කොලඹ ඉන්න කෙනෙක් කියන්නකො .
chami_84 Well-known member Sep 23, 2008 21,557 3,176 113 May 27, 2026 #2 wahinawa athi.wassath godak wela wahinne na.. Reactions: Bam
clumsyhulk Well-known member Sep 20, 2024 6,997 10,206 113 🌎 May 27, 2026 #3 නැහැ. චූටි චූටි වැසි යනවා. Reactions: Bam
Mama Gadda Well-known member Jul 1, 2025 294 387 63 May 27, 2026 #4 Bam said: කොලඹ ඉන්න කෙනෙක් කියන්නකො . Click to expand... 9 withara wassa winadi 10 wage. Reactions: Bam
Bam Well-known member Apr 6, 2025 4,414 9 3,059 113 May 27, 2026 #5 මඩ පිටින් කඩ වල ඇවිදින්න අමාරුයි වහින දවස් වලට
Gwynbleidd Well-known member Aug 7, 2020 11,796 22,054 113 Kaer Morhen thewitcher.com May 27, 2026 #6 Na dan nan payala Reactions: Bam
sudumalli2009 Well-known member Jul 10, 2010 12,040 3,760 113 මුහුද පැත්තේ.. May 27, 2026 #7 උදේ ටිකක් වැස්ස දැන්නම් පායලා Reactions: Bam
cowabunga Junior member Apr 5, 2025 67 92 18 May 27, 2026 #8 no rain now Reactions: sarika406 and Bam
infernocus Well-known member Jul 8, 2025 2,504 4,996 113 May 27, 2026 #9 අපෝ කොටුව කියන්නෙ වහින කාලෙ අපාය වගේ නේ බන් කුඩයක් අරන් යන්න බැහැ අනෙක් අයගෙ කුඩ වල පැටලෙනවා අනෙක් අය තෙමිලා අපේ ඇඟේ ගෑවිලා අපි තෙමෙනවා අත්‍යවශයම වැඩක් නෙමයි නං වැස්ස කාලෙ කොටුව කියන්නෙ යන්න තියා හිතන්නවත් එපා Reactions: sarika406 and Bam
අපෝ කොටුව කියන්නෙ වහින කාලෙ අපාය වගේ නේ බන් කුඩයක් අරන් යන්න බැහැ අනෙක් අයගෙ කුඩ වල පැටලෙනවා අනෙක් අය තෙමිලා අපේ ඇඟේ ගෑවිලා අපි තෙමෙනවා අත්‍යවශයම වැඩක් නෙමයි නං වැස්ස කාලෙ කොටුව කියන්නෙ යන්න තියා හිතන්නවත් එපා
Bam Well-known member Apr 6, 2025 4,414 9 3,059 113 May 27, 2026 #10 Gwynbleidd said: Na dan nan payala Click to expand... අව්ව නැද්ද
Gwynbleidd Well-known member Aug 7, 2020 11,796 22,054 113 Kaer Morhen thewitcher.com May 27, 2026 #11 Bam said: අව්ව නැද්ද Click to expand... Na overcast Reactions: Bam
Bam Well-known member Apr 6, 2025 4,414 9 3,059 113 Friday at 1:19 PM #12 Gwynbleidd said: Na overcast Click to expand... ගියේ නෑ බං . ස්තූතී ඔයාට . Reactions: Gwynbleidd
Candid-B Well-known member Apr 25, 2019 33,958 1 58,967 113 Mother Earth Friday at 2:15 PM #13 @AnuradhaRa වහිනවද ?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,471 1 42,551 113 Friday at 2:19 PM #14 Candid-B said: @AnuradhaRa වහිනවද ? Click to expand... උදේ වරුවෙ හොදට අව්ව පායල තිබුණ බං දැං වහිනව ටිකක් තදට Reactions: sarika406 and Candid-B
Candid-B said: @AnuradhaRa වහිනවද ? Click to expand... උදේ වරුවෙ හොදට අව්ව පායල තිබුණ බං දැං වහිනව ටිකක් තදට