අපේ නෑදෑ අයිය කෙනෙක් AUS ගියා. දැන් ගොඩක් කල්. ලඟදි ඉඳන් ගෙදරට කථා කරල ලංකාවට එන්න ඕනෙ කියනවලු. ඊයේ පෙරේදා කථා කරලා අඩලා තිබ්බ. අන්තිමේට මට කෝල් එකක් අරං කථා කරලා බලන්න කිවුවා මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නැති නිසා.
ඒ අයිය කියනව ජාතිවාදේ දරා ගන්න බැරිලු. එයාගෙ නම Pujitha. වැඩ කරන තැන Racist සුද්දො Poo-jith කියලා Joke කරනවලු. පොරගෙ පෙනුමත් Aziz Ansari වගෙ. ඉන්දියන් කාරයා, පාරේ රෙනවා කියල ජෝක් කරනවලු. නාන්නෙ නැහැ කියල ජෝක් කරනවලු. ගෑනු රේප් කරනවා කියල ජෝක් කරනවලු. ගෑනු හෙළුවෙන් දැක්කම කලිසමේ යනවා කියල ජෝක් කරනවලු.
කෙලින්ම හලළලු තියෙන්නෙ Brown Skin උන්ව. කල්ලොන්ට ඊට වඩා පිලි ගැනීම තියෙනවලු. Dating පැත්තෙන් වුනත්.
HR එකට කිවුවට සත පහකට ගණන් ගන්නෙ නැහැලු. මේ නිසා පොර මානසිකව වැටිළලු ඉන්නෙ. බෙහෙත් පවා ගන්නවලු. අප්පිරියා වෙලාලු ඉන්නෙ මැරෙන්න හිතෙනවලු.
සුද්දියෝ දිහා බලන්නෙවත් නැල්ලු. ගිහිං කථා කරත් ගණන් ගන්නෙ නැහැලු. නිකං අප්පිරියා බැල්මක්ලු දාන්නෙ. ලංකාවෙන් ආපු කෙල්ලොත් බලන්නෙ සුද්දො සෙට් කරගන්නලු. මූ වගේම කැත ලංකාවේ උන් ඉන්න සෝෂල් සර්කල් වලින් විතරලු පොඩ්ඩක් හරි පිලි ගැනීමක් තියෙන්නෙ. මු දැන් ලංකාවට එන්නලු ඉන්නෙ දරා ගන්න බැහැ කියල. ලංකාවට ඇවිත් කුඹුරු හරි කොටනවාලු. මාත් කිවුව බැරිම නං එන්න කියලා.
මේකෙත් රට ඉන්න උන් ලොකු ටෝක් දුන්නට මෙහෙම කොන් වෙලා නේද ඉන්නවා ඇත්තෙ? එහෙම නැත්නම් නම Kevin වගේ වෙන්න ඕනෙ. ටිපිකල් ඉන්දියන් ලුක් එකක් නැති වෙන්න ඕනෙ.