මේ වැස්ස අස්සේ pool ගියොත්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    hina wenawa witharak newei...video karala FB dai...view million ganak ei...umbata mukuth na... :rolleyes2:
    mama swim lankat eka pitin innawa kello baladdi mata santhosai

    wessa nam paayala... mama awa pool ekata
    ------ Post added on May 26, 2026 at 3:04 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    මට මතකයි උඹ අම්බලන්ගොඩ හිටිය වගේ දෙයක් කිව්වා. ඒකයි ඇහුවේ.
    ගම ගෝනාපීනුවල... අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    ගම ගෝනාපීනුවල... අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ
    එකනේ මට මතකයි. උඹ අම්බලන්ගොඩ වෙලත් පීනන්න බෑ කිව්වම පුදුමයි. එක පාරක් trip එකක් යනකොට අපිව එක්කගෙන ගිය අම්බලගොඩ මුහුදේ ගල්වලින් වටකරපු නියම ප්ලේස් එකකට. ගැබුරුත් නෑ, නාන්න නියමයි. එතන swimming පුරුදු කරනවා කට්ටියට. උන්ට දියකාවෝ වගේ පීනන්න පුළුවන්.
    උඹ අම්බලන්ගොඩ ඉඳිද්දී මුහුදක් කිට්ටුවකටවත් ගියේ නැද්ද..
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    එකනේ මට මතකයි. උඹ අම්බලන්ගොඩ වෙලත් පීනන්න බෑ කිව්වම පුදුමයි. එක පාරක් trip එකක් යනකොට අපිව එක්කගෙන ගිය අම්බලගොඩ මුහුදේ ගල්වලින් වටකරපු නියම ප්ලේස් එකකට. ගැබුරුත් නෑ, නාන්න නියමයි. එතන swimming පුරුදු කරනවා කට්ටියට. උන්ට දියකාවෝ වගේ පීනන්න පුළුවන්.
    උඹ අම්බලන්ගොඩ ඉඳිද්දී මුහුදක් කිට්ටුවකටවත් ගියේ නැද්ද..
    අම්බලන්ගොඩ ට වඩා හික්කඩුව කිට්ටු . . පොඩි කාලේ මුහුදේ ගිලෙන්න ගිහින් ඒ බය නිසා පීනන්න ගියේ නෑ ... දැන් යම් තාක් දුරට පුළුවන්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,978
    4,212
    113
    අම්බලන්ගොඩ ට වඩා හික්කඩුව කිට්ටු . . පොඩි කාලේ මුහුදේ ගිලෙන්න ගිහින් ඒ බය නිසා පීනන්න ගියේ නෑ ... දැන් යම් තාක් දුරට පුළුවන්
    එකනේ කියන්නේ. මටත් බෑ හරියට පීනන්න . ජබොක් ජබොක් පාරක් ගහල ගොඩ එන්න නම් පුළුවන්.
     
    • Like
    Reactions: Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,496
    11,115
    113
    වහින වෙලාවට පූල් බහින්නෙ නැත්තෙ අකුණු ගහන risk එක නිසා
     
    • Like
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    වහින වෙලාවට පූල් බහින්නෙ නැත්තෙ අකුණු ගහන risk එක නිසා
    ඒක මිසක්
    නැතුව නාන්නෙ නැති කේස් එකක් නිසා නෙමෙයිනේ නේද
     
    • Haha
    Reactions: Ldy

    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    උඹ පුල් යන අස්සෙ වටේ එවුන් ගෑණිගෙ බඩුව නලවනවා. අනේ දිල්ෂාන් ඉස්සෙල්ල පිරිමියෙක් වෙයන්. පස්සෙ බොරුවට මිණි මරන්න ටෝක් දෙනවා කැටියක් බීගෙන.
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    උඹ පුල් යන අස්සෙ වටේ එවුන් ගෑණිගෙ බඩුව නලවනවා. අනේ දිල්ෂාන් ඉස්සෙල්ල පිරිමියෙක් වෙයන්. පස්සෙ බොරුවට මිණි මරන්න ටෝක් දෙනවා කැටියක් බීගෙන.
    රිදිච්ච පොන්නයා ignored!
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    රිදිච්ච පොන්නයා ignored!
    තොටනේ රිදිලා තියෙන්නෙ ignore කරන්නම? පිරිමියෙක් නං ඉන්ද්‍රජිත්ට ගහපං උඹේ ගෑනිට මැසේජ් කරපු එකට? බැහැනෙ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,374
    11,095
    113
    හඳට කිට්ටුව
    මම මෙච්චර කල් පීනන්න ගිය hotel එකේ මම tips දීලා fit කරගත්ත කෙනෙක් හිටියේ... පොර නම් වැස්සේ නෙවෙයි මහා රෑ ට ත් මට pool එක use කරන්න දෙනවා

    දැන් ඌ නෑ... අලුත් දෙන්නෙක් ඉන්නේ.. customer service දන්නේ නැති ගොබ්බයෝ දෙන්නෙක්

    හොඳටම වහිනවා මට පට්ට ආසයි යන්න pool එකට

    මුන් මට හිනා වෙයිද...
    පූල් එක බලාගන්න එවුන් දෙන්නගේ ටෞකමු
     
    • Like
    Reactions: Ldy