You are probably correct. Money in a foreign bank operating even within SL is safe as their governance is dictated by their parent banking laws. the SL government cannot touch these funds. But a situation like what happened to the Russians is a possibility.If you get the money in USD bills, just keep them as it is. If you can keep your money in a reliable foreign bank, do it. Money in foreign banks is safe as long as there's no sign of sanctions. If there's a sign of sanctions, take the money as quickly as possible, (like what happened to Russians who had money in foreign banks.)
Parana ewata adala nettam awlak ne neh.
Machn apita wena ratakata giya welawata pfca eke tyena usd withdraw karanna puluwanda atm eken?
Thanks for the explanationලංකාවෙ ATM එකකින් : බෑ
සරළවම උබ රට යනවනම්, උබේ PFCA Account එක තියෙන බැංකුවට මෙන්න මේ ටික අරං පලයං. යන්න කලින් පොඩ්ඩක් Call කරලා Confirm කරගනින් උබ Withdraw කරන Currency එක තියෙද කියලා. උදා. උබේ PFCA Account එක USD නම් USD තියෙද කියලා.
Documents විදියට මේටික ඕන.
- Valid Passport
- Identity Card
- Air Ticket
- Visa - if applicable
එතකොට ඕවගෙ Copy එකක් ගහගෙන FC Issue කරනවා. ඊට අමතරව Passport එකේ FC Issue කරපු ගාන Stamp එකක් ගහලා ලියනවා.
USD පාවිච්චි කරන රටකට ගියොත්, FC/ Normal Account එකෙන් Withdraw කරන්නෙ USDම තමා. Normal Account එකට වඩා වෙනස තියෙන්නෙ Currency Conversation එකක් නැති නිසා, උදා USD Account එකේ තිබිලා USDම Withdraw කරන නිසා Additional DCC Charge එක නෑ.
ලංකාවට ආවට පස්සෙ ගෙනියපු සල්ලි වැඩි උනානම් ආපහු ඒවා ඔයාගේ FC Account එකේම දාන්න පුලුවන්. නැත්නම් වෙන බැංකුවක FC එකක් Open කරලා දාන්න පුලුවන්. හැබැයි එහෙම කරන්න පුලුවන් අර Passport එකේ පිටිපස්සෙ තියෙන ගාන හෝ ඊට අඩු මුදලක් විතරයි.
USD acc හිස් කරනව කියන්නේ ආර්තිකය ඉවරයි නේ
රටේ උන්ට ඉන්ටනෙට් නෑ ඔයා රට ඉදන් දාන ඒවා බලන්න බෑ
තෙල් ගන්න ඩොලර් නෑ ප්ලේන් යන්නෙත් නෑ එතකොටා ආයේ යන්නත් බෑ ලංකාවට .
එතකොට කොහොමද තියාගන්නේ ? USD notes විදිහට අරගන මිටි බැදලා සේප්පුවක දානවා ද ?
ලංකාවෙ ATM එකකින් : බෑ
සරළවම උබ රට යනවනම්, උබේ PFCA Account එක තියෙන බැංකුවට මෙන්න මේ ටික අරං පලයං. යන්න කලින් පොඩ්ඩක් Call කරලා Confirm කරගනින් උබ Withdraw කරන Currency එක තියෙද කියලා. උදා. උබේ PFCA Account එක USD නම් USD තියෙද කියලා.
Documents විදියට මේටික ඕන.
- Valid Passport
- Identity Card
- Air Ticket
- Visa - if applicable
එතකොට ඕවගෙ Copy එකක් ගහගෙන FC Issue කරනවා. ඊට අමතරව Passport එකේ FC Issue කරපු ගාන Stamp එකක් ගහලා ලියනවා.
USD පාවිච්චි කරන රටකට ගියොත්, FC/ Normal Account එකෙන් ATM Withdraw කරන්නෙ USDම තමා. Normal Account එකට වඩා වෙනස තියෙන්නෙ Currency Conversation එකක් නැති නිසා, උදා USD Account එකේ තිබිලා USDම Withdraw කරන නිසා Additional DCC Charge එක නෑ. (සරළවම ATM Withdrawal එකකදි අදාල රටේ Currency එක තමයි Withdraw වෙන්නෙ.)
ලංකාවට ආවට පස්සෙ ගෙනියපු සල්ලි වැඩි උනානම් ආපහු ඒවා ඔයාගේ FC Account එකේම දාන්න පුලුවන්. නැත්නම් වෙන බැංකුවක FC එකක් Open කරලා දාන්න පුලුවන්. හැබැයි එහෙම කරන්න පුලුවන් අර Passport එකේ පිටිපස්සෙ තියෙන ගාන හෝ ඊට අඩු මුදලක් විතරයි.
මචන් PFCA එකේ තියෙන්නේ GBP නම් අපිට රට යනකොට USD ගන්න පුළුවන් ද ? නැත්නම් GBP ද දෙන්නේ ?
Kalin genapuwa convert karala. mage yaluwekge 1 year witara ewa kara. sampath ban. mageth masa 3 ka witara kara HSBCකාලෙන් කාලෙට චක්‍රලේකණ එනව. අපි හිතමු අද ආණ්ඩුවෙන් චක්‍රලේකනයක් එවනව කියල සියළුම PFC එව්ව දින 20 කින් LKR කරන්න ඕන කියල. එතකොට ඒක වලංගු වෙන්නෙ ඒ චක්‍රලේකනය අත්සන් කරපු දවසෙ ඉඳන් ඉදිරියට Withdraw වෙන සල්ලි වලට. ඒ වගේම ඒ චක්‍රලේකනය අහෝසි වෙන දවසක් ඇති. එදයින් පස්සෙ ආයෙ Withdraw වෙන USD වලට ඒක අදාල වෙන්නෙ නෑ. කොරෝනා කාලෙ උනත් කලින් USD විදියට තියන් හිටපු කිසිම Account එකක USDs LKR කරේ නෑ. ගැසට් එක ආව දවසින් පස්සෙ ආව USD ටික තමයි ඔක්කොම LKR කරේ බලෙන්ම. රටේ ඩොලර් මිලියන 20 ක් තිබිලත්, PCF එව්ව වල කලින් ගෙනල්ල තිබ්බ ඩොලර්, බලෙන් රුපියල් කරේ නෑ දන්න තරමට.
හැබැයි ඉතින් අවනීතික ආන්ඩුවක් මොකක් කරයිද කියන්න දන්නෙ නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්.
බලෙන් Convert කරල කරපු දවසෙ ඉඳන් බැහැගෙන බැහැගෙන ආවොත් ඒත් හොඳයි ඉතින්![]()
industry eken goda danawa kiyala IT industry eka winasama kara. Dan intern kenek ta job ekak hoyaganna ba 1 year wath dagalanne nathuwaරටේ කිසිම නිශ්පාදනයක් වෙන්නේ නෑ. IT වලින් 5 Billion හොයන්න බෑ 2030 වෙද්දී. IT Field එක down. මිනිස්සු හැමෝම යන්නේ quick money වලට. කෘශිකර්මයත්, සංචාරක කර්මාන්තයත් දියුණු කරගන්නේ නැතිව ලංකාවට ගොඩ යන්න අමාරුයි. ඉට පස්සේ වෙන්නේ වකුගඩු විකුණනවා වගේ ලංකාව කෑලි කරලා විකුණන්න.
ඊළඟට එන්නේ "ලීසිං වසන්තයා," ඌ දැන් රෙදි අයන් කරන ගමන් ඉන්නේ....මැද පන්තිය හාන්සි කරන එක ධනවත් පන්තියේ පැවැත්මයි, තුන්වැනි පන්තියේ එවුන්ට දන්කුඩ, මස්කටු ලැබෙනවා.දවස් ගානකට පස්සෙ දැන් තමයි ආපහු $ රේට් එක බැලුවෙ. අඩෝ, දැන් තියෙන Rate දැක්කහම ඇඩෙනවා.
තාම හැබැයි ලොකු තීරන අරං නෑ නේද, උදා : Loan Interest Rates වැඩි කරනවා වගේ දේවල්. ලගදි දැක්කා වාහන වලටනම් ශොට් එක දීලා තියෙනවා.
ඵහෙම කරලා ඒවටත් හැකර්ලා වැඩේ දුන්නා කියයිද දන්නෑ.....ලප අාණ්ඩුව අාවට පස්සේ මිනිස්සුන්ට බැංකු ගැන කිසිම විශ්වාසයක් නෑ...
![]()
gazzet එකේ විදිය තමයි. Export කරල ඩොලර් හොයපු උන්ගෙ කරා. Services වලින් ඩොලර් හොයපු උන්ගෙ කරේ නෑ. ඒ වගේ මතකයි මට.Kalin genapuwa convert karala. mage yaluwekge 1 year witara ewa kara. sampath ban. mageth masa 3 ka witara kara HSBC
එතකොට එක්ස්පෝටර්ස්ලා ඉම්පොටස්ලා උන්ට කෙලවෙන් නැද්ද ඩොලර් නැතිවෙනකොටආ, ඒකද කිව්වෙ
උඩම ඉන්න එවුන්ට දැනෙන්නෙ වත් නෑ බන් කොච්චර වැටුනත්.
උබ හිතනවද නෝමල් ඇබ්නෝමල් ගොයියට ඕව දැනෙයි කියල?
පොඩි මිනිහ ඉදල අපර් මිඩ්ල් ක්ලාස් එවුන්ට තමයි මේ පාර කෙල වෙන්නෙ.
එතකොට එක්ස්පෝටර්ස්ලා ඉම්පොටස්ලා උන්ට කෙලවෙන් නැද්ද ඩොලර් නැතිවෙනකොට![]()