වැරදිකරු උනත් අටමස්ථාන හිමි සිවුරුහැර යන්න ඕන නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතකයි ඉස්සර ගණයෝ එකතුවෙලා කිව්ව ගණයන්ට විරුද්ධව පැමිණිලි උසාවියෙදි ගිහියන්ට විභාග කරන්න දෙන්න එපා, ඒ බලය සංඝාධිකරණ වලට දෙන්න කියල. ඒ වැඩේ වුනා නම් ගණයන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න තිබුන
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    Sex education ළමයින්ගේ පොත් වලින් අයින් කරන්න කතාව.
    හැබැයි child predator කෙනෙක් හම්බුන ගමං thattayo ඔක්කොම උගේ පැත්තේ

    සිරිසේන හිටිය නං buwalla අතේ
     
    • Like
    Reactions: Besamaayam

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,218
    113
    වැරදි කරු නම් සිවුර පුකේ ගහගෙන හරි හිරේ දාන්න ඕනේ ජිවිතකාලේම .
    වෙන එක එකාගේ නීති අදාළ නෑ .
    (y)
     
    • Like
    Reactions: Udee KJ

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    741
    93
    දැන් බැරි වෙලාවත් හරි මේ හාමුදුරුවො වැරදිකාරය නොවෙයි කියලා ඔප්පු වුනොත් මොකද කරන්නේ? උසාවියකින් වරදකරු කරන කම් ඕනම කෙනෙක් වරදකරු කියන්න බෑනේ. එතකොට මේ අනං මනං කියපු අයට විරුද්ධව නඩු වැටෙන්න පුලුවන් නේද?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,422
    2,200
    113
    විනය හුත්තක් අදාලම නෑ....වැරදිකරු නම් කනට ගහලා අස්සට දාන්න ඕනේ මැරෙනකන් බරපතල වැඩ සහිතව :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    තට්ටයො බහුතරය පල්ලේගමයට සපෝට්. මුකුත් පෙඩෝල වෙන්න ඇති

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ දින චර්යාව 🤭 👇 👇

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    Buddharakkhitha Ambagahahene ඔබ වහන්සේ විසින් සමාජගත කර ඇති මෙම ලිපියෙහි අඩංගු "පාරාජිකා වූ භික්ෂුවකට සිවුරු හැර යාම හෝ සාමණේර වීමට අවශ්‍ය නැත" යන මතය පිළිබඳව ශාසනික හිතෛෂීව මගේ අදහසක් පැවසීමට කැමැත්තෙමි. ඔබ වහන්සේ විනය පිටකය හා අටුවා ඇසුරෙන් කරුණු ගෙනහැර දැක්වීමට දරන උත්සාහය අගය කළ ද, ඔබ වහන්සේ ඉදිරිපත් කරන නිගමන බුද්ධ දේශනාවට සහ විනය ප්‍රඥප්තීන් හට පටහැනි බව කනගාටුවෙන් වුවත් පෙන්වා දිය යුතු ය.
    පාරාජිකා සහ භික්ෂුභාවය: විනය පිටකයට අනුව පාරාජිකා ආපත්තියකට පත් වූ සැනින් එම භික්ෂුවගේ භික්ෂුභාවය ස්වයංක්‍රීයවම අහෝසි වේ. එය නැවත අලුත් කළ හැකි හෝ සාමණේර තත්ත්වයට පත් කළ හැකි තත්ත්වයක් නොවේ. "හිස සිඳුණු තල් ගසක් නැවත නොවැඩෙන්නා සේ" පාරාජිකා වූ තැනැත්තා භික්ෂුභාවයෙන් ඉවත් වෙයි. එසේ තිබියදී ඔබ වහන්සේ මෙවැනි මතයක් ඉදිරිපත් කිරීම සමාජය සහ ශාසනය දැඩි ලෙස නොමඟ යැවීමක් බව කරුණාවෙන් සිහිපත් කරමි.
    තස්සපාපිය්‍යසිකා විනය කර්මය: ඔබ වහන්සේ උදාහරණ ලෙස දක්වන උවාළ හිමියන්ගේ සිදුවීම පාරාජිකා වූවෙකුට අදාළ නැත. 'තස්සපාපිය්‍යසිකා' විනය කර්මය සිදු කරන්නේ පාරාජිකා නොවන, බොරු කියන සහ වරද වසන් කරන භික්ෂූන් උදෙසා පමණි. පාරාජිකා වූවෙකුට මෙම විනය කර්මය මගින් යළි භික්ෂුත්වය ලැබිය හැකි යැයි පවසමින් විනය කාණ්ඩ දෙකක් ඔබ වහන්සේ පටලවාගෙන ඇත.
    සංඝාදිසේස හා පාරාජිකා: වත් පිරීම (පරිවාස, මානත්ත, අබ්භාන) අදාළ වන්නේ සංඝාදිසේස ඇවැත් සඳහා පමණක් බව ඔබ වහන්සේ දන්නා කරුණකි. පාරාජිකා වූවෙකුට වත් පිරීමෙන් යළි භික්ෂුත්වය ලැබිය හැකි බවට පවසන අර්ථකථනය විනය විරෝධී ය.
    දේවදත්ත හිමියන්ගේ සිදුවීම: සංඝ භේදය කළ දේවදත්ත හිමියන්ව සසුනෙන් නෙරපුවේ නැතැයි ඔබ වහන්සේ පවසන කරුණ ද විනය සාහිත්‍යයට පටහැනි ය. බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම මත සංඝයා විසින් "පකාසනීය කර්මය" කරනු ලැබුවේ, උන්වහන්සේ සසුනෙන් නෙරපා හරින ලද බව මුළු ලෝකයටම දැනුම් දීම පිණිස ය.
    ස්වාමින් වහන්ස , තමන්ගේ පුද්ගලික අදහස් හෝ ලෞකික මානුෂීය කෝණයන් මත පිහිටා ධර්ම විනය වෙනස් අර්ථකථනය කිරීම ශාසනයේ පිරිහීමට හේතු වේ. විනය යනු බුදුරජාණන් වහන්සේ විසින් පැනවූ ස්ථාවර නීති මාලාවකි. යම්කිසි භික්ෂුවක් වරදක් කර ඇත්නම් එහි විපාකය විනයට අනුවම විඳිය යුතු මිස, විනය නීති ලිහිල් කිරීමෙන් එම වැරදි වලට මුක්තියක් ලබා දිය නොහැක.
    එබැවින්, ඔබ වහන්සේ වැනි භික්ෂූන් වහන්සේලා ශාසනය ගැන හිතනවා නම් කළ යුත්තේ මෙවැනි අසත්‍ය විනය මත පතුරුවා ලාමක භික්ෂූන්ට ඉඩ ලබා දීම නොව, ධර්ම විනය සුරැකීමට කටයුතු කිරීම යි.
    කරුණාකර තමන්ට කැමති ලෙස ධර්ම විනය වෙනස් අර්ථකථනය නොකරන ලෙසත්, බුද්ධ දේශනාව පවතින ආකාරයෙන්ම ජනතාවට අවබෝධ කරවන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    Ahangama Dhammasiri Thera
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    ලිංගික අධ්‍යාපන ලමයිට උගන්වන වට මුං අකමැති, මුන්ට ඕන ඕන විදිහට ඇබුයුස් කරන්න බැරි නිසා වෙන්න ඕනේ,

    ලමයි ට තෙරෙන්නේ නෑ තමන්ට උනේ අඩු ගානේ මෙහෙම අතවරයක් වත් කියලා

    මොකෝ අපේ ඉසෝලවල good touch bad touch කියල උගන්නවයෑ,

    ශික් අනුරයා ජනාධිපති උනා නම් නීතී නැත්තම් නීතී හදලා හරි ලමයි ගේ අයිතීන් සුරකිනවා 🙄
     
    • Like
    Reactions: msan and Besamaayam

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැරදිකරුනං බබා හුකුං ඔංන නෑ අදාල දඬුවම දෙන්න ඕන. මේ වගේ එකෙක්ට උපරිම දඬුවම දෙන්න ඕන.

    මට තීන ප්‍රශ්නේ

    මිනී මරපු අංගුලිමාල කොහොමද බම් සිවුරක් දාගෙන ශේප් වුනේ🤔
     
    • Like
    Reactions: Besamaayam

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,812
    4,448
    113
    වැරදි කරු නම් සිවුර පුකේ ගහගෙන හරි හිරේ දාන්න ඕනේ ජිවිතකාලේම .
    වෙන එක එකාගේ නීති අදාළ නෑ .
    ඔව් ඒක තමය් වෙන්න ඕන .තනතුරු නම්බු නාම අනුව නීති වෙනස් වෙන්න බැහැ
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,608
    2,369
    113
    43
    Wakanda
    මට මතකයි ඉස්සර ගණයෝ එකතුවෙලා කිව්ව ගණයන්ට විරුද්ධව පැමිණිලි උසාවියෙදි ගිහියන්ට විභාග කරන්න දෙන්න එපා, ඒ බලය සංඝාධිකරණ වලට දෙන්න කියල. ඒ වැඩේ වුනා නම් ගණයන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න තිබුන
    මටත් මතකයි
    එහෙම උනානම් රට මීට වැඩිය විනාසයි

    Sex education ළමයින්ගේ පොත් වලින් අයින් කරන්න කතාව.
    හැබැයි child predator කෙනෙක් හම්බුන ගමං thattayo ඔක්කොම උගේ පැත්තේ

    සිරිසේන හිටිය නං buwalla අතේ
    මුන්ම තමයි පොත් වලින් අයින් කරන්න කියන්නෙත්
    මුන්ට ඕන මුන්ට සැප දීල පුකත් දෙන වහල් සමාජයක්

    වැරදි කරු නම් සිවුර පුකේ ගහගෙන හරි හිරේ දාන්න ඕනේ ජිවිතකාලේම .
    වෙන එක එකාගේ නීති අදාළ නෑ .
    ඔව්

    දැන් බැරි වෙලාවත් හරි මේ හාමුදුරුවො වැරදිකාරය නොවෙයි කියලා ඔප්පු වුනොත් මොකද කරන්නේ? උසාවියකින් වරදකරු කරන කම් ඕනම කෙනෙක් වරදකරු කියන්න බෑනේ. එතකොට මේ අනං මනං කියපු අයට විරුද්ධව නඩු වැටෙන්න පුලුවන් නේද?
    එහෙම නඩු දාන්න යන්නෙ නෑ බං එතකොට වැඩේ තව ගූවෙනව. ඔය කතාව ඉක්මනට ඉවරවෙලා යටයන තරමට පල්ලේගමය උනත් කැමතියි

    ඔකුන් ඔක්කොම එකයි සක්කිලි, අපි උන්ට වඩා buddhist
    තට්ටයො මිනිස්සු රවට්ටල හම්බ කරගෙන ආතල් ගන්නව
    මිනිස්සු මහන්සියෙන් හම්බ කරල දුකෙන් ජීවත්වෙනව

    විනය හුත්තක් අදාලම නෑ....වැරදිකරු නම් කනට ගහලා අස්සට දාන්න ඕනේ මැරෙනකන් බරපතල වැඩ සහිතව :yes:

    Godak thattayo karana wadakne oka ekai ekata ekak support
    ඔව්
    මුන් මේ ප්රෂ්නයෙදි එකමුතුයි

    ලිංගික අධ්‍යාපන ලමයිට උගන්වන වට මුං අකමැති, මුන්ට ඕන ඕන විදිහට ඇබුයුස් කරන්න බැරි නිසා වෙන්න ඕනේ,

    ලමයි ට තෙරෙන්නේ නෑ තමන්ට උනේ අඩු ගානේ මෙහෙම අතවරයක් වත් කියලා

    මොකෝ අපේ ඉසෝලවල good touch bad touch කියල උගන්නවයෑ,

    ශික් අනුරයා ජනාධිපති උනා නම් නීතී නැත්තම් නීතී හදලා හරි ලමයි ගේ අයිතීන් සුරකිනවා 🙄
    ඔව් බහුතර තට්ටයො එහෙම තමයි

    අබගහහේනේ pky හෑල්ලක් ගහලා මොකක්ද කියන්න හදන්නෙ? කෙල්ල වැරදියි පල්ලෙගමයා අවුලක් නෑ කියලද?
    මූ ඉන්නෙ ඕව සාමාන්‍යයි කරාට අවුලක් නෑ කියල
    මුගෙ දායකයො කෙල්ලට අම්මට රටේ අනිත් කොටට අදින ගෑනුන්ට බනිනව

    වැරදිකරුනං බබා හුකුං ඔංන නෑ අදාල දඬුවම දෙන්න ඕන. මේ වගේ එකෙක්ට උපරිම දඬුවම දෙන්න ඕන.

    මට තීන ප්‍රශ්නේ

    මිනී මරපු අංගුලිමාල කොහොමද බම් සිවුරක් දාගෙන ශේප් වුනේ🤔

    පොරගේ නම අහිංසක
    ගුරු පඩුරුවලට මිනිස්සු දාහක් මරන්න කියල ගුරුවරය තමයි කීවෙ. පස්සෙ පොර අවංකව තේරුම් අරන් වෙනස් උනානෙ.
    සිවුර ඇදගෙන මිනිමැරුවෙ නෑ. වැරදි වැඩ කරෙත් නෑනෙ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    වේශ බල්ලව ගෝල්ෆේස් එකේ තියලා සිවුරෙන්ම එල්ලුව නම් හරි