🛑 - කළුයි කැතයි කොටයි නං සුද්දො ඉන්න රටවල් වලට යන්න හිතන්න වත් එපා.

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක

    සිංහලෙන් දාපන් ඔය ඉංගිරිසි කෑලි මට තේරෙන්නෙ නෑ. දවසක් මූදු ගිහින් වැල්ලට ආවම ඔසී යන්න කැමති උන් බෝට්ටුවේ යට ගබඩාවට නැගපල්ල කිව්වා. මං ආවා. දැන් මෙහේ ඉඳන් රට හදනවා.

    මේ පෝස්ට් කියල තියෙන්නෙ මං ගැන. මූ නං මට පාරෙ සුද්දො බනින එක දැකලද කොහෙද. මට මේ ජාතිවාදෙ දරාගන්න බෑ. කෙළින්ම හලල තියෙන්නෙ මාව. සුද්දො බනිනවා දැක්ක තැන. ඒ දුකට තමයි මං මේකට එන්නෙ. :(
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,507
    16,724
    113
    මුන්ගෙ උගුරු දන්ඩ කහනවද මන්ද ඇනගෙන ඇනගෙන යන්නෙ ඉස්කොලෙන් පුරුදු කරන විදියද මන්ද

    බයත් හිතෙනව එහෙම ගැබුරට කරන්න පුලුවන්ද කියලත් :baffled:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    මේ මැද ඉන්නෙ උපාලි විජේවර්ධන, අහල තියන විදියට දුඹුරු හම තිබුනට ඒ කාලේ Cambridge university එකේ වැඩිම ආකර්ශණයක් ලබපු අය අතරින් ඉහලින්ම හිටි කෙනෙක් උපාලි.

    bPJXr29.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    මේ මැද ඉන්නෙ උපාලි විජේවර්ධන, අහල තියන විදියට දුඹුරු හම තිබුනට ඒ කාලේ Cambridge university එකේ වැඩිම ආකර්ශණයක් ලබපු අය අතරින් ඉහලින්ම හිටි කෙනෙක් උපාලි.

    bPJXr29.jpeg

    Brah, watch "Royal Hotel".. - an outback thriller movie..

    All cultures are the same.. - Good, the bad and the ugly..
     
    buu

    Active member
  • Nov 15, 2018
    276
    202
    43
    oka nan atta matath sahenna mentally down giya hitapu tike.pattama down widiyata tamai balanne kohe giyath.hoda un innnawa but percentage wise gattama hate karanawa ,lankawe kiyala denagattama tikak ok
    apiwa dekka gaman hitanne indian kiyala ekai aula, sri lankan kiyala kiwata passe nam shape
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    apiwa dekka gaman hitanne indian kiyala ekai aula, sri lankan kiyala kiwata passe nam shape
    ehema kiwwath looks same, godak welwawata indian un apita wada usai. ape accent ekath arawagema kathai.
    anyway kollanta thamai amaruma me waden.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,977
    6,973
    113
    Narcissistic Sociopath Manipulator
    කලුයි නං කැතයි නං කොටයි නං ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් තියා ප්ලේන් එකෙන් වත් එන්න එපා. - ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි -
     
    buu

    Active member
  • Nov 15, 2018
    276
    202
    43
    ehema kiwwath looks same, godak welwawata indian un apita wada usai. ape accent ekath arawagema kathai.
    anyway kollanta thamai amaruma me waden.
    accent eka nam apita wada indian unge chora, ape english arunta wada clear
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    accent eka nam apita wada indian unge chora, ape english arunta wada clear
    eka hari, eth sinhalu english katha karanneth takaran accent eken. (mama unath) suddekta oke wenasa therenne naa. ehema therunath wadak naa. api bangali, indian okkoma eka godata thamai watenne. apita api superior kiyala hithan inna puluwan hitha niwa ganna
     
    nidarsha91

    Well-known member
  • එක දිමියෙක් කෑවම දිමි සන්හතියම විනාශ කරනව වගේ වැඩක් මේක. විදෙස් රටකට ගිහිල්ලා සවයිව් වෙන්න කොන්දක් නැති එකාට සිටිසන්ශිප් හම්බුනත් වැඩක් නෑ. ඔය ඕකට හෝ උඹට ඉන්න බැරි හින්ද දොඩෝන දෙඩවිලි.

    නැත්තන් වෙන රටකට ගිහිල්ල තව එකෙක් ගොඩ යෙයි කියල තියෙන කැතම පහත් අදහසඉන් කියන කතාවක්. කොහොම වුණත් මේ අදහස දක්වන සහ ඊට එකඟ වෙන වුන් ඔක්කොම හද්ද ගොන් ගස්. රටකට ගිහිල්ල වෙනස් වෙන්න හැකියාවක් නැති ගොන් ඔටු ලබ්බො

    eka hari, eth sinhalu english katha karanneth takaran accent eken. (mama unath) suddekta oke wenasa therenne naa. ehema therunath wadak naa. api bangali, indian okkoma eka godata thamai watenne. apita api superior kiyala hithan inna puluwan hitha niwa ganna
    higaakanna rata yana unta koheda ban salakiim labenne
    ------ Post added on May 27, 2026 at 10:15 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,399
    20,650
    113
    මුන්ගෙ උගුරු දන්ඩ කහනවද මන්ද ඇනගෙන ඇනගෙන යන්නෙ ඉස්කොලෙන් පුරුදු කරන විදියද මන්ද

    බයත් හිතෙනව එහෙම ගැබුරට කරන්න පුලුවන්ද කියලත් :baffled:
    Pala boru posh pons pacha kiyn.nathuw
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    රටකට ගිහිල්ල වෙනස් වෙන්න හැකියාවක් නැති ගොන් ඔටු ලබ්බො 😁
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,620
    1
    14,748
    113

    රටකට ගිහිල්ල වෙනස් වෙන්න හැකියාවක් නැති ගොන් ඔටු ලබ්බො 😁
    කොච්චර වෙනස් උනත් Brown නම් අඩුකුලේ
    ------ Post added on May 28, 2026 at 6:18 AM
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,198
    747
    113
    එක දිමියෙක් කෑවම දිමි සන්හතියම විනාශ කරනව වගේ වැඩක් මේක. විදෙස් රටකට ගිහිල්ලා සවයිව් වෙන්න කොන්දක් නැති එකාට සිටිසන්ශිප් හම්බුනත් වැඩක් නෑ. ඔය ඕකට හෝ උඹට ඉන්න බැරි හින්ද දොඩෝන දෙඩවිලි.

    නැත්තන් වෙන රටකට ගිහිල්ල තව එකෙක් ගොඩ යෙයි කියල තියෙන කැතම පහත් අදහසඉන් කියන කතාවක්. කොහොම වුණත් මේ අදහස දක්වන සහ ඊට එකඟ වෙන වුන් ඔක්කොම හද්ද ගොන් ගස්. රටකට ගිහිල්ල වෙනස් වෙන්න හැකියාවක් නැති ගොන් ඔටු ලබ්බො

    higaakanna rata yana unta koheda ban salakiim labenne
    ------ Post added on May 27, 2026 at 10:15 PM
    umbata ehema hithenawa athi. eth mama therum gatta deyak thaai "you are not one of them"
    mama lankawen yanna inna young ayata encourage karanawa settle wenna puluwan english speaking white ratakata yanna hama welema.
    habai mama danna ithama athalossakata witharai australiawe white aussie yaluwo inne. ekek banda.
    anik okkoma inne sri lankan set ekath ekka. trip yanne, kanne bonne. eka ibetama hadena deyak.

    me ghetto sinhalu newei, lankawe honda famiies wala, hondata igena gatta, lankawe hatiyata hondata kadda katha karana aya.
    Prashne australiawe small talk, jokes walata sync wenna baa. unge rythm ekata enna baa. me ayage lamaynta puluwan wei.
     
    • Like
    Reactions: nidarsha91