විනය පිටකයේ අඩු පාඩු වලට පැලවත්තෙන් අටුවා ටීකා .. .

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    580942.jpg

    Good!
     
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,384
    15,939
    113

    ජාතිය අනුව වෙන් කරපු නීති ✅
    කුලය අනුව වෙන් කරපු නීති ✅

    දැන්, ආගම අනුව වෙනම නීති 🤩
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,624
    113
    35
    Spain
    දැන් තියෙන විදිහ හොඳයි ද?
    දන්නේ නැහැ බන්, එත් කොමියුනිස්ට්, ආගම විශ්වාස නොකරන පිරිසක් ඒවාට මැදිහත් වෙන එක ගැන අපේ කැමැත්තක් නැහැ.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,375
    1
    57,457
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්නේ නැහැ බන්, එත් කොමියුනිස්ට්, ආගම විශ්වාස නොකරන පිරිසක් ඒවාට මැදිහත් වෙන එක ගැන අපේ කැමැත්තක් නැහැ.
    ඒ ඇයි? මොන වගේ භයානක දේවල් වෙන්න පුළුවන් ද කොමියුනිස්ට් ජෙප්පො ඔය වැඩේ කරොත්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,384
    15,939
    113
    දැන් තියෙන විදිහ හොඳයි ද?

    ඇයි, දැන් තියෙන විදිහෙ අවුල් මොනවද?

    මම නම්
    1. කන්න නැති ළමයි පන්සලට දෙන ක්‍රමයට විරුද්ධයි. පරිවාස හදන්න ඕන ඒකට. නැත්නම් අස්වැසුම වැඩි කරන්න හෝ කොන්ඩම් බෙදන්න හරි ඕන.
    2. ආගමික හේතු වලට පිරිමි ළමයින්ගේ ජුන්ඩා කපන එකට විරුද්ධයි.
    3. වයස 12ට අඩු ගෑණු ළමයි බන්දන්න කාති උසාවියට තියන බලයට විරුද්ධයි.

    මූත් දැන් ආගම ජාතිය අනුව වෙන වෙනම නීති පනත් හදනවා නම් වෙනසක් නෑ. 😏
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,398
    24,939

    18ට අඩු