දැන් බන් ඔය ගොඩක් උන්,
Management trainee විදියට ජොයින් වෙල ඊට පස්සෙ executive / senior executive / assistant manager තුනෙන් එකකට යනවනේ.
එහෙම නැත්නම් කෙලින්ම Executive විදියට ජොයින් වෙලා ඒකෙන් පස්සෙ ප්‍රමෝෂන් ගන්නවනෙ.
ඔය දෙකෙන් කොහොම උනත් ඉන්ටර්නල් ප්‍රමෝෂන් වලදි සැලරි වැඩිවෙන්නෙ සෑහෙන අඩුවෙන් නේද. 10%, 15% වගෙනෙ ගොඩක්
එතකොට ඇයි බන් ගොඩක් උන් එකම කම්පණි එකේ අවුරුදු 10, 15 නැත්නම් 5, 10 ඉන්නෙ.
උන්ට ප්‍රමෝෂන් නම් හම්බෙනවා, ඒත් සැලරි අතින් වැඩක් නෑනෙ.
එළියෙන් AM කෙනෙක් 2lak වලට ගද්දි ඇතුලෙ එකා Executive / Senior Executive ඉදන් 20k වගෙ increment එක්කට ප්‍රමෝට් වෙනවා.
මොකක්ද එතකොට ඔහොම උන් එකම කම්පණියෙ රැඳෙන්න හේතුව?
වෙන එක්කට සේම් පොසිෂන් එකටම හොඳ පැකේජ් එකකට යන්න පුලුවන්කම තියෙද්දි එකම කම්පණියෙ ඉදන් අවුරුදු ගාණක් තිස්සෙ ප්‍රමෝට් වෙන එකට හේතුව.
( මන් මේ කතා කරන්නෙ කොලිෆිකේෂන්, එක්ස්පිරියන්ස් නැති ගොන් හුත්තල ගැන නෙවේ. වෙන කම්පණි එක්කට ගිහින් හොඳටම ගේමක් ගහන්න පුලුවන් කොලිෆිකේෂන් එක්ස්පිරියන්ස් තියෙන උන් ගැන)
IT ඉන්ඩස්ට්‍රි එකෙන් බැහැරව කතා කරපල්ලා හරිද. මට උඩ සීන් එක මීටර් වුනේ මනුෆක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ. වෙන ෆිල්ඩ් වල තත්වෙ දන්නෑ.