![]()
Good!
දන්නේ නැහැ බන්, එත් කොමියුනිස්ට්, ආගම විශ්වාස නොකරන පිරිසක් ඒවාට මැදිහත් වෙන එක ගැන අපේ කැමැත්තක් නැහැ.දැන් තියෙන විදිහ හොඳයි ද?
ඒ ඇයි? මොන වගේ භයානක දේවල් වෙන්න පුළුවන් ද කොමියුනිස්ට් ජෙප්පො ඔය වැඩේ කරොත්දන්නේ නැහැ බන්, එත් කොමියුනිස්ට්, ආගම විශ්වාස නොකරන පිරිසක් ඒවාට මැදිහත් වෙන එක ගැන අපේ කැමැත්තක් නැහැ.
අද doctor නැති නිසා nurse බෙහෙත් දුන්න වගේ තියෙයිඒ ඇයි? මොන වගේ භයානක දේවල් වෙන්න පුළුවන් ද කොමියුනිස්ට් ජෙප්පො ඔය වැඩේ කරොත්
දැන් තියෙන විදිහ හොඳයි ද?
18ට අඩුඇයි, දැන් තියෙන විදිහෙ අවුල් මොනවද?
මම නම්
1. කන්න නැති ළමයි පන්සලට දෙන ක්රමයට විරුද්ධයි. පරිවාස හදන්න ඕන ඒකට. නැත්නම් අස්වැසුම වැඩි කරන්න හෝ කොන්ඩම් බෙදන්න හරි ඕන.
2. ආගමික හේතු වලට පිරිමි ළමයින්ගේ ජුන්ඩා කපන එකට විරුද්ධයි.
3.වයස 12ටඅඩු ගෑණු ළමයි බන්දන්න කාති උසාවියට තියන බලයට විරුද්ධයි.
මූත් දැන් ආගම ජාතිය අනුව වෙන වෙනම නීති පනත් හදනවා නම් වෙනසක් නෑ.![]()
කවද්ද 18 සම්මත උනේ?
මූ යෝජනා කලා විතරයි නේ