UNP එකට විතරයි රට දියුණු කරන්න පුලුවන්

Hehaje

Active member
  • Feb 4, 2022
    45
    118
    33
    මම UNP එකට support එක දෙන්න පටන් ගත්තේ රනිල් මහත්තයා රට බාර අරන් වැඩක් කරලා පෙන්නුවට පස්සේ.. අපේ ආච්ච් ඒකාලේ ඉදන්ම UNP ඉස්සර ආච්චි එක්ක එකට එක කියනවා රනිල්ට බැන බැන..ඒත් ඉතිහාසය බැලුවහම UNP එකෙන් තමා ලන්කාවට අවශ්‍ය project එහෙම කරලා තියෙන්නේ...අනික රනිල් කරන්න පුලුවන් ටික කෙලින්ම කිව්වා...ඇත්තටම රනිල්ට හරියටම අවස්ථාවක් තිබ්බේ නෑ රට හදන්න...මේ ගොබ්බ වාමාංශික කදවුරු අතුගාලම දාන්න ඕනේ....

    අනික බලපන් රනිල් ලස්සනට පොහොට්ටුවේ කට්ටියව polish කරලා උන්ට උනත් තේරෙන්න ගත්තා වැඩක් වෙන්න ඕන විදිහ..

    මම දැක්ක විශේෂ දේ තමා රනිල් හිටපු මැති ඇමතිලාගෙන් උපරිමෙන් වැඩක් ගත්තු එක...මෙහෙමයි ලන්කාවේ ආන්ඩුවක් උනාම ඔක්කොම ඇවිදින පුස්තකාල උනාම වැඩේ වෙන් නෑ...street smart සහ book smart දෙගොල්ලොම එකතු කරගෙන ගහන්න ඕන ගේමක් ඒක රනිල්ට තේරෙනවා
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,210
    3,346
    113
    Maligawatta
    Agreed, Ranil is best....

    2048 weddi Ranil walen nagitala awilla ubalata hadala dei
    maalimawe ekekuth kiyanawa, unta avurudhu 20k onelu rata hadhanna, hebei maasa 6n karala pennannam kiyala aawe
    ------ Post added on May 27, 2026 at 10:08 AM
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    1cwjNjH.jpg
     
    • Haha
    Reactions: shan4djfun

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,551
    5,079
    113
    රනිල් එක්ක ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ
    ඒ තරං ඩයල් එක එහෙනං ජෙප්පො එක්ක චන්දෙට ගිහින් පැරදුනේ මොකද බන්