refugee wadune tamil unta sinhala unta wadune na..
    Saharan gahapu eken muslim un godak refugee gaha gaththa sinhala un maranna enawa dan unwa kiyala boru hadala..

    Godak ratawal minority walata refugee denawa ona pachekata, habai majority jathiye ekek unama itha amarui refugee ganna..

    Anik paththen oya hama ratakama wage officials la athara issara refugee gahapu demallu or unge descendants innawa. un sinhalu refugee dammama kapanawa..
    යුද්දේ පිට දාලා ආව සිංහලු මෙහෙ ගැම්මට ඉන්නවා මිතුරේ
    උන් තමා ලක් කාරයෝ
    දැන් ලස්සෙට කොඩි දාගෙන ඉන්නේ ටෙස්ලා පැදලා
    ------ Post added on May 19, 2026 at 11:43 PM
     
    • Wow
    Reactions: Wicked Wolf

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,563
    6,561
    113
    Galaha
    ඇයි අනුර ලංකාවේ ණය ගෙවලා රට සුරපුරයක් කරනකල් ඉන්නෙනැද්ද? :rolleyes:
     
    • Sad
    Reactions: Wicked Wolf

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ඉරිසියාවට කියනවා නෙමෙ බන්, යුරොපෙට එන්න ඕන කමට රිෆියුජි දාගන්න පිස්සුද? උබලා ඔය වීඩියො වල දකින සුන්දරත්වය නැ. එනවානම් ස්කිල් ජොබ් එකකට වරෙන්. නැත්නම් ලන්කාව කොච්චර සැපට ඉන්න තිබ්බද කියලා හිතෙයි
     
    • Wow
    Reactions: Wicked Wolf
    Jan 8, 2024
    16
    6
    3
    ලගදිම හොද europe රටකට පැනලා refugee දාන්න ඉන්නෙ. ඒකට සෙට් වෙන හොද success story එකක් කියපන්කො මචන්ලා. එහෙම කතා ලියලා දෙන එවුන් යූරෝ 3000 විතර ඉල්ලනවා. සල්ලි නෑ එච්චර වියදම් කරන්න.
    50,000 ona
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    ලගදිම හොද europe රටකට පැනලා refugee දාන්න ඉන්නෙ. ඒකට සෙට් වෙන හොද success story එකක් කියපන්කො මචන්ලා. එහෙම කතා ලියලා දෙන එවුන් යූරෝ 3000 විතර ඉල්ලනවා. සල්ලි නෑ එච්චර වියදම් කරන්න.
    මගේ කවුරුත් නැ ඔය රටවල. නමුත් මට ඉතින් බටහිර ⁣වෙරලේ කැතලික් බෝඩරේ මිනිස්සු බලන නිසා ඔය රටවල ඉන්න අයගේ කතා නම් නිතර අහන්න ලැබෙනවා.
    රිෆුයුජි දැන් දෙන්නෙම නැති තරම්⁣ කියන්නේ. ලංකාව අවදානම් රටක් නෙවෙයි කියලා දාලාලු. රිෆුයුජි ඉල්ලුම් කරපු අයව ඉක්මනින් මොකක්ද තැනකට ගෙනනලා ප්‍රශ්න කරලා රිජෙක් කරනවලු. බෙහෙත් හේතක් කරගන්න පවා විදිහක් නැතුව අසරණ උන අයට කෝල්/zoom හරහා අපේ සරණ තමයි. සැහෙන මිනිස්සු දුක් විදිනවා කියලා නම් පේනවා. රිෆියුජි හම්බුනත් ලංකාවට එන්න බැරි විසා එකක් ලු හම්බවෙන්නේත්. ලංකාව ඇපේට තියලා නිසා ලංකාවේ එම්බසියකින් වත් ගන්නෙ නැලු ඇතුලට.
    මොකද මිනිස්සු ඩිප්‍රෙෂන් හැදිලා පවුල් පිටින් විඳවන විදිහ අපිට පේනවා.

    උබේ තිරනේ. මට කනට ඇහුන දේ මම කිව්වේ. එක්කෙනෙක් කයපු දෙයක් නෙවෙයි සැහෙන පිරිසක් කියපු කතා මේවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991

    :yes:
     
    • Like
    Reactions: emoji diaries

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,569
    8,217
    113
    නිකම් දාන්න බැ.

    දෙන්නෙක් සෙට් වෙයන් ගිහින් සමලිංගිකයෝ කියලා ඉල්ලපන් බඩු ලැබෙනවා.

    මාලිමාවට සම්බන්ධ මගේ යාලුවෙක් ඔහොම විසා ගත්තා. අනිවා බොරු කතාවක් ගොඩ නගන්න