25iමේක දැන් කීයද බං. මේකෙ බීෆ් එක ගත්ත මම ඉස්සර.

මාලු බැදල ගත්තාම ඔමේගා 3 ෆැටි ඇසිඩ් එහෙම නැතුව යනව එතකොට ඇති වැඩක් නෑ. මාලුවාගේ ස්කින් එකේ තමයි ඒවා තියෙන්නෙ වැඩිපුරම.mona maluda honda devel walata

25ට වඩානම් වැඩිවෙන්න ඕන. මම 2019 වගේ පොඩි එක ගත්තෙත් 18යි ගානකට.
kusumata gahanda mewa kanda onada. bath tikak gilapan![]()
No worries here at Gods
පිදුරු කුඩු දාලා හොර බොතල් දෙනවා ඇතිman nam meka ganda yanne
![]()
ලංකාවේ උන් මොනව හරි කාල කොහොම හරි ජීවත් වෙලා ඉන්න පුරුදූන ජාතියක් බං එහෙම හොඳට කාල ඇඳල පුරුද්දක් නෑ ගොඩක් උන්ට.ලන්කාවේ උන්ගේ චිකන් කෑම නිකන් අර විට කනවා වගේ තමා උපරිම බත් පිගානේ තියෙන්න ග්‍රෑම් 100යි. ඌන ප්‍රෝටීන් කෙලින්ම පිස්සු. හදන ලමයුනුත් අන්ග විකල. බත් එකේ හතරෙන් තුනක්ම තියෙන්න ඔන මස් මාලු. කරුමෙට තියෙන්න සේරම කාර්බ්. බත් ගොඩකුයි මේලෝ වැඩකට නැති මැල්ලුමකුයි එක්කෝ ගූ ගද ගහන කරෝල. සල්ලි නැත්තම් බිත්තර කාපල්ලා ඒක තමයි හොදම ඔප්සන් එක.
දවසකට 4 ක් කන්න ඔන හැබැයි
@emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියාකතා කරලා වැඩක් නැ ඕක ගැනනම්.
සැහෙන්න දුකයි ළමයි ගැන දැක්කාම.
ප්‍රෝටින් එපැයිදවස් 5ක් මස් මාලු කඩ වහලා වෙසක් නිසා. පන ගකයලා දානෙට ඉල්ලන්නෙ මස් මාලු ඒ උනාට
chicken or fish ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 30 ක් තියෙනව. ඕවා කිලෝවක් සාමන්‍යෙන් රු.1000 කට හොයාගන්න පුලුවන්. මේ දවස් වල මුහුද අවුල් හින්ද දෙකම පොඩ්ඩක් ගනන් ගිහින් තියෙන්නෙ. ඒත් පොඩි මාලු තියෙනව ඔය ගානට.
බිත්තරයක් 30 යි. ප්‍රෝටීන් ග්‍රෑම් 60 කට රු.240 යි යන්නෙ බිත්තර වලින්ම ගත්තත්.
ඒ නැත්තන් තව හොඳම ප්‍රෝටීන් source එකක් පරිප්පු. almost complete protein and bioavailability 80%+.
කඩල කවුපි ඔක්කොම රනිල කුලයේ ශාක වල බීජ වල almost complete protein තියෙන්නෙ.
කඩල, පරිප්පු දෙකම cheap as fuck. පට්ටම ලාභයි.
මේවයෙ එකම අවුල පොඩ්ඩක් කාබ් වැඩියි. ඒත් සතියට දවස් දෙක තුනක් බත් වෙනුවට replace කරගත්ත නන් කිසි ප්‍රශ්නයක් නෑ.
කාබ් ඇත්තෙම නැති ලංකාවෙ තියෙන ලාභම ප්‍රෝටීන් source එක සෝයා මීට්. ලාභයි කියන්නෙ නිකන් වගේ.
ප්‍රෝටීන් ග්‍රෑම් 60 ක් ගන්න රු.60 ක් වගේ යන්නෙ. (ලොකු පැකට් 1 kg, 5 kg ගත්තම). අනික සෝයා කියන්නෙ complete protein.
සෝයා වලින් estrogen වැඩිවෙන බයිලාවල් research වලින් debunk කරල ගොඩක් කල්.
ඒත් සෝයා මීට් (TVP) කියන්නෙ highly processed food එකක් හින්ද කලාතුරකින් කන එක තමයි හොඳ.
ලංකාවෙ ප්‍රෝටීන් වලට වැඩිවෙන්න පුලුවන් උපරිම මිල cheese වලින් ගත්තොත් නෙ. ඒත් යන්නෙ. ප්‍රෝටීන් ග්‍රෑම් 60 ට රු.900 යි.
මාසෙට 27000 යි. ඕකනෙ worst case එක. ඒකත් සාමාන්‍ය පඩියක් ගන්න එකෙක්ට උවමනාව තියෙනවනන් manageable.
බජට් කෑමනේ බන් සේරම ජූන් පාන්, රෝස්පාන්, වඩේ, කඩල, සෝයා, කරෝල සේරම පාන්පිටි. ඔවගේ නියුට්‍රිසන් බැලුවම දවසකට ඔන කැලරි වලින් බාගයක්වත් නැහැ. බඩ පුරෝ ගත්තට වැඩැක් නෑ. මොලේ වර්දනයක් නැහැ, ඇග ලස්සන නැහැ, කොච්චර කෑවත් කලු මිටි අමු කැතයි.ලංකාවේ උන් මොනව හරි කාල කොහොම හරි ජීවත් වෙලා ඉන්න පුරුදූන ජාතියක් බං එහෙම හොඳට කාල ඇඳල පුරුද්දක් නෑ ගොඩක් උන්ට.

පුස්සැල්ල එකේ ගාන අඩුයි. ආයෙ ඇන්තනීස් එකෙත් අඩුයි. උන් ඩිලිවරිත් කරනවා.ගිය සතියෙ කීල්ස් එකෙ චිකන් බ්‍රෙස්ට් එක 2100/kg

ඕවා සම්පූර්ණ මිත්‍යාවන් බං. ප්‍රෝටීන් ග්‍රෑම් ගානයි මිලයි විතරක් බලලා පරිප්පුයි හරක් මස්වලයි ප්‍රෝටීන් එක සමානයි කියන්න බෑ. මිනිස් ඇඟට මේ දෙක උරාගන්න විදිහ අහසට පොළොව වගේ වෙනස්...
සිරාම විද්‍යාත්මක ඇත්ත මෙන්න මෙහෙමයි මචං...
1. "Almost Complete" කතාව බොරුවක් (පරිප්පු, කඩල)
උබේ පෝස්ට් එකේ කියනවා පරිප්පු, කඩල "almost complete" ප්‍රෝටීන් කියලා. බයෝලොජිවල "almost" (කිට්ටුයි) කියලා දෙයක් නෑ, එක්කෝ Complete නැත්නම් Incomplete. හැබැයි මචං ශාකමය ප්‍රෝටීන වල ඇඟට අත්‍යවශ්‍යම Amino Acids (විශේෂයෙන් Methionine සහ Lysine) සතෙකවත් නෑ, නැත්නම් නමට විතරයි තියෙන්නේ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% Complete Protein එකක්. මස්පිඬු හැදෙන්න ඕන කරන Essential Amino Acids 9 ම නියම ගානට මේකේ තියෙනවා. "කිට්ටුයි" වගේ ඒවයින් ඇඟවල් හදන්න බෑ බං..
2. උරාගැනීමේ හැකියාව (Bioavailability)
පරිප්පුවල බයෝඇවේලබිලිටි එක 80%+ කියලා තියෙන්නේ පට්ට පල් බොරුවක්. නමුත් ඇත්ත කතාව ශාකමය කෑමවල Phytic acid, Lectins වගේ "Antinutrients" පිරිලා තියෙනවා. මුන් කරන්නේ බඩවැල්වලින් ප්‍රෝටීන් උරාගන්න එක බ්ලොක් කරන එක...
ලෝකේ පිළිගන්නා DIAAS Score (ප්‍රෝටීන් කොලිටිය මනින දර්ශකය) එකෙන් ශාක ප්‍රෝටීන වලට ලැබෙන්නේ සවුත්තුම ලකුණු (0.60 ටත් අඩුයි)... හැබැයි Beef වලට 1.00 කට වඩා වැඩියි.
ප්‍රායෝගිකවමචං උඹ පරිප්පු වලින් ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් කෑවොත්, ඇඟට උරාගන්නේ ග්‍රෑම් 15ක් වගේ පොඩි ගානක්. හැබැයි Beef වලින් ග්‍රෑම් 30ක් කෑවොත්, ඒ ග්‍රෑම් 30ම ඇඟට වදිනවා.
3. සෝයා මීට් (TVP) රැවටීම
සෝයා මීට් කියන්නේ නිකන් දෙනවා වගේ ලාභයි කිව්වට, ඒක Ultraprocessed (කෘත්‍රිමව කෙමිකල් දාලා හදපු) කුණු කෑමක් කියලා පෝස්ට් එකේම කියනවානේ. හැබැයි බං ඇත්ත කතාව සෝයා නිතර කනකොට බඩවැල් ඉදිමෙනවා, සෙම හැදෙනවා, ඩයිජෙස්ට් වෙන්නෙ නෑ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% නැචුරල් කෑමක්. ඒකේ ලේ හිඟකමට සුපිරිම බෙහෙතක් වෙන Heme Iron, සින්ක්, සහ Vitamin B12 තියෙනවා. ශාකමය කෑමවල Vitamin B12 බින්දුවයි. බී12 නැතුව මොළයයි ස්නායුයි වැඩ කරන්නේ නෑ...
4. කාබ්ස් ලෝඩ් එක (Hidden Carbs)
බත් වෙනුවට පරිප්පු කාපන් කියලනේ ලේසියටම කියන්නේ. ඇත්ත හැබැයි මචං පරිප්පු වලින් ඇඟට ඇත්තටම වදින ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් ගන්න නම්, උඹට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6070ක් කන්න වෙනවා. එතකොට ඇඟේ තෙල් කපලා ලීන් (Lean) වෙන්න හිතන්නවත් බෑ. හැබැයි Beef වල කාබ්ස් බින්දුවයි (ZERO Carbs). තියෙන්නේ පිරිසිදු ප්‍රෝටීන් සහ සෞඛ්‍යයට හිතකර ෆැට් විතරයි...
මෙහෙමයි මචං කොටින්ම කිව්වොත්, බජට් එක අවුල් නම් බිත්තරයි පොඩි මාළුයි කාපන්, ඒක වෙනම කතාවක්. හැබැයි හරක් මස් වගේ උසස් සත්ව ප්‍රෝටීන වෙනුවට පරිප්පුයි, කඩලයි, සෝයා මීටුයි කන්න කියලා ෆෝරම් වල උපදෙස් දෙන එක මෝඩ කතාවක්... ඒවයින් වෙන්නේ බඩ පිපෙන එකයි, ඇඟ හැදෙන්නේ නැති එකයි විතරයි. මිනිස් සිරුරට ජීව විද්‍යාත්මකව වැඩියෙන්ම ගැලපෙන්නේ සහ ප්‍රයෝජනවත් වෙන්නේ Beef ප්‍රෝටීන්.
මිල විතරක් බලලා රැවටෙන්න එපා, කොලිටිය බලපන්! අද අපේ අවුරුදු උත්සවය නිසා ඔන්න වලියෙන් තොර සාමන්‍ය විදියට උත්තරයක් දැම්මා..
Bullshitchicken or fish ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 30 ක් තියෙනව. ඕවා කිලෝවක් සාමන්‍යෙන් රු.1000 කට හොයාගන්න පුලුවන්. මේ දවස් වල මුහුද අවුල් හින්ද දෙකම පොඩ්ඩක් ගනන් ගිහින් තියෙන්නෙ. ඒත් පොඩි මාලු තියෙනව ඔය ගානට.
බිත්තරයක් 30 යි. ප්‍රෝටීන් ග්‍රෑම් 60 කට රු.240 යි යන්නෙ බිත්තර වලින්ම ගත්තත්.
ඒ නැත්තන් තව හොඳම ප්‍රෝටීන් source එකක් පරිප්පු. almost complete protein and bioavailability 80%+.
කඩල කවුපි ඔක්කොම රනිල කුලයේ ශාක වල බීජ වල almost complete protein තියෙන්නෙ.
කඩල, පරිප්පු දෙකම cheap as fuck. පට්ටම ලාභයි.
මේවයෙ එකම අවුල පොඩ්ඩක් කාබ් වැඩියි. ඒත් සතියට දවස් දෙක තුනක් බත් වෙනුවට replace කරගත්ත නන් කිසි ප්‍රශ්නයක් නෑ.
කාබ් ඇත්තෙම නැති ලංකාවෙ තියෙන ලාභම ප්‍රෝටීන් source එක සෝයා මීට්. ලාභයි කියන්නෙ නිකන් වගේ.
ප්‍රෝටීන් ග්‍රෑම් 60 ක් ගන්න රු.60 ක් වගේ යන්නෙ. (ලොකු පැකට් 1 kg, 5 kg ගත්තම). අනික සෝයා කියන්නෙ complete protein.
සෝයා වලින් estrogen වැඩිවෙන බයිලාවල් research වලින් debunk කරල ගොඩක් කල්.
ඒත් සෝයා මීට් (TVP) කියන්නෙ highly processed food එකක් හින්ද කලාතුරකින් කන එක තමයි හොඳ.
ලංකාවෙ ප්‍රෝටීන් වලට වැඩිවෙන්න පුලුවන් උපරිම මිල cheese වලින් ගත්තොත් නෙ. ඒත් යන්නෙ. ප්‍රෝටීන් ග්‍රෑම් 60 ට රු.900 යි.
මාසෙට 27000 යි. ඕකනෙ worst case එක. ඒකත් සාමාන්‍ය පඩියක් ගන්න එකෙක්ට උවමනාව තියෙනවනන් manageable.
wadak naa owa kiyala muntaඕවා සම්පූර්ණ මිත්‍යාවන් බං. ප්‍රෝටීන් ග්‍රෑම් ගානයි මිලයි විතරක් බලලා පරිප්පුයි හරක් මස්වලයි ප්‍රෝටීන් එක සමානයි කියන්න බෑ. මිනිස් ඇඟට මේ දෙක උරාගන්න විදිහ අහසට පොළොව වගේ වෙනස්...
සිරාම විද්‍යාත්මක ඇත්ත මෙන්න මෙහෙමයි මචං...
1. "Almost Complete" කතාව බොරුවක් (පරිප්පු, කඩල)
උබේ පෝස්ට් එකේ කියනවා පරිප්පු, කඩල "almost complete" ප්‍රෝටීන් කියලා. බයෝලොජිවල "almost" (කිට්ටුයි) කියලා දෙයක් නෑ, එක්කෝ Complete නැත්නම් Incomplete. හැබැයි මචං ශාකමය ප්‍රෝටීන වල ඇඟට අත්‍යවශ්‍යම Amino Acids (විශේෂයෙන් Methionine සහ Lysine) සතෙකවත් නෑ, නැත්නම් නමට විතරයි තියෙන්නේ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% Complete Protein එකක්. මස්පිඬු හැදෙන්න ඕන කරන Essential Amino Acids 9 ම නියම ගානට මේකේ තියෙනවා. "කිට්ටුයි" වගේ ඒවයින් ඇඟවල් හදන්න බෑ බං..
2. උරාගැනීමේ හැකියාව (Bioavailability)
පරිප්පුවල බයෝඇවේලබිලිටි එක 80%+ කියලා තියෙන්නේ පට්ට පල් බොරුවක්. නමුත් ඇත්ත කතාව ශාකමය කෑමවල Phytic acid, Lectins වගේ "Antinutrients" පිරිලා තියෙනවා. මුන් කරන්නේ බඩවැල්වලින් ප්‍රෝටීන් උරාගන්න එක බ්ලොක් කරන එක...
ලෝකේ පිළිගන්නා DIAAS Score (ප්‍රෝටීන් කොලිටිය මනින දර්ශකය) එකෙන් ශාක ප්‍රෝටීන වලට ලැබෙන්නේ සවුත්තුම ලකුණු (0.60 ටත් අඩුයි)... හැබැයි Beef වලට 1.00 කට වඩා වැඩියි.
ප්‍රායෝගිකවමචං උඹ පරිප්පු වලින් ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් කෑවොත්, ඇඟට උරාගන්නේ ග්‍රෑම් 15ක් වගේ පොඩි ගානක්. හැබැයි Beef වලින් ග්‍රෑම් 30ක් කෑවොත්, ඒ ග්‍රෑම් 30ම ඇඟට වදිනවා.
3. සෝයා මීට් (TVP) රැවටීම
සෝයා මීට් කියන්නේ නිකන් දෙනවා වගේ ලාභයි කිව්වට, ඒක Ultraprocessed (කෘත්‍රිමව කෙමිකල් දාලා හදපු) කුණු කෑමක් කියලා පෝස්ට් එකේම කියනවානේ. හැබැයි බං ඇත්ත කතාව සෝයා නිතර කනකොට බඩවැල් ඉදිමෙනවා, සෙම හැදෙනවා, ඩයිජෙස්ට් වෙන්නෙ නෑ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% නැචුරල් කෑමක්. ඒකේ ලේ හිඟකමට සුපිරිම බෙහෙතක් වෙන Heme Iron, සින්ක්, සහ Vitamin B12 තියෙනවා. ශාකමය කෑමවල Vitamin B12 බින්දුවයි. බී12 නැතුව මොළයයි ස්නායුයි වැඩ කරන්නේ නෑ...
4. කාබ්ස් ලෝඩ් එක (Hidden Carbs)
බත් වෙනුවට පරිප්පු කාපන් කියලනේ ලේසියටම කියන්නේ. ඇත්ත හැබැයි මචං පරිප්පු වලින් ඇඟට ඇත්තටම වදින ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් ගන්න නම්, උඹට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6070ක් කන්න වෙනවා. එතකොට ඇඟේ තෙල් කපලා ලීන් (Lean) වෙන්න හිතන්නවත් බෑ. හැබැයි Beef වල කාබ්ස් බින්දුවයි (ZERO Carbs). තියෙන්නේ පිරිසිදු ප්‍රෝටීන් සහ සෞඛ්‍යයට හිතකර ෆැට් විතරයි...
මෙහෙමයි මචං කොටින්ම කිව්වොත්, බජට් එක අවුල් නම් බිත්තරයි පොඩි මාළුයි කාපන්, ඒක වෙනම කතාවක්. හැබැයි හරක් මස් වගේ උසස් සත්ව ප්‍රෝටීන වෙනුවට පරිප්පුයි, කඩලයි, සෝයා මීටුයි කන්න කියලා ෆෝරම් වල උපදෙස් දෙන එක මෝඩ කතාවක්... ඒවයින් වෙන්නේ බඩ පිපෙන එකයි, ඇඟ හැදෙන්නේ නැති එකයි විතරයි. මිනිස් සිරුරට ජීව විද්‍යාත්මකව වැඩියෙන්ම ගැලපෙන්නේ සහ ප්‍රයෝජනවත් වෙන්නේ Beef ප්‍රෝටීන්.
මිල විතරක් බලලා රැවටෙන්න එපා, කොලිටිය බලපන්! අද අපේ අවුරුදු උත්සවය නිසා ඔන්න වලියෙන් තොර සාමන්‍ය විදියට උත්තරයක් දැම්මා..
වැඩිහිටි උනාට පස්සේ මොලේ හදන්න බෑ නේ බං.. but protin කෑවොත් ඇඟ හදාගන්න පුළුවන් ද?කතා කරලා වැඩක් නැ ඕක ගැනනම්.
සැහෙන්න දුකයි ළමයි ගැන දැක්කාම.
Devil හරි යන්නේ නෑ බං. Protein හොඳටම ගන්න ඕන නම් තම්බලා වගේ ගන්න ඕන.. devil වලට කරන විකාර වලට ඔක්කොම protein ටික ඉවරයි..මස්මාළු ඩෙවල් හදපන්. ඊට පස්සේ ගොටුකොළ පොල් දාල සම්බල්, කීරි සම්බා බත් එක්ක කාල බලපන්. පුදුම රසයි සමහර මාළු ඇඹුල් තියල් හදන්න පුළුවන්. නෙට් එකේ රෙසිපිය තියෙනවා.
බලන් හිටපන් ගෙන්න දෙනකන්.ඉන්දියන් හරක් මස් ගෙනාවා නම් ලංකාවේ කුකුල් මස් වලටත් වඩා අඩුවට ගන්න පුළුවන්
මේ දේශීය ගොයියා රැකගන්න ගිහින් මඟුලක් කරනවා
2000 ට කලින් පට්ට ලබයි බං..කනවා නම් ඉතින් හොඳම හරකා කොහේ කන්නද ඉතින් ගිනි ගනන්නේ
මොලේ නම් කොහොමත් හදන්න බෑ නේ පොඩි කාලේ හැදෙන තරමක් තමයි..ඕවා සම්පූර්ණ මිත්‍යාවන් බං. ප්‍රෝටීන් ග්‍රෑම් ගානයි මිලයි විතරක් බලලා පරිප්පුයි හරක් මස්වලයි ප්‍රෝටීන් එක සමානයි කියන්න බෑ. මිනිස් ඇඟට මේ දෙක උරාගන්න විදිහ අහසට පොළොව වගේ වෙනස්...
සිරාම විද්‍යාත්මක ඇත්ත මෙන්න මෙහෙමයි මචං...
1. "Almost Complete" කතාව බොරුවක් (පරිප්පු, කඩල)
උබේ පෝස්ට් එකේ කියනවා පරිප්පු, කඩල "almost complete" ප්‍රෝටීන් කියලා. බයෝලොජිවල "almost" (කිට්ටුයි) කියලා දෙයක් නෑ, එක්කෝ Complete නැත්නම් Incomplete. හැබැයි මචං ශාකමය ප්‍රෝටීන වල ඇඟට අත්‍යවශ්‍යම Amino Acids (විශේෂයෙන් Methionine සහ Lysine) සතෙකවත් නෑ, නැත්නම් නමට විතරයි තියෙන්නේ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% Complete Protein එකක්. මස්පිඬු හැදෙන්න ඕන කරන Essential Amino Acids 9 ම නියම ගානට මේකේ තියෙනවා. "කිට්ටුයි" වගේ ඒවයින් ඇඟවල් හදන්න බෑ බං..
2. උරාගැනීමේ හැකියාව (Bioavailability)
පරිප්පුවල බයෝඇවේලබිලිටි එක 80%+ කියලා තියෙන්නේ පට්ට පල් බොරුවක්. නමුත් ඇත්ත කතාව ශාකමය කෑමවල Phytic acid, Lectins වගේ "Antinutrients" පිරිලා තියෙනවා. මුන් කරන්නේ බඩවැල්වලින් ප්‍රෝටීන් උරාගන්න එක බ්ලොක් කරන එක...
ලෝකේ පිළිගන්නා DIAAS Score (ප්‍රෝටීන් කොලිටිය මනින දර්ශකය) එකෙන් ශාක ප්‍රෝටීන වලට ලැබෙන්නේ සවුත්තුම ලකුණු (0.60 ටත් අඩුයි)... හැබැයි Beef වලට 1.00 කට වඩා වැඩියි.
ප්‍රායෝගිකවමචං උඹ පරිප්පු වලින් ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් කෑවොත්, ඇඟට උරාගන්නේ ග්‍රෑම් 15ක් වගේ පොඩි ගානක්. හැබැයි Beef වලින් ග්‍රෑම් 30ක් කෑවොත්, ඒ ග්‍රෑම් 30ම ඇඟට වදිනවා.
3. සෝයා මීට් (TVP) රැවටීම
සෝයා මීට් කියන්නේ නිකන් දෙනවා වගේ ලාභයි කිව්වට, ඒක Ultraprocessed (කෘත්‍රිමව කෙමිකල් දාලා හදපු) කුණු කෑමක් කියලා පෝස්ට් එකේම කියනවානේ. හැබැයි බං ඇත්ත කතාව සෝයා නිතර කනකොට බඩවැල් ඉදිමෙනවා, සෙම හැදෙනවා, ඩයිජෙස්ට් වෙන්නෙ නෑ...
Beef වල වාසියමචං හරක් මස් කියන්නේ 100% නැචුරල් කෑමක්. ඒකේ ලේ හිඟකමට සුපිරිම බෙහෙතක් වෙන Heme Iron, සින්ක්, සහ Vitamin B12 තියෙනවා. ශාකමය කෑමවල Vitamin B12 බින්දුවයි. බී12 නැතුව මොළයයි ස්නායුයි වැඩ කරන්නේ නෑ...
4. කාබ්ස් ලෝඩ් එක (Hidden Carbs)
බත් වෙනුවට පරිප්පු කාපන් කියලනේ ලේසියටම කියන්නේ. ඇත්ත හැබැයි මචං පරිප්පු වලින් ඇඟට ඇත්තටම වදින ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් ගන්න නම්, උඹට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6070ක් කන්න වෙනවා. එතකොට ඇඟේ තෙල් කපලා ලීන් (Lean) වෙන්න හිතන්නවත් බෑ. හැබැයි Beef වල කාබ්ස් බින්දුවයි (ZERO Carbs). තියෙන්නේ පිරිසිදු ප්‍රෝටීන් සහ සෞඛ්‍යයට හිතකර ෆැට් විතරයි...
මෙහෙමයි මචං කොටින්ම කිව්වොත්, බජට් එක අවුල් නම් බිත්තරයි පොඩි මාළුයි කාපන්, ඒක වෙනම කතාවක්. හැබැයි හරක් මස් වගේ උසස් සත්ව ප්‍රෝටීන වෙනුවට පරිප්පුයි, කඩලයි, සෝයා මීටුයි කන්න කියලා ෆෝරම් වල උපදෙස් දෙන එක මෝඩ කතාවක්... ඒවයින් වෙන්නේ බඩ පිපෙන එකයි, ඇඟ හැදෙන්නේ නැති එකයි විතරයි. මිනිස් සිරුරට ජීව විද්‍යාත්මකව වැඩියෙන්ම ගැලපෙන්නේ සහ ප්‍රයෝජනවත් වෙන්නේ Beef ප්‍රෝටීන්.
මිල විතරක් බලලා රැවටෙන්න එපා, කොලිටිය බලපන්! අද අපේ අවුරුදු උත්සවය නිසා ඔන්න වලියෙන් තොර සාමන්‍ය විදියට උත්තරයක් දැම්මා..
වැඩිහිටි උනාට පස්සේ මොලේ හදන්න බෑ නේ බං.. but protin කෑවොත් ඇඟ හදාගන්න පුළුවන් ද?
Bone වල density එක, muscle වල ශක්තිය වැඩි වෙනවද?
Devil හරි යන්නේ නෑ බං. Protein හොඳටම ගන්න ඕන නම් තම්බලා වගේ ගන්න ඕන.. devil වලට කරන විකාර වලට ඔක්කොම protein ටික ඉවරයි..
බලන් හිටපන් ගෙන්න දෙනකන්.
අටමස්ථාන පො#@නයි, මිහින්තලා පො#@නයා, දළදා මාලිගාවේ ඉන්න පො@#න්න රැල ගෙන්න දෙයි මේන් කියලා.
එක කහ කඩයෙක් දළදා මාලිගාව ගාව ගිනි තියා ගත්තා හරක් මරන්ව කියලා.. 2010 දි විතර
2000 ට කලින් පට්ට ලබයි බං..
මොලේ නම් කොහොමත් හදන්න බෑ නේ පොඩි කාලේ හැදෙන තරමක් තමයි..
Bone density එක muscle වල ශක්තිමත් බව එහෙම වැඩි කරන්න පුළුවන් ද බං beef කාල අවුරුදු 20න් විතර පස්සේ..