and that's that. පොඩි කොම්පැනිය්ක IT ජොබක් කරන් ඉන්නවා. පඩිය නම් ලොකුවට නෑ
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,513 113 Kandakadu May 23, 2026 #21 ryumon said: and that's that. Click to expand... පොඩි කොම්පැනිය්ක IT ජොබක් කරන් ඉන්නවා. පඩිය නම් ලොකුවට නෑ Reactions: AnuradhaRa
ryumon said: and that's that. Click to expand... පොඩි කොම්පැනිය්ක IT ජොබක් කරන් ඉන්නවා. පඩිය නම් ලොකුවට නෑ
nul Well-known member Aug 7, 2017 3,668 4,900 113 May 23, 2026 #22 පික්මී දුවපං මමත් ඉස්සර දිව්ව වියදම් අතෑරලා 5000ක් හොයන්න පුළුවන් හවස් වරුව දිව්වත්. Reactions: AnuradhaRa and Ldy
ryumon Active member May 23, 2026 179 122 43 May 23, 2026 #23 Gal_banisa said: පොඩි කොම්පැනිය්ක IT ජොබක් කරන් ඉන්නවා. පඩිය නම් ලොකුවට නෑ Click to expand... anuradha monawada me kiyanne? DID da? Reactions: AnuradhaRa
Gal_banisa said: පොඩි කොම්පැනිය්ක IT ජොබක් කරන් ඉන්නවා. පඩිය නම් ලොකුවට නෑ Click to expand... anuradha monawada me kiyanne? DID da?
Ldy Well-known member Oct 6, 2025 3,387 4,798 113 36 May 23, 2026 #25 මාස 3ක් කරලා කියන්න, ලොකු තෑග්ගක් දෙනවා! Reactions: AnuradhaRa
RottenCOLT Well-known member Oct 9, 2011 27,422 16,210 113 May 23, 2026 #26 Hodai bn. Monawa hari karanna nikan inne nathiwa. Ubata hariyanna wish karanawa. Reactions: Yeezus, AnuradhaRa and Ldy
Devadatta Well-known member Dec 11, 2018 1,333 2,011 113 පිං බිමේ May 24, 2026 #27 pickme uber දෙකම දාගනින් දෙකම දාගත්තා හයර් සෙට් වෙන එක වැඩි වෙයි. උඹ ඔය කියුවට එකත් බාගෙට කරයි ද දන්නේ නෑ කරපං පුළුවන් නම්.abcd ආපු ගමන් පොඩ්ඩක් app එක off කරලා.ඉන්නවා අයේ හිතුනාම ඔන් කරලා දුවනවා කරලා බලපන් කෙල්ලොත් සෙට් වෙයි ආතල් උඹට Reactions: AnuradhaRa
pickme uber දෙකම දාගනින් දෙකම දාගත්තා හයර් සෙට් වෙන එක වැඩි වෙයි. උඹ ඔය කියුවට එකත් බාගෙට කරයි ද දන්නේ නෑ කරපං පුළුවන් නම්.abcd ආපු ගමන් පොඩ්ඩක් app එක off කරලා.ඉන්නවා අයේ හිතුනාම ඔන් කරලා දුවනවා කරලා බලපන් කෙල්ලොත් සෙට් වෙයි ආතල් උඹට