දැරිය සහ හිමිනම අතර දුරකතන සංවාද 84ක් ......................

Max_r

Well-known member
  • May 10, 2007
    12,489
    1
    15,080
    113
    705194368-1395053525988218-2104103698096358958-n.jpg
    704731461-1395055785987992-2685295180037484243-n.jpg
    705293690-1395053485988222-8861087612263011781-n.jpg

    පේනවනේ තට්ටයගෙ හපන්කම්!
    උබලත් ඔය දහම් එහෙම ඉගෙන ගන්න පූජකයො ලඟට පොඩි උන් යවනවා නම් සැලකිල්ලෙන් ඉන්න,

    දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බවට තහවුරු වී ඇති බව ද කියා සිටි නීතිඥවරිය,
    දැරියට දීර්ඝ කාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිළිබඳව පැවැත්වූ ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බව ද අවධාරණය කළා ය.

    https://www.bbc.com/sinhala/articles/cvgz144wn98o

    බයියන්ට රිදිලා ඒ අස්සේ.....
     
    Last edited:
    • Like
    Reactions: silent one

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,416
    3,313
    113
    ෂානි අබේසේකරගේ අයිය නේ බන් ඉතින්.. නැන්දගේ පුතා.. බොක්ක තමයි.
    ජෙපි ලොක්කෙක්.

    බයවෙන්න එපා. මොනවත් වෙන්නේ නැ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,489
    1
    15,080
    113
    ෂානි අබේසේකරගේ අයිය නේ බන් ඉතින්.. නැන්දගේ පුතා.. බොක්ක තමයි.
    ජෙපි ලොක්කෙක්.

    බයවෙන්න එපා. මොනවත් වෙන්නේ නැ.
    ශානිගෙ නෙවෙ, රවි ගේ,
    ෆැක්ට්ස් ටිකවත් හරියට එකතු කරගනින්... ඔහෙ කොමෙන්ට් දාන්නෙ නැතිව...
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,367
    1
    5,285
    113
    අනුර කුමාර ගේ නීතිය පල්ලෙගම හේමරතන මාමාට යටින්

    • Like
    Reactions: Alexb

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    කකුල් ලේ බොන ශක්තිය 🦵🩸💪
    කකුල් නම් පා, ලේ බොන නම් මදුරු, ශක්තිය නම් හයිය
    පා මදුරු හයිය
    හාමදුරු පයිය 🤷‍♂️
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    මෙයින් අපට ගත හැකි දේ : ඕනෑම අපරාධයක් සිවුරෙන් වැසිය හැක. සක්කිලි දේශපාලුවෙක් නැදෑයෝ නම් හුත්තරීතරයි කියා බෙරිහන් දෙන නීතියද, වේස බඩුවක් මෙන් නැවේ. කලු කැත මිටි අඟුරු කුමාර බදු කොටා වේසිගේ පුතාගේ නීතිය සැමට සමාන නැත :rolleyes2: :rolleyes2: 🤌 🤌 🤌 🤌.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,489
    1
    15,080
    113
    ඔය තියෙන්නේ නිකමට කිව්වේ ඉතින්.
    දන්න ලබ්බක් ඇත්තෙත් නැ, ඔහෙ කියනවා! සජිත් ප්‍රෙමදාස වගෙ...
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,859
    4,321
    113
    Sri Lanka
    මෙයින් අපට ගත හැකි දේ : ඕනෑම අපරාධයක් සිවුරෙන් වැසිය හැක. සක්කිලි දේශපාලුවෙක් නැදෑයෝ නම් හුත්තරීතරයි කියා බෙරිහන් දෙන නීතියද, වේස බඩුවක් මෙන් නැවේ. කලු කැත මිටි අඟුරු කුමාර බදු කොටා වේසිගේ පුතාගේ නීතිය සැමට සමාන නැත :rolleyes2: :rolleyes2: 🤌 🤌 🤌 🤌.
    So f*cking true.

    මෙච්චර දෙයක් වෙලා ඇප ලැබෙනවා කියන්නෙ ලේසි නෑ. සිවුරෙන් ඕනි අපරාදයක් වහන්න පුලුවන් තැනට ඇවිත්.

    මගෙ යාලුවො තුන්දෙනෙක් හිටියා හොදට සල්ලි තියෙන. දැන් තුන්දෙනාම ඉතාමත් හොද පැවිදි දිවියක් ගෙවනවා. ආරාමෙට වෙලා බාවනා කරන එක තමා කරන්නෙ. දර්මය විකුණන්නෙ නෑ. තනියම තමන්ගෙ අරමුණට යන්න තමා උන්වහන්සේලාට අවශ්‍යය.

    හැම හාමුදුරුකෙනෙක්ම මෙහෙම නෑ. හැබැයි මෙහෙම අපරාද කරන අයට ලංකාවේ ලේසියෙන්ම පැනල යන්න පුලුවන් විදිහක් තියෙන්නෙ.

    එංගලන්තයේත් තියෙනවා ලංකාවේ පන්සල්. දෙකකට ගියා එපාම උනා. බිස්නස් කරන හමුදුරුවරු ඉන්නේ. ටිකක් ලොකු තායි ආරමෙකට තමා වදින්න ඕනි නම් යන්නෙ.
     
    • Like
    Reactions: Cypress

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    පල්ලේගම සිරිනිවාස -> පල්ලේගම හේමරතන -> Next පල්ලේගම XXXX, All Family Regime both are පාරාඡිකා වුන තට්ටයො
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    mokakda e scene eka
    මේ වල් වේස ගනයා රෙවී සෙනෙවිරත්න කියන ෆකයාගේ නෑදෑයෝ ලු. ඉතින් නීතිය බඩුව වගේ නැවෙනවා. :rolleyes2:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    So f*cking true.

    මෙච්චර දෙයක් වෙලා ඇප ලැබෙනවා කියන්නෙ ලේසි නෑ. සිවුරෙන් ඕනි අපරාදයක් වහන්න පුලුවන් තැනට ඇවිත්.

    මගෙ යාලුවො තුන්දෙනෙක් හිටියා හොදට සල්ලි තියෙන. දැන් තුන්දෙනාම ඉතාමත් හොද පැවිදි දිවියක් ගෙවනවා. ආරාමෙට වෙලා බාවනා කරන එක තමා කරන්නෙ. දර්මය විකුණන්නෙ නෑ. තනියම තමන්ගෙ අරමුණට යන්න තමා උන්වහන්සේලාට අවශ්‍යය.

    හැම හාමුදුරුකෙනෙක්ම මෙහෙම නෑ. හැබැයි මෙහෙම අපරාද කරන අයට ලංකාවේ ලේසියෙන්ම පැනල යන්න පුලුවන් විදිහක් තියෙන්නෙ.

    එංගලන්තයේත් තියෙනවා ලංකාවේ පන්සල්. දෙකකට ගියා එපාම උනා. බිස්නස් කරන හමුදුරුවරු ඉන්නේ. ටිකක් ලොකු තායි ආරමෙකට තමා වදින්න ඕනි නම් යන්නෙ.
    Sivura newe. Desapalana fit eka government ekka
     
    • Like
    Reactions: Batfleck

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    පොලිසිය සුපිරි සපෝට් එකක් දුන්නා ඇප දිලා ගෙදර යවන්න. ඇට තලන්න ඕනා කොනක තියන් හුප්තිගේ පුත්තුන්ගේ.
     
    • Sad
    Reactions: pazzy12

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Podi kellek kollek tawath inna bari Rapists la Government ekka deal dala neethi nawana ratak wela
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,597
    15,156
    113
    New Zealand
    අටමස්ථානාධිපති කුකුලා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මීට කලින් මේ වගේ කතා ඇහිලා තියනවා. මෙතන පොඩි කෙල්ලෙක් අපචාරයකට ලක් කරපු එක අනුමත කරන්න බෑ. හැබැයි ඉතින් තනි අතින් අප්පුඩි ගහන්නත් බෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,489
    1
    15,080
    113
    අටමස්ථානාධිපති කුකුලා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මීට කලින් මේ වගේ කතා ඇහිලා තියනවා. මෙතන පොඩි කෙල්ලෙක් අපචාරයකට ලක් කරපු එක අනුමත කරන්න බෑ. හැබැයි ඉතින් තනි අතින් අප්පුඩි ගහන්නත් බෑ.
    ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය (Statutory Rape) යනු,
    අදාළ තැනැත්තියගේ කැමැත්ත හෝ අකැමැත්ත මතින් තොරව, නීතියෙන් නියමිත වයසට අඩු (ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු) ගැහැණු දරුවෙකු සමඟ ලිංගිකව හැසිරීමයි.

    16ට අඩුයි ඔය තනි අතින් අත්පුඩි කතා නැ ඒකට.
     
    Similar threads