Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,444
    9
    3,086
    113
    UK profit UK declare වෙන්නේ එහේ tax වදින්නේ. එහෙ assets, profit මෙහෙට ගෙනත් ඒව declare කරාම මෙහෙ tax වදිනවා.
    Double tax :rolleyes2:
    UK and SL දෙපාරක් ටැක්ස් ගෙවනවා ද බං.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    Double tax :rolleyes2:
    UK and SL දෙපාරක් ටැක්ස් ගෙවනවා ද බං.
    payment gateway එකක් නැති කමට කරනවා මිසක් ඕක sustainable නෑ SAAS business වලට. එහෙ founder කෙනෙක් ඉන්නවා නන් ලොකු ගැටලුවක් නෑ.
     
    • Love
    Reactions: Bam

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,671
    113
    ගම මහනුවරයි
    payment gateway එකක් නැති කමට කරනවා මිසක් ඕක sustainable නෑ SAAS business වලට. එහෙ founder කෙනෙක් ඉන්නවා නන් ලොකු ගැටලුවක්
    puduma karumayak ne ban eka.. ubata thiyenne dubai gihin inna... stripe ehe athine... mehe nam 5min ban account haduwa , bank account link kala badu wada, mona registration wath one na
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,444
    9
    3,086
    113
    transaction fee එක අපේ පේමට් එකෙන් අඩු වෙන්න හදන්න ක්‍රමයක් නැද්ද ?

    customer not responsible . 🥴