❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena
    කොමිස් එක විතරක් නෙවෙයි තෙල් මිලට බලපාන්නෙ තැරි මෝඩ ගොජබි බයියෝ 😂😂
    ඉස්සර නම් අපි හිතන් හිටියේ කොමිස් හින්ද කියල. ඒකියන්නේ එහෙම විතරක් නෙමෙයි ද?
    ලප kota කියනව නම් දැං එහෙම නෙමෙයි වෙන්න ඇති නේද ponnayo
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    අනිවා. ඒක දැනටම කරල තියෙන්නෙ බයියෝ. දැන් කාංචනලට කොමිස් යන්නෙ නෑ 🤌🏼😂
    Sweating James Mcavoy GIF
     
    • Haha
    Reactions: KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,649
    17,551
    113
    ඉස්සර නම් අපි හිතන් හිටියේ කොමිස් හින්ද කියල. ඒකියන්නේ එහෙම විතරක් නෙමෙයි ද?
    ලප kota කියනව නම් දැං එහෙම නෙමෙයි වෙන්න ඇති නේද ponnayo
    කක්ක බරයි කට පොඩ්ඩක් ඇරපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,816
    86,014
    113
    ආශ්චර්යමත් රටක
    $144 ta wage thibba borathel barrel eka $91 ta bahalane. Ai ethakota wadi karanne :confused:

    කඩෙන් පාන් ගන්නව වගේ නෙවෙයි බන් රටකට තෙල් ගන්නෙ. ඒව මාස ගානකට කලින් ඕඩර් කරපුව වෙන්න පුලුවන්. හදිසි මිලදී ගැනීම් කරන්න උනා නං තව වෙනස් වෙන්න පුලුවන්.

    මට මේකෙදි, FB එකේදි ඇහෙන දකින දේවල් දැක්කම තේරුණ දේ තමයි ගොඩක් උන්ට මේ වගේ තේරුම් ගන්න හැකියාව නෑ කියන එක.

    ඉස්සර නම් අපි හිතන් හිටියේ කොමිස් හින්ද කියල. ඒකියන්නේ එහෙම විතරක් නෙමෙයි ද?
    ලප kota කියනව නම් දැං එහෙම නෙමෙයි වෙන්න ඇති නේද ponnayo

    ඔව් පොන්නයෝ ඒක විතරක් නෙවෙයි.
    දවසකට මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ඉගෙන ගනිල්ලා සාර්ව ආර්ථිකේ වගේ ලොකු දේවල් කතා කරන්න කලින්. තොපේ චූටි මොළවලට ඔරොත්තු දෙන තරමට වැඩ කරපල්ලා 🤌🏼😂
    ------ Post added on May 27, 2026 at 7:23 AM
     
    • Haha
    Reactions: nul and redux

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena
    දවසකට මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ඉගෙන ගනිල්ලා සාර්ව ආර්ථිකේ වගේ ලොකු දේවල් කතා කරන්න කලින්. තොපේ චූටි මොළවලට ඔරොත්තු දෙන තරමට වැඩ කරපල්ලා 🤌🏼😂
    යටින් යනව ද balapan 😆
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,849
    113
    කඩෙන් පාන් ගන්නව වගේ නෙවෙයි බන් රටකට තෙල් ගන්නෙ. ඒව මාස ගානකට කලින් ඕඩර් කරපුව වෙන්න පුලුවන්. හදිසි මිලදී ගැනීම් කරන්න උනා නං තව වෙනස් වෙන්න පුලුවන්.

    මට මේකෙදි, FB එකේදි ඇහෙන දකින දේවල් දැක්කම තේරුණ දේ තමයි ගොඩක් උන්ට මේ වගේ තේරුම් ගන්න හැකියාව නෑ කියන එක.

    ඔව් පොන්නයෝ ඒක විතරක් නෙවෙයි.
    දවසකට මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ඉගෙන ගනිල්ලා සාර්ව ආර්ථිකේ වගේ ලොකු දේවල් කතා කරන්න කලින්. තොපේ චූටි මොළවලට ඔරොත්තු දෙන තරමට වැඩ කරපල්ලා 🤌🏼😂
    ------ Post added on May 27, 2026 at 7:23 AM
    එහෙම බෑ එහේ අඩුඋන ගමන් මෙහේ ගණන් අඩුවෙන්න ඕන හැබැයි වැඩි උනාම වැඩි වෙන්න බෑ 😂😂 . විපක්ෂෙට ඉන්නකොට ඕක තමා බයි ආර්ථික විද්‍යාව.
     
    • Haha
    Reactions: shenat

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,798
    4,095
    113
    Bump එකක් දාල කොට්ටුන්ව අවුස්සන්ඩ හොද වෙලාව 😂😂😂😂.
     
    Last edited: