කතාව පටන් ගන්නේ එහෙම දෙකින් නෙවෙයි නෙ. කරන්න බැරි නීති පුළුවන් නීති කියලා ජාතියක් ගැන නෙ කතා කරන්න පටන් අරන් තියෙන්නේ.ප්‍රජනනය සම්බන්ද නීති නෙවෙයි නේ . . මම හරියට කිව්වා ..
ප්‍රජනනය කොහොමටත් එපා කියලා තනන්ම් කරපු නීති මොනවද ?
මම නම් කියන්නේ ඔය ආගමෙන් බොරුවට කරගන්න බැරි විනය නීති රෙද්දවල් දාගෙන අසහනේ වැඩිකරගන්නේ ඇයි ??එක්කෝ සාමන්‍ය මිනිස්සු වගේ ඉදපන් කෝ . මොන කරුමයක් ද මුන් .
අන්තිමටම ගොදුරු කරගන්න ලේසි පොඩි උන් පිටින් යන්නේ මුන්ගේ ආගමික අසහනේ
කොයි නීතියත් දාගන්න ඒ ඉන්න පද්ධතිය වෙනුවෙන් මිසක් කරන්න පුලුවන්ද බැරිද බලල නෙවෙයි නෙ.
දැන් කතාව වෙනස් කරත් ඉතිං කියන්න තියෙන්නේ මේක තමා.
නීති රකින්න බැරි නිසා නීති අයින් කරන්න කියන එක මෝඩ තර්කයක්.
