ලගදි ඉදන් තේරුන දෙයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,644
    11,251
    113
    මිනිස්සු අපිව ආශ්‍රය කරන්නේ, කෝල් කරන්නේ, අපි ගැන හොයන්නේ..අපිට ආදරේටම නෙමේ කියලා..එයාලගේ වාසියට එයාලා අපිව පාවිච්චි කරනවා වගේ හැගීමක්
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    266
    143
    43
    මිනිස්සු අපිව ආශ්‍රය කරන්නේ, කෝල් කරන්නේ, අපි ගැන හොයන්නේ..අපිට ආදරේටම නෙමේ කියලා..එයාලගේ වාසියට එයාලා අපිව පාවිච්චි කරනවා වගේ හැගීමක්
    ඒක සිරානේ මටත් ඕක හිතිලා තියෙනවා
     
    • Like
    Reactions: Shamal3001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    3 Body Problem GIF by NETFLIX
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    39
    26
    18
    සිරාවට ඉස්කෝලේ කාලේ, class කාලේ යාලුවොත් එක්ක නිකන් ඉන්නවට chat කරනවා. දැන් සේරම busy. දැන් ඉතින් උදව්වක් ඉල්ලගන්න වගේ තමා උන් message දාන්නේ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    සිරාවට ඉස්කෝලේ කාලේ, class කාලේ යාලුවොත් එක්ක නිකන් ඉන්නවට chat කරනවා. දැන් සේරම busy. දැන් ඉතින් උදව්වක් ඉල්ලගන්න වගේ තමා උන් message දාන්නේ.
    aniwa kaalekin message ekak awot udawwakata tamai
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,230
    1,269
    113
    හඳේ ...
    That's Just How it is buddy. It is just a part of modern human nature.
    Uba uba ganama uparima awanakawa observe karala balapanko anun gana hoyanna deyak na. Uba Katha karanakota, Care karanakota Ubatama therei Deep down mokakda ubage purpose eka kiyala.
    මේක හරි බන්. අපිත් අපි ගැන හිතලා බැලුවොත් අපිත් එහෙමම තමා. ඔය Postmodernism පැත්තෙන් බැලුවම වෙලදපොල ආර්තිකය එක්ක මිනිස්සු සාමූහික චින්තනයේ ඉදලා පුද්ගලවාදී චින්තනයට මාරු උන හැටි තේරුම් ගන්න පුලුවන්. අද පුද්ගලවාදී චින්තනයෙමුත් අධි පුද්ගලවාදී චින්තනයට මාරු වෙලා. ඒ කියන්නෙ ඉන්නෙ මමම විතරයි. මගේ නිදහස,මගේ ස්වාධීනත්වය, මගේ දියුණුව විතරමයි හිතන්නෙ. කසාද, පවුල වගේ දේවල් වලත් පැවැත්ම අවිනිශ්චිත ඒකයි අද.