උබත් මුරකාරය වගේ හැසිරෙන්ඩ එපාලක්ෂ 5යි
ලොතරැයි දිනුම් වලට වෙනම ටැක්ස් එකක් බලපාන්නේ බ්න්කීයද? කැල්කියුලේට් කරන්න හිදිසියක්
අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්රෙඩ් නොදාකීයද? කැල්කියුලේට් කරන්න හිදිසියක්
කෝමද ඕක හදන්නෙ122K.
ඒව වදක් නෑලොතරැයි දිනුම් වලට වෙනම ටැක්ස් එකක් බලපාන්නේ බ්න්
මං ලොතරයි ගන්නෑ ඔයාලත් ගන්ඩ එපාඊලගට ඇදෙන්න තිය්න ලොතරැයිය ඇදිලා FD එකක් දැම්මම, මාසෙට එන ලක්ශ හයෙන් කීයක් කැප්නවද කියල බලලාගහන්න වගේ යන්නේ
කෝ මේසෙටැක්ස් ටේබල් එක බලපන් බන් ස්ලැබ් වලට දාල හදන්න තියෙන්නෙ ඒ තරං අමාරු නැහැ
මාසෙට 1.20ක් වගේ වෙයි
අවුරුද්දකට ලක්ශ 15ට කිට්ටුවෙන්න වෙයි
ඉංග්රීසි තේරෙන්නෙ නෑhttps://simplebooks.com/tools/tax-calculators/local-income/
Annual Tax (LKR)Rs. 1,464,000.00
7,200,000.00-1,464,000.00 = net in hand after tax 5,736,000.00. Rs. 1,464,000.00 given to the government .....?
වියදනුත් අඩුකරල ඉතිරි ගානට ටැක්ස් ගහනවදආදායම විතරක් බලලා tax හදන් නෑ.
වියදන් බලල ටැක්ස් අඩු කරන්නේ නැහැ. එහෙම කරන්නේ සමාගමක් නම්, සමාගමේ අකවුන්ට් එකට වියදම බැර වෙලා නම් උඹට පුළුවන් ඒ වියදම් පෙන්වල ලාභය අඩුයි කියල පෙන්වන්න. ලාබය අඩු නම් ටැක්ස් කොහොමත් අඩුයි. සමහර කොම්පැනි වල අපනයන භාණ්ඩ වගේ විශේෂ කැටගරි ඒවාට වෙන වෙන ටැක්ස් තියෙනවා. එහෙම වෙලාවට අදාළ ටැක්ස් කොන්දේසිය අනුව අඩු වෙන්න පුළුවන්. එත් ඔය කිසිම දෙයක් පුද්ගලික ආදායම් ටැක්ස් සඳහා බලන්නේ නැහැ.වියදනුත් අඩුකරල ඉතිරි ගානට ටැක්ස් ගහනවද
indivudals la ta ehema thamai.ආදායම විතරක් බලලා tax හදන් නෑ.