අනුර ඉන්දුනිසියාවටත් කෙලවයි, Indonesian rupiah hits record low

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,171
    2,639
    113
    උබලටත් ඉතින් කන්න ඕනි උනාම තමා කබරගොයා තලගොයා වෙන්නේ...
     
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    ELo9GLZ.png
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    ඉන්දුනීසියාවේ ඉතිහාසයේ ජෙප්පෝ කියල සක්‍කිලි බල්ලෝ ටිකක් රට ගිණි තියලා ට්‍රිලියන ගාණක ඩැමේජ් ඵකක් කරපු නැති නිසා උන් නම් වැඩේ‍ ගොඩ දාගනිය්..🤣

    කැ@ ජෙප්පෝ ඒ කාලේ ගිණි තියපු ඒවයේ පාඩුවම කීයක්ද.. ඒ තරම් සල්ලියක් ඒ කාලේ නැති වුනා කියන්නේ රට මෙහෙමවත් තියෙනවා පුදුමයි..🥴

    88/89 රටේ ගමන් මඟ වෙනස් කළ JVP ත්‍රස්තවාදීන්ගේ කැරට්ටුව.!!!

    ▪️වී මෝල් ගිනිතැබීම් සහ විනාශ කිරීම්

    ♻️ යටියන වී මෝල

    ♻️ තෙඹුවන වී මෝල

    ♻️ හසලක වී මෝල

    ♻️ පලාබද්දර වී මෝල

    ♻️ රණ හංස වී මෝල - මොණරාගල

    ♻️ රන්න උණාකුරුව වී මෝල

    ♻️ අගුළුකොළපැලැස්ස වී මෝල

    ♻️ උරගහ වී මෝල - ගාල්ල

    ♻️ බද්දේගම මෝල - ගාල්ල

    ♻️ කිරිමැටිමුල්ල වී මෝල -මාතර

    ♻️ කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
    ♻️ යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

    ♻️ යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
    ♻️ යයා ලිර වී මෝළ - යාපහුව

    ♻️සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

    ♻️ රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

    ♻️ පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත

    ♻️ සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත

    ▪️1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

    1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

    සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නොසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

    ppKHZ1u.png
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,759
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මාසයක් ඇතුලේ උන්ගේ 17200 ඉදන් 17720ට වැඩිවෙලා තියෙන්නේ 520,යි ... % එකක් විදියට 3% යි .

    අපේ 313 ඉදන් 354 කියන්නේ 13% කින් වැඩිවෙලා . 🤌

    ඒක තමයි කියන්නෙ. සක්කිලි කජු ආතට හෙන ගහන්න ඕනෙ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    Ohomma daapanko currencies which appreciated against the USD.
    Lapa kotata revunama Indonesia walin lajjaw wahaganna hadanawa me hujja jeppo.

    https://www.visualcapitalist.com/sp/ter02-currencies-soaring-against-u-s-dollar/
    april 6 :lol:

    මාසයක් ඇතුලේ උන්ගේ 17200 ඉදන් 17720ට වැඩිවෙලා තියෙන්නේ 520,යි ... % එකක් විදියට 3% යි .

    අපේ 313 ඉදන් 354 කියන්නේ 13% කින් වැඩිවෙලා . 🤌
    low iq dobi, indonesia is a oil producer, we are bank coruppted country thanks to ur hamula
    ------ Post added on May 22, 2026 at 10:54 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    low iq dobi, indonesia is a oil producer, we are bank coruppted country thanks to ur hamula
    ජපානේ 100% තෙල් රටින් ගේන්නේ . මදපෙරදිගෙන් .
    උන්ගේ ගිය මාසේ ඩොලර් එකට ස්පෙක්ෂ්ව ක්ර්න්සි එක මොකද වෙලා තියෙන්නේ ?

    පකිස්තාන් වල රුපියලට කිසි අලයක් වෙලා නැ යකෝ .

    ඔක්කොම රටවල් වල කරන්සි වලට සාපේක්ෂව ලංකාවේ එක පල්ලම් බැහැල තියෙන්නේ . මෝඩ ලප කොටාගේ බැරිකම කියලා පිලිගනින් . 🤌

    low iq dobi, indonesia is a oil producer, we are bank coruppted country thanks to ur hamula
    edOFksL.png

    ------ Post added on May 22, 2026 at 10:57 AM
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    ජපානේ 100% තෙල් රටින් ගේන්නේ . මදපෙරදිගෙන් .
    උන්ගේ ගිය මාසේ ඩොලර් එකට ස්පෙක්ෂ්ව ක්ර්න්සි එක මොකද වෙලා තියෙන්නේ ?

    පකිස්තාන් වල රුපියලට කිසි අලයක් වෙලා නැ යකෝ .

    ඔක්කොම රටවල් වල කරන්සි වලට සාපේක්ෂව ලංකාවේ එක පල්ලම් බැහැල තියෙන්නේ . මෝඩ ලප කොටාගේ බැරිකම කියලා පිලිගනින් . 🤌

    edOFksL.png

    ------ Post added on May 22, 2026 at 10:57 AM
    so we are japan now? :lol:

    yen has its own strenth, its a safe haven currency,

    uba danne nettam search karapan modayek wenne netuwa,

    pakistan has import restrictions, imf, saudi dollars

    monawahari danna kalin chat gpt ahala balahan methana modaya wenne netuwa
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    so we are japan now? :lol:

    yen has its own strenth, its a safe haven currency,

    uba danne nettam search karapan modayek wenne netuwa,

    pakistan has import restrictions, imf, saudi dollars

    monawahari danna kalin chat gpt ahala balahan methana modaya wenne netuwa
    එතකොට පාකිස්තානේ ට තෙල් ගේන්නේ නැද්ද යකෝ ??
    මැදපෙරදිග යුද්දේ නිසා තෙල් ගණන් ගිය එක උන්ට බලපාන්නේ නැද්ද ??

    මෝඩ ලප කොටා රුපියල ට කරපු ටික උබට පෙන්නේ නැත්නම් ගිය මාසේ ඇතුලේ රුපියලට සාපේක්ෂව පල්ලම් බැස්ස කර්න්සි එකක් හොයන වරෙන් කෝ chatgpt ට කියලා :rofl: 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    එතකොට පාකිස්තානේ ට තෙල් ගේන්නේ නැද්ද යකෝ ??
    මැදපෙරදිග යුද්දේ නිසා තෙල් ගණන් ගිය එක උන්ට බලපාන්නේ නැද්ද ??

    මෝඩ ලප කොටා රුපියල ට කරපු ටික උබට පෙන්නේ නැත්නම් ගිය මාසේ ඇතුලේ රුපියලට සාපේක්ෂව පල්ලම් බැස්ස කර්න්සි එකක් හොයන වරෙන් කෝ chatgpt ට කියලා :rofl: 🤌
    ado uba low iq kyla denan hitiya ochcharama low iq kyala ada tama denagatte, ai tiyana kalet ubala me wage gon arguments karanawa kiyanne, sad
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    ado uba low iq kyla denan hitiya ochcharama low iq kyala ada tama denagatte, ai tiyana kalet ubala me wage gon arguments karanawa kiyanne, sad
    low Iq තෝ තමයි මෝඩයා .

    මෙන්න උබේ chatgpt කියන කතාව

    A currency that performed worse than the Sri Lankan Rupee recently is actually harder to find because LKR itself has weakened heavily in May 2026. Recent reports even call LKR one of Asia’s worst-performing currencies this month. 😂 🤌
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ado uba low iq kyla denan hitiya ochcharama low iq kyala ada tama denagatte, ai tiyana kalet ubala me wage gon arguments karanawa kiyanne, sad

    මූ නම් ජෙප්පෙක් ගේ හොර shot එකක් වගේ
     
    • Haha
    Reactions: neyohk