තක්කඩි අනුර ආපහු අරී: ආනයනික වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි. උපරිමය 40% ක් දක්වා පමණි!

monson

Well-known member
  • May 7, 2007
    25,109
    27,374
    113
    :lol: 🤌

    ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව, නව සංශෝධිත උපරිම ණය සීමාවන් පහත පරිදි වේ,

    වාණිජ වාහන (Commercial Vehicles) සඳහා - වාහනයේ වටිනාකමෙන් උපරිමය 60% ක් දක්වා පමණි.

    මෝටර් රථ (Cars), SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා - වාහනයේ වටිනාකමෙන් උපරිමය 40% ක් දක්වා පමණි.

    මෙමඟින් ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60% ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.









    - https://sinhala.adaderana.lk/news/226054
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,308
    3,944
    113
    හොඳ වැඩක්. දැන් වාහන නෙවේ අවශ්‍ය, හොඳ public transport service
    මේක ඇත්ත. ඒත් බස් ටිකක් වත් පාරවල් වලට දාලා නෑ.

    අඩුමගානෙ timetable එකකට බස් එකක් වත් දුවන් නෑ.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    හොඳ වැඩක්. දැන් වාහන නෙවේ අවශ්‍ය, හොඳ public transport service
    ලප හුකන්නා වාහන imports වලට අරිද්දී ඩෝබියෝ public transport වල ගුණ කියනවා.... අනේ හුකේ, බස් 10ක් ගෙනත් කොළඹ traffic එක නවත්තන්න බෑ... එහෙනම් metro එකක්වත් ඕනේ. ඒක කරන්න ඩොලර් බිලියන 5ක්වත් ඕනේ. ලප කැරියට ඩොලර් 100ක් හොයාගන්න පණ නෑ, හදයි public transport පකක්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,288
    10,713
    113
    🌎
    @Kumbhakarna22

    Bruce Lee Fighting GIF
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,095
    113
    ලපයා අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්නනම..හොඳම වැඩේ ඕකට චන්දේ දුන්න මෝඩ බයියොන්ට..🤣
     
    • Like
    Reactions: War Fighter