🛑 - කළුයි කැතයි කොටයි නං සුද්දො ඉන්න රටවල් වලට යන්න හිතන්න වත් එපා.

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,417
    11,758
    113
    🤍
    ඉතිං මෝඩයො ඒක තමයි කියන්නෙ. උඹ ඉන්දියන් ලුක් නැත්නං මට එහෙම දේවල් වෙලා නැහැ කියන්න බැහැ. මේකෙ උන්ට ඒක තේරෙන්නේ නැහැ.
    mokakkda ekata krnna plwn ?
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    Height eka adala na ponnayo hoda confidence ekak thiyagena gym ekakata gihin Fit body ekak hadagatta nam. Education side eka hodata hadaganna one. Mind eka thama hama dema. Body eka lassana una kyala confident nathi ponnayek nam guu godak thamai. Quality widiyata thamanta match wenna style karala, thamanta match wena kellek ekka life eka success karaganna ekai real game eka. Anika mehema inna ekekta Ganu ashre karana eka maha hutte game ekak newe. Confidence nathuwa ponnayo wage dekata nawila idala guu wela haali dala olu hodanawa anith ungeth. :ROFLMAO:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,329
    113
    ඉතිං මෝඩයො ඒක තමයි කියන්නෙ. උඹ ඉන්දියන් ලුක් නැත්නං මට එහෙම දේවල් වෙලා නැහැ කියන්න බැහැ. මේකෙ උන්ට ඒක තේරෙන්නේ නැහැ.
    Ithin bn mu successful neh...mu oya marry karalath inne suddiyk
     
    • Haha
    Reactions: Inigo Montoya

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    Height eka adala na ponnayo hoda confidence ekak thiyagena gym ekakata gihin Fit body ekak hadagatta nam. Education side eka hodata hadaganna one. Mind eka thama hama dema. Body eka lassana una kyala confident nathi ponnayek nam guu godak thamai. Quality widiyata thamanta match wenna style karala, thamanta match wena kellek ekka life eka success karaganna ekai real game eka. Anika mehema inna ekekta Ganu ashre karana eka maha hutte game ekak newe. Confidence nathuwa ponnayo wage dekata nawila idala guu wela haali dala olu hodanawa anith ungeth. :ROFLMAO:
    hq720.jpg

    hq720.jpg

    wwe-wrestler-gymcel-juice-or-natty-claims-to-eat-sushi-and-v0-quzxj07878a51.jpg

    this-ones-for-all-the-redpillers-out-there-v0-egfqaen837981.jpg

    images

    images

    Its over bro
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,842
    5,280
    113
    අඩෝ අපේ @sinhawanshaya ටත් එහෙනම් මේක තමා වෙලා තියෙන්නෙ. හෙලයෙක් වෙලා ඉපදිලා සුද්දගෙන කුනු කතා අහන්න වෙන දුකට තමා මේ තරම් හෙලය එක්ක තරහ. :(
     
    • Haha
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    අඩෝ අපේ @sinhawanshaya ටත් එහෙනම් මේක තමා වෙලා තියෙන්නෙ. හෙලයෙක් වෙලා ඉපදිලා සුද්දගෙන කුනු කතා අහන්න වෙන දුකට තමා මේ තරම් හෙලය එක්ක තරහ. :(
    ඊලඟ සැරෙ wd40 එක ටැග් කරපන්. අකවුන්ට් දෙකකින් එන්න අමාරුයි මට.
     
    • Haha
    Reactions: Bulathaa

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    පිස්සුද බන් උඹලට. එහෙම මගුලක් නෑ යකෝ. සමහර මට හම්බෙන offfers වලට සුද්දෝන්ටත් හික් ගැවෙනවා. Key is knowledge. Tool is education. මමත් කලුයි , කැතයි, කොටයි තමයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland

    මුන්ගෙ උගුරු දන්ඩ කහනවද මන්ද ඇනගෙන ඇනගෙන යන්නෙ ඉස්කොලෙන් පුරුදු කරන විදියද මන්ද

    බයත් හිතෙනව එහෙම ගැබුරට කරන්න පුලුවන්ද කියලත් :baffled:
     
    • Haha
    Reactions: todd2231048

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    98
    168
    33
    අර අයිය මේ ත්‍රෙඩ් එක දැක්කොත් ලංකාවට එන්න කලින් බෙල්ලෙ වැල දාගන්නව.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,070
    113
    පිස්සුද බන් උඹලට. එහෙම මගුලක් නෑ යකෝ. සමහර මට හම්බෙන offfers වලට සුද්දෝන්ටත් හික් ගැවෙනවා. Key is knowledge. Tool is education. මමත් කලුයි , කැතයි, කොටයි තමයි.
    මොකක් තිබුනත් වැඩක් නෑනෙ
    කොට නං සුද්දියෙක් අල්ලන්වත් දෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: zuxian

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    635
    849
    93
    බලන් ගියාම ලංකාවෙ උන්ගෙ මූණෙ හැඩයක් නැති නිසයි උස අඩු නිසයි පුදුම struggle එකක ඉන්නෙ නේද...
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    කහටගස්දිගිලිය එවුනුත් පිළිවෙලකට ඉන්නවා. ලංකාවේ එවුන් පිටරටදී fake ඇඳලා කියලා හොඳට තේරෙනවා.
    Rolex එහෙම බැඳලා ඉන්නවා watch එක ගැලවෙන්න ඔන්න මෙන්න, වළල්ල දාගෙන වගේ.
    උන් දන්නේ නෑ rolex බඳින එකා, ජිවත් වෙන විදිහ. ලිමෝ එකේ එන එකා fake rolex බැන්දත් හොයන්න බෑ.
    ඔක්කොටම කලින් මේක කියවන fake watch බඳින එවුන් රුපියල් 100ක්‌ දීලා belt එක adjest කරගනිල්ලා

    100% true bro...

    You got to be on the game and be fluent in the language (whatever the native language is). Can thrive in any country. Being confident and straight-forward is a must. For a man, not being a pussy helps too..

    We roll with the real deal! Ain't` no white trash or no other fukcin race can bring us down!!

    P.S. no offence to the decent white (or otherwise) people though. :lol:

    Whats-App-Image-2026-05-27-at-1-40-39-PM.jpg
     
    • Like
    Reactions: Ryker

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,436
    9
    3,081

    මාස කීයක් ලිස්ට් එකේ හිටිය ද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,070
    113
    බලන් ගියාම ලංකාවෙ උන්ගෙ මූණෙ හැඩයක් නැති නිසයි උස අඩු නිසයි පුදුම struggle එකක ඉන්නෙ නේද...
    නෑ
    95%ක් වෙලාවට ප්‍රශ්නෙ තියෙන්නෙ personality එකේ සහ කොන්දක් නැති කම කෙලින් කියන දෙයක් කියා ගන්න බැරි එක
     
    • Like
    Reactions: zuxian

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    මොකක් තිබුනත් වැඩක් නෑනෙ
    කොට නං සුද්දියෙක් අල්ලන්වත් දෙන්නෙ නෑ
    කොට සුද්දියෙක් හොයාගනින්. අල්ලන්න දෙනවා 😁 බය නැතුව වරෙල්ල යකෝ ඔය හුන්ඩුවේ ඉන්නේ නැතුව. උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,070
    113
    කොට සුද්දියෙක් හොයාගනින්. අල්ලන්න දෙනවා 😁 බය නැතුව වරෙල්ල යකෝ ඔය හුන්ඩුවේ ඉන්නේ නැතුව. උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු
    මම සෑහෙන කාලයක් ලංකාවෙ නෙමෙයි බන් හිටියෙ කොහොමත්
    ඉන්න කාලෙ ඇල්ලුවා බන් :P :P
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    මාස කීයක් ලිස්ට් එකේ හිටිය ද?

    අවුරුදු එකහමාරක් වගේ..

    දැන් නම් stock තියෙනවා වැඩිපුර.. 2027/28 වගේ වෙද්දී වේටින් සීන් එක නැති වෙලා යයි (I meant for common models and precious metal models. Models like the GMT Master 2 are always in demand so may still have to wait for those )..

    I am on the list for a GMT Master 2 for about 3+ years now.. Dont think it`ll happen.. lol~.! :lol:
     
    • Love
    Reactions: Bam