රනිල් කරපු විශේෂ බක්කක් නෑ

monson

Well-known member
  • May 7, 2007
    25,641
    28,646
    113
    Fantacy wala pissek! moo jeewath wene chat gpt eken hadapu lokeka!
    මූ හිතන් ඉන්නේ google adwords marketing, SEO දන්නවා කියන්නේ හෙන සියල්ල දන්න මහාචාර්ය කෙනෙක් කියලා මුට මාලිමාවේ ad campaign කරන්න හම්බවෙලා. ඒකයි කඩේ යන්නේ. මම මූව දන්නවා සැහෙන කලකට කලින්. මාතර පැත්තෙන් ආව ගන් කබරයෙක්. ඔකුන්ගේ කුහක ගත එලියට පනිනවා :lol:
     
    • Like
    Reactions: AKI-SL

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඉතිහාසය වැරදියට ලියන්න ඉඩ නොදෙමු..
    2022 ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න කියලා, රනිල් කරපු විශේෂ බක්කක් නෑ.
    එතන සජිත් ප්‍රේමදාස හිටියත්, ඩලස් අලහප්පෙරුම හිටියත්, අනුර කුමාර දිසානායක හිටියත්, නාමල් රාජපක්ෂ හිටියත් මහ බැංකුවයි IMF එකයි කියන ටික කරනවා ඇරෙන්න, ජනාධිපති කෙනෙක්ගේ "මොලෙන්" කරන්න මහා ලොකු දෙයක් තිබුනේ නෑ.

    දැන් කියන්න එපා, අසීරු අවස්ථාවේ වෙන කවුරුත් බාර ගත්තේ නෑ කියලා.
    කාටවත් ඒ වෙලාවේ අත උස්සලා ජනාධිපති වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණු රාජපක්ෂලාට ඕන කෙනා තමයි පත් කරගත්තේ. ඒක තමයි දූෂිතයෝ එක එකා රැක ගන්න යොදා ගන්න ක්‍රමවේදය.

    රනිල් ඔය පිං ජනාධිපති කමේ ඉන්නකන් කරේ, ඔය වගේ පුද්ගලික රට සවාරි යන එකයි, මාමණ්ඩි ජනාධිපති කාලේ දැකලා ආස හිතිච්ච, Galle Face එකේ නිදහස් උත්සවේ උත්තමාචාරයට හිටගෙන ඉඳීම, ජනරජ පෙරහරක් කිරීම වගේ හෙන බොළඳ අසාවල් ඉෂ්ඨ කරගත්ත එකයි විතරයි.
    තව ඕන නම්, ව්‍යාවස්ථා විරෝධී විදියට පොලිස් පති කෙනෙක් පත් කරගෙන, චන්ද කල් දාලා, කිසිම ජනවරමක් නැතුව රටට අහිතකර නීති වගයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක කරා.

    රනිල් රිමාන්ඩ් එකේ දුක සේ ඉන්න පින්තුර දදා, Gratitude, Gratitude, කිය කියා, බුකියේ හඬා වැලපෙන DNA වලින්ම UNP කොළඹ ඉන්න සිලින්ඩර බයියන්න්ට වඩා ඇත්තටම මහින්දගේ ගෙදරට කිරිහට්ටි අරන් ආව අනුරාධපුරේ ගම් බයියෝ දාහකින් හොඳයි! අඩුම තරමේ උන් තාම කාලගුණ සලකන්නේ අවුරුදු 30ක් රටේ තිබුණු යුද්දේ අහවර කරා කියන නාමෙට.
    මේ සිලින්ඩර බයියෝ කල ගුණ සලකන්නේ, ගෙදර කුස්සියට ගෑස් සිලින්ඩරයක් ගන්න හදලා දුන්නට.

    කොළඹ අවට ෂෙඩ් වලට තෙල් ටික දීලා, පැය 24 ලයිට් දීලා, ගෙදරට ගෑස් සිලින්ඩරේ ගන්න සෙට් කරලා දුන්නම මුන්ට හොඳටෝම ඇති "රට ඉස්තාවර කොරා" කියලා හිතන්න. මුන් "රට" කියල හිතන් ඉන්නේ මීගමුව්න් දකුණටයි පානදුරෙන් උතුරටයි තියෙන කෑල්ල විතරයි. ඒක ඉස්තාවර උනා නම්, ඕන මගුලක්!
    උඹලා "ප්‍රභූත්වයේ සංකේතය" හැටියට වැඳ පුදන මේ "අස්පර්ශනීය" චරිත දෙක, උඹලාගේ වැඳුම් පිදුම් නිසාම කවදා හරි දේවත්වයට පත්වෙයි... එකෙක් "කොළොම්බාර දෙයියෝ" හැටියට, අනිකා "ගම්බාර දෙයියෝ" හැටියට.

    Copied :

    මේ කතාවට නම් 100% හරි. :yes::yes::yes::yes::yes: තව එකක් තියනවා මේ පර්ශ්නයන් ගොඩයන්න ලොකුම කැපකෙරිම කරලා ගොඩ දන්න විශාල මෙහෙයක් කරේ මේ රටේ මිනිස්සු සහ වියාපාරික ප්‍රජාව. ගොඩක් හොද වියපරිකයෝ හිටියා ඕනේ නම් ගේමක් නැතුව වෙනරටකට ගිහින් සැපේ ඉන්න පුළුවන් කම තියන්ද්දී සමහර වියාපාර අමාරුවෙන් කරගෙන ගියා රජය නම් කරපු බබ්බුවක් නැ :no::no::no: ඒ කලේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    Well duh, whod want to be the president with a parliament run by the rajapakse clan and their crew except for RW who was (and still is) obviously in cahoots with them?

    Oh that's why they choose RW over Dallas and anura :lol:

    Because they were "totally new dudes"

    labyrinth intelligence GIF
    Machan, you very well know lapaya/sajiya wouldn't have done what RW was able to do since 2022. I know that hurts your feelings. But what to do. You can try spinning it whatever way you want but the truth will remain that RW is who rose up to the occasion and not the two loosers named Lapayaa and Sajiya 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිහාසය වැරදියට ලියන්න ඉඩ නොදෙමු..
    2022 ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න කියලා, රනිල් කරපු විශේෂ බක්කක් නෑ.

    එතන සජිත් ප්‍රේමදාස හිටියත්, ඩලස් අලහප්පෙරුම හිටියත්, අනුර කුමාර දිසානායක හිටියත්, නාමල් රාජපක්ෂ හිටියත් මහ බැංකුවයි IMF එකයි කියන ටික කරනවා ඇරෙන්න, ජනාධිපති කෙනෙක්ගේ "මොලෙන්" කරන්න මහා ලොකු දෙයක් තිබුනේ නෑ.

    දැන් කියන්න එපා, අසීරු අවස්ථාවේ වෙන කවුරුත් බාර ගත්තේ නෑ කියලා.
    කාටවත් ඒ වෙලාවේ අත උස්සලා ජනාධිපති වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණු රාජපක්ෂලාට ඕන කෙනා තමයි පත් කරගත්තේ. ඒක තමයි දූෂිතයෝ එක එකා රැක ගන්න යොදා ගන්න ක්‍රමවේදය.

    ඔන්න ඔය ටික තමයි මම හැමදාම බයියන්ට තේරුම් කරන්න හදන්නෙ.

    අවුරුදු 50ක් බලේ තියන් පුක් ගගහ හොරා කකා ඉඳපු ෆේල් පොන්නයෙක් ඔලුව උඩ තියාගන්න තැරි මෝඩ බයියෙක්ට ඇර වෙන එකෙක්ට බෑ.

    ඉතිහාසය හරියට ලියන්න ඕන. වේස බයියන්ට තෙත් වෙන පාරට වැරදියට ලියන්න දෙන්න බෑ. ✌️😹
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,723
    113
    Machan, you very well know lapaya/sajiya wouldn't have done what RW was able to do since 2022. I know that hurts your feelings. But what to do. You can try spinning it whatever way you want but the truth will remain that RW is who rose up to the occasion and not the two loosers named Lapayaa and Sajiya 🤭 🤭

    And we’ve come full circle

    You can call dogshit sandalwood all you want and you might sincerely believe it too... maybe you even like the smell

    But when you look at the facts dogshit is still just dogshit, most people don't like the smell either
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    Machan, you very well know lapaya/sajiya wouldn't have done what RW was able to do since 2022.

    උබ වගේ පොන්න ගොබ්බයෙක්ට අවුරුදු 50ක් බලේ තියන් රට බංකොළොත් කරපු එකා වැඩ්ඩෙක් උනාට අපිට එහෙම නෑ බන්. අපි දන්නවා රියල් වැඩ්ඩොයි කටින් වැඩ්ඩොයි කවුද කියලා. 😹😹
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,885
    113
    Abyss
    And we’ve come full circle

    You can call dogshit sandalwood all you want and you might sincerely believe it too... maybe you even like the smell

    But when you look at the facts dogshit is still just dogshit, most people don't like the smell either
    lol ranil was gunning for the presidency for years.. and that guy finally got a chance.. so of course he took it. nothing heroic or selfless about it. he literally had just one seat in parliament. these mf think he did it for the country.. my ass.. :ROFLMAO:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,723
    113
    lol ranil was gunning for the presidency for years.. and that guy finally got a chance.. so of course he took it. nothing heroic or selfless about it. he literally had just one seat in parliament. these me think he did it for the country.. my ass.. :ROFLMAO:

    How delusional does one have to be to look at RW, see what he’s done as opposition leader, minister, PM, and president, and go "yeah this guy loves SL and its people and wants it to succeed"
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    And we’ve come full circle

    You can call dogshit sandalwood all you want and you might sincerely believe it too... maybe you even like the smell

    But when you look at the facts dogshit is still just dogshit, most people don't like the smell either
    LOL dude, you can keep harping "රනිල් කරපු ලබ්බක් නෑ, IMF එක බලෙන් ඇවිල්ලා කරනකොට රනිල් එතන හිටියා, එච්චරයි" all you want but it isn't going to change the fact that if he didn't come you probably would be whoring your ass to some foreigner for a loaf of bread by now :lol: :lol:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,480
    2,915
    113
    යුද්ධ ඉතිං කොහොමත් හැමදාම තියෙන්නේ නෑනේ. ඉතිං යුද්ධය ඉවරවෙනකොට මහින්ද ජනාධිපතිපති එච්චරයි.

    ආර්ථික අර්බුද කොහොමත් හැමදාම තියෙන්නේ නෑනේ. IMF ඇවිල්ලා අර්බුදය සමනය කරනකොට රනිල් ජනාධිපති එච්චරයි.

    හැබැයි, 2024 සැප්තැම්බර්වල ඉඳලා සේරම හොඳ දේවල් සිද්ධවෙන්නේ අනුර ජනාධිපතිතුමාගෙ වැඩපිළිවෙළ නිසා. Respect ඉතිං.

    Machan, you very well know lapaya/sajiya wouldn't have done what RW was able to do since 2022. I know that hurts your feelings. But what to do. You can try spinning it whatever way you want but the truth will remain that RW is who rose up to the occasion and not the two loosers named Lapayaa and Sajiya 🤭 🤭
    Some people simply hurt to see when credit is given where it is due. Such a pathetic crowd they are.
    ------ Post added on Aug 24, 2025 at 9:45 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,884
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව බංකොළොත් කරපු පළවෙනි ජනාධිපති
    ඉතිහාසෙ පළමු වතාවට කූඩුවේ ලැග්ග පළවෙනි ජනාධිපති

    එකම සැරේ මේ ටයිටල් දෙකම අරන් රෙකෝඩ් කඩන්න ජනාධිපති කෙනෙක් ආයෙ ලංකාවෙ බිහිවෙන්නෙ නෑ. 🙈🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    ලංකාව බංකොළොත් කරපු පළවෙනි ජනාධිපති
    ඉතිහාසෙ පළමු වතාවට කූඩුවේ ලැග්ග පළවෙනි ජනාධිපති

    එකම සැරේ මේ ටයිටල් දෙකම අරන් රෙකෝඩ් කඩන්න ජනාධිපති කෙනෙක් ආයෙ ලංකාවෙ බිහිවෙන්නෙ නෑ. 🙈🤣
    බැඳපු ගෑනිට මෙහෙම කරපු පලවෙනි එකා උඹද 🤭 🤭 👇 👇