mama swim lankat eka pitin innawa kello baladdi mata santhosaihina wenawa witharak newei...video karala FB dai...view million ganak ei...umbata mukuth na...![]()
ගම ගෝනාපීනුවල... අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්රදේශයේමට මතකයි උඹ අම්බලන්ගොඩ හිටිය වගේ දෙයක් කිව්වා. ඒකයි ඇහුවේ.
එකනේ මට මතකයි. උඹ අම්බලන්ගොඩ වෙලත් පීනන්න බෑ කිව්වම පුදුමයි. එක පාරක් trip එකක් යනකොට අපිව එක්කගෙන ගිය අම්බලගොඩ මුහුදේ ගල්වලින් වටකරපු නියම ප්ලේස් එකකට. ගැබුරුත් නෑ, නාන්න නියමයි. එතන swimming පුරුදු කරනවා කට්ටියට. උන්ට දියකාවෝ වගේ පීනන්න පුළුවන්.ගම ගෝනාපීනුවල... අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ
අම්බලන්ගොඩ ට වඩා හික්කඩුව කිට්ටු . . පොඩි කාලේ මුහුදේ ගිලෙන්න ගිහින් ඒ බය නිසා පීනන්න ගියේ නෑ ... දැන් යම් තාක් දුරට පුළුවන්එකනේ මට මතකයි. උඹ අම්බලන්ගොඩ වෙලත් පීනන්න බෑ කිව්වම පුදුමයි. එක පාරක් trip එකක් යනකොට අපිව එක්කගෙන ගිය අම්බලගොඩ මුහුදේ ගල්වලින් වටකරපු නියම ප්ලේස් එකකට. ගැබුරුත් නෑ, නාන්න නියමයි. එතන swimming පුරුදු කරනවා කට්ටියට. උන්ට දියකාවෝ වගේ පීනන්න පුළුවන්.
උඹ අම්බලන්ගොඩ ඉඳිද්දී මුහුදක් කිට්ටුවකටවත් ගියේ නැද්ද..
එකනේ කියන්නේ. මටත් බෑ හරියට පීනන්න . ජබොක් ජබොක් පාරක් ගහල ගොඩ එන්න නම් පුළුවන්.අම්බලන්ගොඩ ට වඩා හික්කඩුව කිට්ටු . . පොඩි කාලේ මුහුදේ ගිලෙන්න ගිහින් ඒ බය නිසා පීනන්න ගියේ නෑ ... දැන් යම් තාක් දුරට පුළුවන්
ඒක මිසක්වහින වෙලාවට පූල් බහින්නෙ නැත්තෙ අකුණු ගහන risk එක නිසා
Google Map eka balapankoRanora tiyene koheda yako.
Mokakda road eka.
රිදිච්ච පොන්නයා ignored!උඹ පුල් යන අස්සෙ වටේ එවුන් ගෑණිගෙ බඩුව නලවනවා. අනේ දිල්ෂාන් ඉස්සෙල්ල පිරිමියෙක් වෙයන්. පස්සෙ බොරුවට මිණි මරන්න ටෝක් දෙනවා කැටියක් බීගෙන.
තොටනේ රිදිලා තියෙන්නෙ ignore කරන්නම? පිරිමියෙක් නං ඉන්ද්‍රජිත්ට ගහපං උඹේ ගෑනිට මැසේජ් කරපු එකට? බැහැනෙ.රිදිච්ච පොන්නයා ignored!
පූල් එක බලාගන්න එවුන් දෙන්නගේ ටෞකමුමම මෙච්චර කල් පීනන්න ගිය hotel එකේ මම tips දීලා fit කරගත්ත කෙනෙක් හිටියේ... පොර නම් වැස්සේ නෙවෙයි මහා රෑ ට ත් මට pool එක use කරන්න දෙනවා
දැන් ඌ නෑ... අලුත් දෙන්නෙක් ඉන්නේ.. customer service දන්නේ නැති ගොබ්බයෝ දෙන්නෙක්
හොඳටම වහිනවා මට පට්ට ආසයි යන්න pool එකට
මුන් මට හිනා වෙයිද...
ඒකේ පෙන්නනෙ කැලයක් බං මොගහහේන කියලා. අනේ මන්දාGoogle Map eka balapanko