දැන් 368 පැන්නා

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    ඕක දැන් රහ නෑ නේද. කඩේට ගිහින් ගත්‍තොත් තව 1500ක් විතර අඩුයි. ඌබර් කමිශනුත් ඇඩ් කරනවා කෑම එකේ ප්‍රයිස් එකට
     
    • Like
    Reactions: Inigo Montoya

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,799
    4,095
    113
    හම්මට උඩු
    IMF ඉවරද තව මාස 10කින් වගේ
    එහෙනම් රටට දෙයියන්ගේ පිහිටයි අනුගේ සරණයි

    මේ යන විදියට මාස 10න් කොහෙ ගොඩ එන්නද
    අඩෝ අපි දැන් මොකද කරන්නේ
    යාල්දේවි
    රජරට රැජින
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,198
    113
    මාලඹේ
    PP sakkili denne aduwan thama

    image.png
    මම කිවුවේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,517
    113
    මහින්ද kariya හොරකමපු සල්ලි වලින් ඩොලර් ගන්නවා ඇති එතකොට තමා මෙහෙම වෙන්නේ රුපියල් මාක්ට් එකට එනවා ඩොලර් නැති නිසා ඉල්ලුම වැඩි වෙනවා
    Politics page එකක දැම්ම නන් බුරු ගේප්පෝ ටිකක් පුරවගන්න තිබ්බ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,081
    2,511
    113
    ඕකෙයි අරකෙයි වෙනස පැහැදිලි කරල දීපංකො, මමත් දන්නෙ නෑ වෙනස
    මේක අප්ඩේට් වෙන්න වෙලා යනවා බං... වෙලාවක් තියනවා අප්ඩේට් වෙන....
     
    • Like
    Reactions: UbeThaththa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,198
    113
    මාලඹේ
    මහින්ද kariya හොරකමපු සල්ලි වලින් ඩොලර් ගන්නවා ඇති එතකොට තමා මෙහෙම වෙන්නේ රුපියල් මාක්ට් එකට එනවා ඩොලර් නැති නිසා ඉල්ලුම වැඩි වෙනවා
    කොට්ටච්චි නම් කිවුවේ මහින්ද ඩොලර් හොරකම් කරා කියලා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,872
    113
    @nul @shenat උඹලා දෙන්න මැරිලද කොල්ලනේ
    දැක්කේ නෑ පට්ට දවසකින්


    ------ Post added on May 21, 2026 at 5:14 PM
    කසාද ජීවිතේ ගෙනියන්නත් ඕනනෙ. එතකොට ඉතින් කිරියෙ අනාතයොන්ට දෙන්න තියෙන ටයිම් එක අඩුයි. 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,198
    113
    මාලඹේ
    කසාද ජීවිතේ ගෙනියන්නත් ඕනනෙ. එතකොට ඉතින් කිරියෙ අනාතයොන්ට දෙන්න තියෙන ටයිම් එක අඩුයි. 😂
    කසාද ගැනි පැලවත්තේ නාකි මයිනා නේද😂
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,608
    113
    36
    කොට්ටච්චි නම් කිවුවේ මහින්ද ඩොලර් හොරකම් කරා කියලා
    ඒ වේශී දැක්කේත් නෑ කාලෙකින්
     
    • Like
    Reactions: 2osama