ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    ප්‍රජනනය සම්බන්ද නීති නෙවෙයි නේ . . මම හරියට කිව්වා ..
    ප්‍රජනනය කොහොමටත් එපා කියලා තනන්ම් කරපු නීති මොනවද ?
    කතාව පටන් ගන්නේ එහෙම දෙකින් නෙවෙයි නෙ. කරන්න බැරි නීති පුළුවන් නීති කියලා ජාතියක් ගැන නෙ කතා කරන්න පටන් අරන් තියෙන්නේ.

    මම නම් කියන්නේ ඔය ආගමෙන් බොරුවට කරගන්න බැරි විනය නීති රෙද්දවල් දාගෙන අසහනේ වැඩිකරගන්නේ ඇයි ??එක්කෝ සාමන්‍ය මිනිස්සු වගේ ඉදපන් කෝ . මොන කරුමයක් ද මුන් .
    අන්තිමටම ගොදුරු කරගන්න ලේසි පොඩි උන් පිටින් යන්නේ මුන්ගේ ආගමික අසහනේ

    කොයි නීතියත් දාගන්න ඒ ඉන්න පද්ධතිය වෙනුවෙන් මිසක් කරන්න පුලුවන්ද බැරිද බලල නෙවෙයි නෙ.

    දැන් කතාව වෙනස් කරත් ඉතිං කියන්න තියෙන්නේ මේක තමා.

    නීති රකින්න බැරි නිසා නීති අයින් කරන්න කියන එක මෝඩ තර්කයක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    ඇයි පොලිසිය විමර්ශන අවසන් කිව්වෙ? ඇයි ඇප දෙනවට විරුද්ධත්වයක් නෑ කිව්වෙ? අච්චර සාක්කි තිබිලත් ගණ බැල්ලිගෙ පුතාව අත් අඩංගුවට ගන්නෙ නැතුව ඇස් කන් පියන් ඉදලා පස්සෙ සෝශල් මීඩියා වලිනුයි මිනිස්සුගෙනුයි එන ප්‍රෙශර් එක දරාගන්න බැරි තැන බොහෝම අකමැත්තෙ ගණයාව අතඩංගුවට අරං ප්‍රයිවට් හොස්පිට්ල් එකක ඉන්න දුන්න පොලිස් පොන්නයො ගනයව කොහොමහරි සුද්ධ කරන්න හදන්නෙ කියලා නොතේරෙන තරම් උබත් බබෙක් වෙන්න බෑනෙ? අනික මේ එලියට ආව එක විතරනෙ පල්ලෙගමයගෙ කැරැට්ටුව පොඩ්ඩක් අහගනින්කො අනුරාධපුර එකෙක්ගෙන්. හොදට කියලා දෙයි. කොටින්ම උබත් මේ හෑල්ල මේකෙ දැම්මෙ ගන බැල්ලිගෙ පුතාට මේකෙ උන් බනින එක නවත්තලා ඌව පොඩ්ඩඛරි සුද්ද කරන්නනෙ?

    @හෙළයෙක් හරි දැන් උබ ගේන තර්කෙ නීතියෙන් ඔක්කොම දේවල් ඔප්පු කරලා වරදකරු කරනකන් ඕන කෙනෙක් නිර්දෝශී කියන එකනෙ? හරි එහෙනම් බැරිවෙලා හරි මේ ගණයා නීතියෙන්ම පොඩි කෙල්ලව රේප් කරා කියලා ඔප්පු වෙලා වරදකරු උනොත් උබ ඌට තවත් 'හාමුදුරුවො' කියලා කියන්නෙ නැතුව 'නාකි පඩත්තර කලු කැත තට්ට වේසිගෙ පුතා' කියලා බැනලා ත්‍රෙඩ් එකක් දානවද මේකෙ ප්‍රසිද්ධියෙ? ඒ ත්‍රෙඩ් එකේ දාන්න ඕන 'මේ හොර ගනයගෙ තට්ටෙට රීලා සිවුර ගලවලා පාරවල් දිගේ බල්ලෙක්ට වගේ ගගහා ඇදන් ඇවිල්ලා අනුරාධපුර ටවුන් එකේ තට්ට පකයට ගල් ගහලා ප්‍රසිද්ධියෙ මරන්න ඕන' කියලත්. බැරිවෙලාහරි පල්ලේගමයා නිවැරදිකරු උනොත් මම උගෙන් සමාව අරගෙන ප්‍රසිද්ධියෙ ත්‍රෙඩ් එකක් දානවා මේකෙ. මොකද කියන්නෙ උබ? Ok ද?
     
    මම කාටවත් මේකේ කුණුහරුප කියලා බැනලා නෑනේ. ඒ නිසා උඹේ ඉල්ලීම ඉෂ්ට කරන්න වෙන්නේ නෑ.

    මේ වෙලාවේ මේක යට ගහන්න හදන උන් තමා බෞද්ධ උන්ට හීන් නූලෙන් කෙලවන්නේ කියල මේ නූලෙන් තැනක මම කියලා ඇති.
    ------ Post added on May 24, 2026 at 3:39 PM
     
    • Like
    Reactions: greenthunder

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    මම කාටවත් මේකේ කුණුහරුප කියලා බැනලා නෑනේ. ඒ නිසා උඹේ ඉල්ලීම ඉෂ්ට කරන්න වෙන්නේ නෑ.
    කමක් නෑ මේ වැඩේට exception එකක් දාගනින්. මේක චැලේන්ජ් එකකට දාන එකක් නැත්තං උබ මේකෙ කුණුහරප කියන්නෙ නෑ කියලා මගෙ උඩ කමෙන්ට් එකත් quote කරලම ත්‍රෙඩ් එක දාපන් එතකොට අවුලක් නෑනෙ? පල්ලේගමයා නිවැරදිකරු උනොත් උබ කියන ඕනම දෙයක් මගෙ ත්‍රෙඩ් එකේ උබ කැමති විදිහට මම දානවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    කමක් නෑ මේ වැඩේට exception එකක් දාගනින්. මේක චැලේන්ජ් එකකට දාන එකක් නැත්තං උබ මේකෙ කුණුහරප කියන්නෙ නෑ කියලා මගෙ උඩ කමෙන්ට් එකත් quote කරලම ත්‍රෙඩ් එක දාපන් එතකොට අවුලක් නෑනෙ? පල්ලේගමයා නිවැරදිකරු උනොත් උබ කියන ඕනම දෙයක් මගෙ ත්‍රෙඩ් එකේ උබ කැමති විදිහට මම දානවා
    Challenge එක rejected 🤗
    උබටයි මටයි දෙන්නටම ඕනි එකම දේ. මගේ දැනට කිසිම judgment එකක් මේ ගැන නෑ. පුළුවන් ඉක්මනට පරීක්ෂණ ටික බාධාවක් නැතුව සිද්ද වෙන්න තමා ඕනි. මේක පරක්කු කරන එකෙන් බදා කරන එකෙන් වෙන්නේ නිරපරාදේ නිර්දෝෂී හාමුදුරුගොල්ලත් බැනුම් අහන එක.

    කොටින්ම උබත් මේ හෑල්ල මේකෙ දැම්මෙ ගන බැල්ලිගෙ පුතාට මේකෙ උන් බනින එක නවත්තලා ඌව පොඩ්ඩඛරි සුද්ද කරන්නනෙ?
    මම මේක මුලින්ම දකින්න මුල ඉදලා මේ සිද්දියෙදී හනුදුරුවන්ට බෑන බෑන හිටපු කෙනෙක් හරහා, එයත් නිරාගමික, ශෙයා කරලා තිබ්බේ හරියටම ඇප පනත ගැන ලියල තිබ්බ නිසා. මාත් මේකේ share කරේ ඒ නිසා.
    ------ Post added on May 24, 2026 at 3:56 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,178
    113
    එකමත් එක රටක
    කතාව පටන් ගන්නේ එහෙම දෙකින් නෙවෙයි නෙ. කරන්න බැරි නීති පුළුවන් නීති කියලා ජාතියක් ගැන නෙ කතා කරන්න පටන් අරන් තියෙන්නේ.
    කතාව පටන් ගත්ත තැන නෙවෙයි .. උබ quote කරල කිව්වේ එහෙනම් රටේ නීති දාන්න බෑ කියලා .
    මම අහන්නේ රටේ මොන නීතියෙන් ද මුලික අවශ්‍යතාවක් වෙන ප්‍රජනනය සම්පුර්ණ තහනම් කරලා තියෙන්නේ ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    කතාව පටන් ගත්ත තැන නෙවෙයි .. උබ quote කරල කිව්වේ එහෙනම් රටේ නීති දාන්න බෑ කියලා .
    මම අහන්නේ රටේ මොන නීතියෙන් ද මුලික අවශ්‍යතාවක් වෙන ප්‍රජනනය සම්පුර්ණ තහනම් කරලා තියෙන්නේ ??
    මේ රටේ නීතියට යටත් ආයතනයක නීති නෙ. 👇
    කොයි නීතියත් දාගන්න ඒ ඉන්න පද්ධතිය වෙනුවෙන් මිසක් කරන්න පුලුවන්ද බැරිද බලල නෙවෙයි නෙ.

    දැන් කතාව වෙනස් කරත් ඉතිං කියන්න තියෙන්නේ මේක තමා.

    නීති රකින්න බැරි නිසා නීති අයින් කරන්න කියන එක මෝඩ තර්කයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,178
    113
    එකමත් එක රටක
    කොයි නීතියත් දාගන්න ඒ ඉන්න පද්ධතිය වෙනුවෙන් මිසක් කරන්න පුලුවන්ද බැරිද බලල නෙවෙයි නෙ.
    ඒක තමයි කියන්නේ ඔය ආගම් පද්ධති අවුල් කියලා .
    මිනිස්සු ස්වාභාවිකව හැදිලා තියෙන්නේ එක විදියකට . ඒ ස්වභාවික පද්දතියට ට විරුද්ද වෙලා එක එක අයගේ ප්‍රශ්න ලෝකෙටම පොදු කරන්න ගියාම තමයි මේ වගේ විකාර දේවල් වෙන්නේ .

    මේ රටේ නීතියට යටත් ආයතනයක නීති නෙ. 👇
    රටේ මොන නීතියෙන් වත් මිනිස්සුන්ගේ ස්වභාවික චර්යා සම්පුර්ණයෙන් තහනම් කරල නෑ .
    ප්‍රජනනය , බඩගින්නට කන එක ,තිබහට බොන එක ..........

    ආගම හදපු අයගේ තියන ප්‍රශ්න , ඇරියස් , බැරිකම් ඔක්කොම ලෝක ප්‍රශ්න කරන එක තමයි ආගම් වල කරලා තියෙන්නේ .
    ------ Post added on May 24, 2026 at 4:05 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    ඒක තමයි කියන්නේ ඔය ආගම් පද්ධති අවුල් කියලා .
    මිනිස්සු ස්වාභාවිකව හැදිලා තියෙන්නේ එක විදියකට . ඒ ස්වභාවික පද්දතියට ට විරුද්ද වෙලා එක එක අයගේ ප්‍රශ්න ලෝකෙටම පොදු කරන්න ගියාම තමයි මේ වගේ විකාර දේවල් වෙන්නේ .

    රටේ මොන නීතියෙන් වත් මිනිස්සුන්ගේ ස්වභාවික චර්යා සම්පුර්ණයෙන් තහනම් කරල නෑ .
    ප්‍රජනනය , බඩගින්නට කන එක ,තිබහට බොන එක ..........

    ආගම හදපු අයගේ තියන ප්‍රශ්න , ඇරියස් , බැරිකම් ඔක්කොම ලෝක ප්‍රශ්න කරන එක තමයි ආගම් වල කරලා තියෙන්නේ .
    ------ Post added on May 24, 2026 at 4:05 PM

    හමුදාවකට යන එකෙක් රහස් එහෙම විකුණල අහු උනොත් කියයි ආ රහස් කියන ඒව රකින්න ස්වාභාවිකව බෑ ඒ නිසා ඒව අයින් කරන්න.

    රෑ ඩියුටි ඉන්නකොට නිදාගෙන අහු උනාම ආ ඒව ස්වාභාවික නොවන දේවල් ඒව රකින්න බෑ ඒව අයින් කරන්න

    වගේ මෝඩ තර්ක ටිකක් ඉතිං උබ මේ කරන්නෙ. ඔව්වට ඉතින් ලොකුවට උත්තර දීලා වැඩක් නෑ මොකෝ උබ උනත් ඔව්ව මෝඩ කතා කියලා නොදැන ඉන්න විදියක් නෑනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,178
    113
    එකමත් එක රටක
    හමුදාවකට යන එකෙක් රහස් එහෙම විකුණල අහු උනොත් කියයි ආ රහස් කියන ඒව රකින්න ස්වාභාවිකව බෑ ඒ නිසා ඒව අයින් කරන්න.

    රෑ ඩියුටි ඉන්නකොට නිදාගෙන අහු උනාම ආ ඒව ස්වාභාවික නොවන දේවල් ඒව රකින්න බෑ ඒව අයින් කරන්න වගේ

    මේ වගේ මෝඩ තර්ක ටිකක් ඉතිං උබ මේ කරන්නෙ. ඔව්වට ඉතින් ලොකුවට උත්තර දීලා වැඩක් නෑ මොකෝ උබ උනත් ඔව්ව මෝඩ කතා කියලා නොදැන ඉන්න විදියක් නෑනේ.
    මොනවද බන් උබ ගේන මේ අදාළ නැති උදාහරණ . :rofl:
    රහස් රකිනවා කියන එක මනුෂ්‍යගේ මුලික අවශ්‍යතාවක් ද ???

    මම කියන්නේ මනුෂ්‍යයන් ගේ මුලික අවශ්‍යතා . ස්වාභාවිකව මිනිසා හැදිලා තියන කරන්න තියන දේවල් .
    ඕවා කාට හරි බෑ කියලා හරි , කවුරු හරි ඒ දේවල් වලට කැමති නැති උනා කියලා හරි , හේතුවකට ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ඒවා කරන්න ඕනේ කියලා තමයි ඔය ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ .
    සිද්ධාර්ථ මුලින් කරෙත් ඔය වගේ දෙයක් නේ . ශරීරයට දැඩි ලෙස දුක් දුන්නාවිමුක්තිය හම්බෙයි කියලා . වෙන කවුරු හරි හරි ක්‍රමේ කියලා කියපු දෙයක් ඒකත් . කවුරු හරි එකෙක් කෑම බීම ගන්න එක තමයි මේ හැමදේටම මුල වගේ අදහසක ඉදල කිය්ලපු ක්‍රමයක් !!

    දැන් හිතපන් intorvert එකෙක් ට අදාළ ලක්ෂණ ටිකක් තියනව . තනියම ඉන්න කැමති , සෙට් එක එක්ක ඉන්න වැඩිය කැමති නෑ .. එහෙමයි කියලා ඒක තමයි ජිවත් වෙන විදිය කියල ඌ ලෝකෙටම කිව්වොත් මොකද වෙන්නේ ???

    මේකත් ඒ වගේම දේවල් . ඕක විතරක් නෙවෙයි ඔය කතා වල කියන අනිත් ආගම් උනත් එහෙමයි . තමන් ගේ ජිවත් වෙන ක්‍රමේ තමයි හරිම එක කියලා සමාජගත කරල තියන එක .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    මොනවද බන් උබ ගේන මේ අදාළ නැති උදාහරණ . :rofl:
    රහස් රකිනවා කියන එක මනුෂ්‍යගේ මුලික අවශ්‍යතාවක් ද ???

    මම කියන්නේ මනුෂ්‍යයන් ගේ මුලික අවශ්‍යතා . ස්වාභාවිකව මිනිසා හැදිලා තියන කරන්න තියන දේවල් .
    ඕවා කාට හරි බෑ කියලා හරි , කවුරු හරි ඒ දේවල් වලට කැමති නැති උනා කියලා හරි , හේතුවකට ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ඒවා කරන්න ඕනේ කියලා තමයි ඔය ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ .
    සිද්ධාර්ථ මුලින් කරෙත් ඔය වගේ දෙයක් නේ . ශරීරයට දැඩි ලෙස දුක් දුන්නාවිමුක්තිය හම්බෙයි කියලා . වෙන කවුරු හරි හරි ක්‍රමේ කියලා කියපු දෙයක් ඒකත් . කවුරු හරි එකෙක් කෑම බීම ගන්න එක තමයි මේ හැමදේටම මුල වගේ අදහසක ඉදල කිය්ලපු ක්‍රමයක් !!

    දැන් හිතපන් intorvert එකෙක් ට අදාළ ලක්ෂණ ටිකක් තියනව . තනියම ඉන්න කැමති , සෙට් එක එක්ක ඉන්න වැඩිය කැමති නෑ .. එහෙමයි කියලා ඒක තමයි ජිවත් වෙන විදිය කියල ඌ ලෝකෙටම කිව්වොත් මොකද වෙන්නේ ???

    මේකත් ඒ වගේම දේවල් . ඕක විතරක් නෙවෙයි ඔය කතා වල කියන අනිත් ආගම් උනත් එහෙමයි . තමන් ගේ ජිවත් වෙන ක්‍රමේ තමයි හරිම එක කියලා සමාජගත කරල තියන එක .
    රෑ ඩියුටි ඉන්නකොට නිදාගෙන අහු උනාම ආ ඒව ස්වාභාවික නොවන දේවල් ඒව රකින්න බෑ ඒව අයින් කරන්න වගේ

    මේක ගනින් රහස් රකින එක බැරි නන්.

    ඔච්චර ලියන්න එපා මම ඔය මෝඩ කතාවට උත්තර දීලා තියෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    Self Serve Music Video GIF by Peach Pit
    ඔන්න මචං මේ රිප්ලයි එකටනං එකග නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,178
    113
    එකමත් එක රටක
    රෑ ඩියුටි ඉන්නකොට නිදාගෙන අහු උනාම ආ ඒව ස්වාභාවික නොවන දේවල් ඒව රකින්න බෑ ඒව අයින් කරන්න වගේ

    මේක ගනින් රහස් රකින එක බැරි නන්.

    ඔච්චර ලියන්න එපා මම ඔය මෝඩ කතාවට උත්තර දීලා තියෙන්නේ.
    ඩියුටි ඉද්දි නිදාගන්න එකයි , නිදාගැනීම සම්පුර්ණයෙන් තහනම් කරනවා කියන එකයි දෙකක් . !!!
    😂

    උබ නේ බන් මෝඩ උදාහරණ අරන් එන්නේ ස්වභාවික චර්යා සම්පුර්ණයෙන් තහනම් කරපු නීති කියන්න කිව්වම .

    රෑ ඩියුටි ඉන්නකොට නිදාගෙන අහු උනාම ආ ඒව ස්වාභාවික නොවන දේවල් ඒව රකින්න බෑ ඒව අයින් කරන්න වගේ
    මොන ජොබ් එකේ ද මිනිස්සුන්ට නිදාගන්න එක සම්පුර්ණයෙන් තම්හ්න්ම් කරලා තියෙන්නේ ජිවිතේට ???
    ------ Post added on May 24, 2026 at 4:23 PM

    ඔච්චර ලියන්න එපා මම ඔය මෝඩ කතාවට උත්තර දීලා තියෙන්නේ.
    උබට උත්තර නෑ ඕවාට .
    ------ Post added on May 24, 2026 at 4:23 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,910
    99,203
    113
    ඩියුටි ඉද්දි නිදාගන්න එකයි , නිදාගැනීම සම්පුර්ණයෙන් තහනම් කරනවා කියන එකයි දෙකක් . !!!
    😂

    උබ නේ බන් මෝඩ උදාහරණ අරන් එන්නේ ස්වභාවික චර්යා සම්පුර්ණයෙන් තහනම් කරපු නීති කියන්න කිව්වම .

    මොන ජොබ් එකේ ද මිනිස්සුන්ට නිදාගන්න එක සම්පුර්ණයෙන් තම්හ්න්ම් කරලා තියෙන්නේ ජිවිතේට ???
    ------ Post added on May 24, 2026 at 4:23 PM

    උබට උත්තර නෑ ඕවාට .
    ------ Post added on May 24, 2026 at 4:23 PM
    නීති රකින්න බැරි නිසා නීති අයින් කරන්න වගේ මෝඩ කතාවට මොන වගෙ උත්තරද දෙන්නේ කියලා තමා මටත් ප්‍රශ්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    ඕක තමයි ඩිලන් මල්ලි කියන්නෙ
    හැම දේම බුද්ධියෙන් තෝරන්න බෑ
    ප්‍රඥාවට දැනෙන දේවල් මේව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,178
    113
    එකමත් එක රටක
    නීති රකින්න බැරි නිසා නීති අයින් කරන්න වගේ මෝඩ කතාවට මොන වගෙ උත්තරද දෙන්නේ කියලා තමා මටත් ප්‍රශ්නෙ
    මොන රටේ ද මිනිස් අවශ්‍යතා සම්පුර්ණයෙන් තහනම් කරල තියෙන්නේ බන් ඔය ආගම් වල ඇරෙන්න ??

    ඕක තමයි ඩිලන් මල්ලි කියන්නෙ
    හැම දේම බුද්ධියෙන් තෝරන්න බෑ
    ප්‍රඥාවට දැනෙන දේවල් මේව
    උබේ ප්‍රඥාවට දැනෙන විදියට කියපන් මොන නීතියද රටේ තියෙන්නේ මිනිස් මුලික අවශ්‍යතා ස්මපුර්නයෙන් තහනම් කරපු ?
    ------ Post added on May 24, 2026 at 4:28 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    Challenge එක rejected 🤗
    උබටයි මටයි දෙන්නටම ඕනි එකම දේ. මගේ දැනට කිසිම judgment එකක් මේ ගැන නෑ. පුළුවන් ඉක්මනට පරීක්ෂණ ටික බාධාවක් නැතුව සිද්ද වෙන්න තමා ඕනි. මේක පරක්කු කරන එකෙන් බදා කරන එකෙන් වෙන්නේ නිරපරාදේ නිර්දෝෂී හාමුදුරුගොල්ලත් බැනුම් අහන එක.

    දැන් හාමුදුරුගොල්ලො අතරින් හරි හමන් බුද්ධ දර්ශනය අනුගමනය කරන අය ඉන්නව ඇත්තෙ 5% ක් විතර බං.. දැන් තනිකර ඉන්නෙ බිස්නස් ඝනයෝ.. ඔය නුවර පැත්තෙ ඉන්නෙ තනිකර නිකාය වලට බෙදිච්ච උන්... එක නිකායක උන්ට අනික් නිකායේ වැඩ කරන්න බෑ. ඒ ඒ තැන් වලට යන්න බෑ.. මහන වෙන්න බෑ වගෙ වැල් බයිලා.. ඔය හැම එකෙක්ම අපිට සියලු දේ අත අරින්න කියලා උන් උන්ගෙ පන්සල් හදනවා මාලිගා වගෙ..

    බොහොම සීමිත පිරිසක් තමා සියලු දේ අත ඇරලා, සරල විදිහට ජීවත් වෙන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,678
    165,178
    113
    එකමත් එක රටක
    නීති රකින්න බැරි නිසා නීති අයින් කරන්න වගේ මෝඩ කතාවට මොන වගෙ උත්තරද දෙන්නේ කියලා තමා මටත් ප්‍රශ්නෙ
    මිනිස්සුන්ට ගැලපෙන්නේ නැති විකාර නීති අයින් කරන්න ඕන තමයි .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,961
    113
    උබේ ප්‍රඥාවට දැනෙන විදියට කියපන් මොන නීතියද රටේ තියෙන්නේ මිනිස් මුලික අවශ්‍යතා ස්මපුර්නයෙන් තහනම් කරපු ?
    එහෙනං ඉතිං මාත් පාරෙ යන එකක් උස්සල ඇරල දානව
    මට රස්සාවක් නැති නිසා ගෑනියෙක් ගන්න බෑ
    රජයෙන් අපිට ගෑනු දෙනවද....

    මේ ත්‍රෙඩ් එක එක දාපු @හෙළයෙක් එකෙන්ම රෙස්පෙක්ට් කරනව මම