Reddit එක්ක තරඟයට Forum.

PolSambol.exe

Junior member
  • May 1, 2026
    34
    48
    18
    📱| Meta quietly launches a new Reddit-like app called Forum

    Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලාවන්හි හිමිකාරීත්වය දරන Meta සමාගම විසින් Reddit වේදිකාවට සමාන මුහුණුවරක් සහ අත්දැකීමක් ලබාදෙන Forum නමින් නවතම App එකක් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.

    මෙම යෙදුමෙහි ප්‍රධානතම අරමුණ වන්නේ දැනට පවතින Facebook Groups සඳහා වෙනමම අවකාශයක් (Dedicated space) ලබාදීම සහ පරිශීලකයන්ට තමන් කැමති විවිධ මාතෘකා යටතේ ප්‍රජාවන් (Communities) ගොඩනඟා ගැනීමට සහ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවෙනවා. මේ වන විට ලොව පුරා අතිශය ජනප්‍රියව පවතින Reddit වේදිකාවට සෘජු තරගයක් ලබාදීමේ අරමුණින් Meta සමාගම මෙම පියවර ගෙන ඇති බවයි තාක්ෂණික විචාරකයන් පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත්, මෙම Forum යෙදුම දැනට පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බැවින් එය බාගත කරගැනීමට අවස්ථාව හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ (USA) වෙසෙන Apple iOS (iPhone) පරිශීලකයන්ට පමණි.

    මෙහි විශේෂාංග (Features) කිහිපයක් පහතින් දැක්වෙනවා.
    🔹Facebook Groups වෙනමම පෙන්වීම: ප්‍රධාන Facebook ඇප් එකේ ඇති අනවශ්‍ය පෝස්ට් සහ තදබදයෙන් තොරව, තමන්ට අවශ්‍ය Groups වල පෝස්ට් පමණක් බලාගැනීමට සහ සාකච්ඡා කිරීමට වෙනමම Feed එකක් ලබාදීම.

    🔹Upvote සහ Downvote පහසුකම: සාමාන්‍ය Like සහ Reacts වෙනුවට, Reddit වේදිකාවේ මෙන් වඩාත් වැදගත් පෝස්ට් ඉහළට ගෙන ඒම සඳහා Upvote සහ Downvote කිරීමේ ක්‍රමවේදයක් මෙහි අන්තර්ගත කර තිබීම.

    🔹අලුත් කමෙන්ට්ස් රටාව (Nested Comments): දිගු සාකච්ඡා (Threads) ඉතා පහසුවෙන් කියවීමට සහ පිළිතුරු දීමට හැකි වන පරිදි එකට බැඳුණු කමෙන්ට්ස් රටාවක් හඳුන්වා දී තිබීම.

    🔹මාතෘකා මත පදනම් වූ සංවාද (Topic-focused): පුද්ගලයන් මුල් කරගත්තාට වඩා, විවිධ මාතෘකා (Topics) සහ ප්‍රජාවන් (Communities) මුල් කරගනිමින් සංවාද ගොඩනැගීමට විශේෂ අවධානයක් ලබා දී තිබීම.

    ප්‍රධාන Facebook ඇප් එක තුළ ඇති අධික තදබදය (Clutter) නිසා බොහෝ පරිශීලකයන් Reddit වැනි වේදිකාවලට යොමු වීම වළක්වා ගැනීමටත්, කමියුනිටි සාකච්ඡා සඳහා වෙනමම නිදහස් වටපිටාවක් නිර්මාණය කරදීමටත් Meta සමාගම මෙම පියවර ගෙන ඇති බවයි තාක්ෂණික විචාරකයන් පෙන්වා දෙන්නේ.

    මීට පෙර 𝕏 (Twitter) වේදිකාවට තරගයක් දීම සඳහා Threads ඇප් එක හඳුන්වා දුන් Meta සමාගම, මෙලෙස Reddit සඳහා ද විකල්පයක් ගෙන ඒම හරහා අන්තර්ජාලයේ සමස්ත සමාජ මාධ්‍ය අවකාශයම තමන් සතු කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වන බව මින් තවදුරටත් පැහැදිලි වනවා.

    ඔයාට මොකද හිතෙන්නේ Forum එක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද?
    1000001536.jpg
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,593
    1,739
    113
    Birmingham
    අම්මට හුකන්න වචනයක් කිව්ව ගමන් Banned වෙයි.
    ලදරු ලාමක වේසිගෙ ඇප්ස් තමා මෙටා එකෙන් හදන්නේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,169
    10,513
    113
    🌎
    Anonymous naththan vadac Naha

    අම්මට හුකන්න වචනයක් කිව්ව ගමන් Banned වෙයි.
    ලදරු ලාමක වේසිගෙ ඇප්ස් තමා මෙටා එකෙන් හදන්නේ.
    Tharaka ටයි වරුනටයි පාවිච්චි කරන්න බැරි apps
    ------ Post added on May 26, 2026 at 12:20 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,406
    1
    6,207
    113
    Remember Likee to compete against insta
    Remember Threads to compete against twitter/x
    Both turned out to be absolute garbage flops 😌
    Same destiny to this new one 👀
     
    • Like
    Reactions: wissnshaftler

    PolSambol.exe

    Junior member
  • May 1, 2026
    34
    48
    18
    Reddit එක වට්ටන්න එන ඇමරිකන් මර උඟුල්. කුණුහරපයක් දැම්මොත්, facebook එකත් එක්ක Ban කරයි.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,642
    10,906
    113
    රෙඩිට් එකෙ හැබැයි ගේ ඩෑල් එකකට බැනල දවස් තුනකට බන්ධනාගාරගත කලා මාව
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,985
    15,350
    113
    WhatsApp group අස්සෙත් meta AI මගුලක් බලෙන් රිංගුවා මැසේජ් කියවන්න 😏
     
    • Like
    Reactions: Yeezus