පේනවනේ තට්ටයගෙ හපන්කම්!
උබලත් ඔය දහම් එහෙම ඉගෙන ගන්න පූජකයො ලඟට පොඩි උන් යවනවා නම් සැලකිල්ලෙන් ඉන්න,
දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බවට තහවුරු වී ඇති බව ද කියා සිටි නීතිඥවරිය,
දැරියට දීර්ඝ කාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිළිබඳව පැවැත්වූ ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බව ද අවධාරණය කළා ය.
https://www.bbc.com/sinhala/articles/cvgz144wn98o
බයියන්ට රිදිලා ඒ අස්සේ.....
Last edited: