Clean Sri lanka

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    30677.jpg

    30676.jpg

    30675.jpg

    Kohomada Lapayage weda..
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    බේර සුද්ද කරලත් නෑ. දැන් කොච්චර කල්ද. නහය තියෙන එකෙක්ට එතනින් යන්න බෑ. මම මේ ළඟදි එතනින් ගිහින් ඔළුව කැක්කුමකුත් ආවා ඒ ගඳට. 🤷‍♂️
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    koheda bn me?
    Uswetakeiyawa beach eke navy camp eka langa area eka..thanikara kunu godak..

    වාරකන් කාලේට ඔහොම තමයි.... හැමදාම
    Ithin ban clean Sri Lanka kiyala uttak thiyenne clean karala kunu daana unta fine karanna berida?
    ------ Post added on May 27, 2026 at 11:26 AM
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,504
    2,468
    113
    කොලොම්තොට
    Uswetakeiyawa beach eke navy camp eka langa area eka..thanikara kunu godak..

    Ithin ban clean Sri Lanka kiyala uttak thiyenne clean karala kunu daana unta fine karanna berida?
    ------ Post added on May 27, 2026 at 11:26 AM
    ඔය කාලෙට ඔහොම තමයි බන්
    " වාරකන් කාලේ " ඔය කාලෙට මුහුදේ තියෙන ඒවා ගොඩට එනවා රෑට රේල් පාර ලගට ගහනවා වතුරා... ඊයේ පෙරේදා ගියපු ඒවා නෙවෙයි..
    (ඔයා කොලඹ නෙවෙයි නේද? 😁)

    Clean sri lanka ගැන පෙන්වන්න ඔනේනම් පෙන්වන්න කොළබ ඇලේ ෆෝටොස් ගහලා ඩන්න ,
    ඕක දාන්න එපා ෆ්බී උඹ නිකන් කිචවෙනවා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,978
    3,744
    113
    Harinige office essaraha Berry lake, president office watey berey lake Kakka hada gahanawa😁 un kohoma innawada😂

    Clear Sri Lanka karanna kalin inna tena clean karapalla🌍
     
    • Like
    Reactions: CohenLenstra

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ඔය කාලෙට ඔහොම තමයි බන්
    " වාරකන් කාලේ " ඔය කාලෙට මුහුදේ තියෙන ඒවා ගොඩට එනවා රෑට රේල් පාර ලගට ගහනවා වතුරා... ඊයේ පෙරේදා ගියපු ඒවා නෙවෙයි..
    (ඔයා කොලඹ නෙවෙයි නේද? 😁)

    Clean sri lanka ගැන පෙන්වන්න ඔනේනම් පෙන්වන්න කොළබ ඇලේ ෆෝටොස් ගහලා ඩන්න ,
    ඕක දාන්න එපා ෆ්බී උඹ නිකන් කිචවෙනවා
    මුහුදෙ තියෙන ඒවා වෙන්නේ කොහොමද බන් උඹට මේවා පේන්නේ කොරල්, සිප්පි කටු වගේද? ලංකාවේ ගොබ්බයෝ පාවිච්චි කරලා විසිකරපුව තමයි ඔක්කොම තියෙන්නේ. අයින් කළොත් ඉවර කරන්න බැරිද? (මම කොළඹ නෙමේ වත්තල. පානදුර බීච් එකේත් මම දැකලා තියෙනවා හැබැයි වැඩි හරියක් තියෙන්නේ ලී කොටන්, පොල් ගෙඩි වගේ දේවල් මෙහෙම කුණු ගොඩක් දැක්ක පළවෙනි පාර.
     
    • Like
    Reactions: CohenLenstra

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,531
    7,760
    113
    මෙන්න මෙතන...
    බේර සුද්ද කරලත් නෑ. දැන් කොච්චර කල්ද. නහය තියෙන එකෙක්ට එතනින් යන්න බෑ. මම මේ ළඟදි එතනින් ගිහින් ඔළුව කැක්කුමකුත් ආවා ඒ ගඳට. 🤷‍♂️
    Uba wage unwa ayema bassana hodata pal karala tyagena inne
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    මුහුදෙ තියෙන ඒවා වෙන්නේ කොහොමද බන් උඹට මේවා පේන්නේ කොරල්, සිප්පි කටු වගේද? ලංකාවේ ගොබ්බයෝ පාවිච්චි කරලා විසිකරපුව තමයි ඔක්කොම තියෙන්නේ. අයින් කළොත් ඉවර කරන්න බැරිද? (මම කොළඹ නෙමේ වත්තල. පානදුර බීච් එකේත් මම දැකලා තියෙනවා හැබැයි වැඩි හරියක් තියෙන්නේ ලී කොටන්, පොල් ගෙඩි වගේ දේවල් මෙහෙම කුණු ගොඩක් දැක්ක පළවෙනි පාර.
    indian ewa enwa bn. man eka parak check kara bottles godak indian brands thibbe :-(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    අපි විසිකරන ටික මූද ආයේ ගෙනත් දානව . සමහර ඒවා අර බල්ලෙක්වත් යන් නැති අයිලන්ඩ් වලට ගොඩගැහිලා. සවයිවර් වීලොග්ස් කරන්න යන ඒවා අරන් උපකරණ හදාගන්නවා සවයි වෙන්න ඒ තරම් ප්ලාස්ටික්. සමහර ඒවා අපේ ඒවා නෙමෙයි දඹයොයි , බංගලි පක්කෝ මුදට දාන ඒවා ඔය