මිනිස්සු අපිව ආශ්‍රය කරන්නේ, කෝල් කරන්නේ, අපි ගැන හොයන්නේ..අපිට ආදරේටම නෙමේ කියලා..එයාලගේ වාසියට එයාලා අපිව පාවිච්චි කරනවා වගේ හැගීමක්
ඒක සිරානේ මටත් ඕක හිතිලා තියෙනවාමිනිස්සු අපිව ආශ්‍රය කරන්නේ, කෝල් කරන්නේ, අපි ගැන හොයන්නේ..අපිට ආදරේටම නෙමේ කියලා..එයාලගේ වාසියට එයාලා අපිව පාවිච්චි කරනවා වගේ හැගීමක්
Yalukam tiyenne 20 ganan wala.30 pennama wate inna okoma balanne compare karannai use karannai tama.
Etakota lesson learn karan paduwe inne40 පැන්නහම හව්?
aniwa kaalekin message ekak awot udawwakata tamaiසිරාවට ඉස්කෝලේ කාලේ, class කාලේ යාලුවොත් එක්ක නිකන් ඉන්නවට chat කරනවා. දැන් සේරම busy. දැන් ඉතින් උදව්වක් ඉල්ලගන්න වගේ තමා උන් message දාන්නේ.
Yalukam kiyl dekuth ne bn. Siyalla boruwak. mtnm 20s walama terunaa wasanawata. hby dnnm wediya socialut ne issara wage paaduwe wedak krn innwaYalukam tiyenne 20 ganan wala.30 pennama wate inna okoma balanne compare karannai use karannai tama.
There are no friends. Only moments of friendshipYalukam tiyenne 20 ganan wala.30 pennama wate inna okoma balanne compare karannai use karannai tama.
මේක හරි බන්. අපිත් අපි ගැන හිතලා බැලුවොත් අපිත් එහෙමම තමා. ඔය Postmodernism පැත්තෙන් බැලුවම වෙලදපොල ආර්තිකය එක්ක මිනිස්සු සාමූහික චින්තනයේ ඉදලා පුද්ගලවාදී චින්තනයට මාරු උන හැටි තේරුම් ගන්න පුලුවන්. අද පුද්ගලවාදී චින්තනයෙමුත් අධි පුද්ගලවාදී චින්තනයට මාරු වෙලා. ඒ කියන්නෙ ඉන්නෙ මමම විතරයි. මගේ නිදහස,මගේ ස්වාධීනත්වය, මගේ දියුණුව විතරමයි හිතන්නෙ. කසාද, පවුල වගේ දේවල් වලත් පැවැත්ම අවිනිශ්චිත ඒකයි අද.That's Just How it is buddy. It is just a part of modern human nature.
Uba uba ganama uparima awanakawa observe karala balapanko anun gana hoyanna deyak na. Uba Katha karanakota, Care karanakota Ubatama therei Deep down mokakda ubage purpose eka kiyala.