Stripe with USA LLC තනියෙම හදපු අය ඉන්නවද ? මොකක්ද use කරපු agent ?anuwal tax submission එහෙම කරන්නේ කොහොමද මේ ඔක්කොම හදන්න කීයක් වගේ යනවද ? දන්න අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ.
සම්පූර්ණ විස්තරේම දාලා දාපු නූලක් තිබ්බ. හොයල බලන්න ඕනිහැලයෙක් (@හෙළයෙක්)
මම දාපු නූලක් ඇත්තේ ඉන්න බලන්න.mamath serach kara hoyaganna bari unaneh
thank you so much mama balanammමම දාපු නූලක් ඇත්තේ ඉන්න බලන්න.
https://elakiri.com/threads/uk-සමාගමක්-ලියාපදින්චි-කරගත්ත-හෑටි.2119228/
------ Post added on May 26, 2026 at 1:28 PM
අර සෝස් විකුණන කැනඩා ඩයල් එක මේ ස්ටේට් ප්‍රොමෝට් කාලා කාලයක් සුපිරී කියලා .Help karannam, PM Ekak danna machan, Malata delaware wyoming wala LLC danna epa athe salli naththan.
Uba uk company profits mehe declare karanne kohomada?මම දාපු නූලක් ඇත්තේ ඉන්න බලන්න.
https://elakiri.com/threads/uk-සමාගමක්-ලියාපදින්චි-කරගත්ත-හෑටි.2119228/
------ Post added on May 26, 2026 at 1:28 PM
UK profit UK declare වෙන්නේ එහේ tax වදින්නේ. එහෙ assets, profit මෙහෙට ගෙනත් ඒව declare කරාම මෙහෙ tax වදිනවා. leagal නැති වෙන්නේ අයිති දේවල් declare නොකර හිටියොත් නෙ. ඕක illegal නෑ මෙහෙ ගොඩක් අය ඔය වැඩේ කරනවා.Uba uk company profits mehe declare karanne kohomada?
Technically this is not even legal i think
godak un karanawa kiyala dannawa but hariyata karanawanm ara Outward Investment Account ekak haraha tamai overseas business eka fund karanna ona, then profit genna ona within 3 months ohoma hena wikara godak tynawa,UK profit UK declare වෙන්නේ එහේ tax වදින්නේ. එහෙ assets, profit මෙහෙට ගෙනත් ඒව declare කරාම මෙහෙ tax වදිනවා. leagal නැති වෙන්නේ අයිති දේවල් declare නොකර හිටියොත් නෙ. ඕක illegal නෑ මෙහෙ ගොඩක් අය ඔය වැඩේ කරනවා.
You are right. Sri lankans are not allowed to keep earnings aboard for more than 180 days.godak un karanawa kiyala dannawa but hariyata karanawanm ara Outward Investment Account ekak haraha tamai overseas business eka fund karanna ona, then profit genna ona within 3 months ohoma hena wikara godak tynawa,
uba kiyana widihata api kawadahari profit meheta genakam tiyan idala genawama tax gewwama hari kiyalane i dont think thats right, did u talk to any lawyer?
Yes hold කරනවා නන් issue එක තියෙනවා. දැනට එහෙම approach එකකට අපි ගිහිං නෑ UK, lk දෙපැත්තෙම legal සපෝර්ට් එක yealy ගන්නවා ඔව්ව හදල submit කරන්න යනකොට. කොහොමත් දැන් මෙහෙ PayPal support කරන නිසා ඕක ඉස්සරහට ලොකුවට profitable වැඩක් වෙන එකක් නෑ සාපෙක්ෂ්ව.godak un karanawa kiyala dannawa but hariyata karanawanm ara Outward Investment Account ekak haraha tamai overseas business eka fund karanna ona, then profit genna ona within 3 months ohoma hena wikara godak tynawa,
uba kiyana widihata api kawadahari profit meheta genakam tiyan idala genawama tax gewwama hari kiyalane i dont think thats right, did u talk to any lawyer?
Mama nam nevei onna oya umba kiyana kenaඅර සෝස් විකුණන කැනඩා ඩයල් එක මේ ස්ටේට් ප්‍රොමෝට් කාලා කාලයක් සුපිරී කියලා .
ඌට ඔය ස්ටේට් වලින් ගෙවනව ද දන්නෙ නෑ.
මොකක්ද මේකේ කේස් එක.
You are correct, Without a company there is a less chance for OIA, OIA can be done with LKR but you need company registration. otherwise they won't give you approval.You are right. Sri lankans are not allowed to keep earnings aboard for more than 180 days.
Also not allowed to invest in foreign instruments without cbsl approval. It has to he BFCA -> OIA -> investment.
Sri lankans are allowed to a lifetime limit of 200,000 usd worth outward investments.
Taxation offense against IRD and the other revenue non repatriation offense is against cbsl.
Tough Building LLC is easy same benefits coming from some other states. 300 USD Franchaise Fee, Closure fee, LLC eka wahaddi double gewanna wenawaඅර සෝස් විකුණන කැනඩා ඩයල් එක මේ ස්ටේට් ප්‍රොමෝට් කාලා කාලයක් සුපිරී කියලා .
ඌට ඔය ස්ටේට් වලින් ගෙවනව ද දන්නෙ නෑ.
මොකක්ද මේකේ කේස් එක.
,