අවුල හදලා දුන්නට 'ළමයි වෙනුවෙන් කළා' කියලා බේරුණු කෙනා

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,761
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඒ යකා දරුවෝ/පුතේ කියලා කතා කරනකොට මම හිතුවා කැරි වැඩක් කරන එකක් නෑ කියලා අන්තිමේ ළමයි වෙනුවෙන් කියලා හිතන්න කිව්වා.

    ඉතින් අර කිව්වත් වගේ ලමයි වෙනුවෙන් කලා කියල හිත හදාගනින්කො පොන්ස්.

    පුක දන් දීල ඇවිත් මෙතන වැලලෙන්නැතුව :lol: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    මට ටියුෂන් දෙන කෙනක්ව සෙට් කළා අදුරන කෙනක්

    ටියුෂන් දෙන කෙනාගේ වෙබ් එකේ අවුලක් හදන්න , මම Advance එකක් ඉල්ලුවා

    ඉසෙල්ලා අවුල බලන්න කිව්වා හදන්න පුළුවන් එකක් ද කියලා ඊට පස්සේ Advance දෙන්නම් කිව්වා

    මම අවුල බැලුවා Malware ගිහින් තිබුණේ Advance ඉල්ලුවා එයා කියනවා Advance දාලා මම වැඩේ කරේ නැත්තම් කියලා කලින් කෙනක් ට සල්ලි දීලා වැඩේ කරේ නෑ කියලා (මම පස්සේ Advance ඕනේ නෑ කියලා කළා මට මුදල් අවශ්‍යතාවයක් තිබුණ නිසා වැඩි සද්ද දාන්න ගියේ නෑ)

    මම Malware එක Clean කරලා අය Malware දාගන්නේ නැතුව වැඩේ කරගෙන්න උපදෙස් දීලා , එයාට බැකප් එකක් අරන් දුන්නා සයිට් එකේ
    තව ලොගින් එහෙම ඔකොම වෙනස් කරලා දුන්නා එයා එක එක දේවල් වලට Call එකකින් මගෙන් උපදෙස් ගත්තා විනාඩි 22 වගේ

    ඔකොම කරලා එයා කියනවා බොහොම ස්තුතිය කියලා ,
    මම ඇහුවා Mr, එතකොට මගේ Payment එක ? එයා කියනවා ළමයි වෙනුවෙන් කළා කියලා හිතන්න කියලා
    ඔයා කලින් එහෙම කිව්වේ නැහැනේ Advance ඉල්ලනකොට පස්සේ දෙන්නම් කියලා නේ කිව්වේ කියලා මම කිව්වා එයා එතකොට කියනවා කාර් එක Drive කරන ගමන් ඉන්නේ ගිහින් දෙන්නම් කියලා ඉතින් පැයක් බැලුවා මම අය Call කළා එයාගේ අංකය වැඩ නෑ මම හිතන්නේ මගේ අංකය බ්ලොක් කරලා. දැන් දවසක් වෙනවා මට සල්ලි ලැබුනේ නෑ
    Honda wade tution mafia haththata fuka digena arawagena neda lol
    Okunta nikan wathura tikakwath denna narakai town potin kala thiyenne
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,679
    6,817
    113
    Galaha
    උඹට හැමදාම ඔහොම වැඩනෙ වෙන්නෙ. මූන බැලුවාම මිනිස්සුන්ට උඹව නෝන්ජලයෙක් වගේ පේනවද දන්නෙ නෑ. උඹගෙ වැඩත් හරියට එක එකා ඉස්සරහ ඇඹරෙන සීන් එකේ වගේ මට හිතෙන්නෙ. සැරයක් මම බැනපු පාර එකෙක් නිට්ටඹුවෙ ඉඳන් හරවගෙන ආපහු නුවරට ඇවිල්ල සල්ලි දීලා ගියෙ. වාහනේ ස්පේකර් ෆෝන් දාගෙන ඉඳල ගෙදර උන්ටත් ඇහිලා. ආය ඉතින් වැඩ දුන්නෙත් නෑ. ඔය වගේ හුකන්නලාගේ වැඩ කරන්ඩ එපා ඕයි. ගන්න ගානට වැඩිය අපේ ලේ පුච්චනව ඔය වගේ කැරියලා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,894
    20,440
    113
    හස්තිශෛලපුර
    උඹට හැමදාම ඔහොම වැඩනෙ වෙන්නෙ. මූන බැලුවාම මිනිස්සුන්ට උඹව නෝන්ජලයෙක් වගේ පේනවද දන්නෙ නෑ. උඹගෙ වැඩත් හරියට එක එකා ඉස්සරහ ඇඹරෙන සීන් එකේ වගේ මට හිතෙන්නෙ. සැරයක් මම බැනපු පාර එකෙක් නිට්ටඹුවෙ ඉඳන් හරවගෙන ආපහු නුවරට ඇවිල්ල සල්ලි දීලා ගියෙ. වාහනේ ස්පේකර් ෆෝන් දාගෙන ඉඳල ගෙදර උන්ටත් ඇහිලා. ආය ඉතින් වැඩ දුන්නෙත් නෑ. ඔය වගේ හුකන්නලාගේ වැඩ කරන්ඩ එපා ඕයි. ගන්න ගානට වැඩිය අපේ ලේ පුච්චනව ඔය වගේ කැරියලා.
    සැරයක් මම බැනපු පාර එකෙක් නිට්ටඹුවෙ ඉඳන් හරවගෙන ආපහු නුවරට ඇවිල්ල සල්ලි දීලා ගියෙ

    bank apps tibbe nati kalekada une me siddiya?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,679
    6,817
    113
    Galaha
    සැරයක් මම බැනපු පාර එකෙක් නිට්ටඹුවෙ ඉඳන් හරවගෙන ආපහු නුවරට ඇවිල්ල සල්ලි දීලා ගියෙ

    bank apps tibbe nati kalekada une me siddiya?
    ඔව් අපේ ගෙවල් පැත්තෙ එකෙක්. ඌ වෙන ගමනක් යනගමන් ඉඳල තියෙන්නෙ ගෙදර උන් එක්ක. 2014 වගේ.
     

    Sen-lu

    Well-known member
  • Order එක දුන්න එකාට කතා කළා ඌ කියනවා උගේ ගුරුවරයෙක් කියලා ඕක අමතක කරපන් කියලා ඌට චාටර් වෙන්න බෑ කියලා තරහ කරගන්න බෑ කියලා.
    දැන් නම් ෂුවර් 100% පච කියල 😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,555
    113
    ප*යාගල
    sorry.com
    මුගෙ ගෑනිටත් ගහල මාට්ටු උනාම . කැරි දන් දුන්නා කියල හිතාගන්න කියල කිව්ව්ම ඔක්කොම ඉවරයි
     
    • Haha
    Reactions: max_pain

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    Nigga ask for a consultation fee just to even look at the problem

    මම නම් කන්න නැතුව බඩගින්නෙ මැරිල ගියත් ඔය වගේ බලු වෙන්නෙ නෑ උට්ටො
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,319
    2,381
    113
    colombo
    ඇත්තටම වෙච්ච අසාධාරණයක් ගැන කිව්වේ තව කෙනෙක්ට පාඩමක් වෙන්න. නැතුව Attention ගන්න නෙවෙයි.
    උබ ව්ගේ නම ගම එක්ක. ප්‍රෙසීඩකරපන් මෙන්න මේ මිනිහා මගේ න් වැඩ අරංසල්ලි දෙන්නේ නැහැ කියලා..


    පොන්නයෙක් වගේ ඉන්න එපා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,519
    113
    මට මේක වුනානම්

    ඉස්සෙල්ලම -- කෝ බලන්න මල්වාරේ කියලා...මල්වාරේ බලනවා
    ඉට පස්සේ මම කියනවා මට සයිට් එකේ ඇක්සස් දෙන්න කියලා..
    ඒක මම බාගත කරන් ..මගේ සර්වර් එකේ දාලා හොදට පෙන්වනවා...වැඩේ කරලා

    ක්ලයින්ට් ට කියනවා..තෝ තොගේ සර්වර් එකට දාගන්නවනම් ..මට ගෙවපන් කියලා ... සම්පුර්න ගාන ගෙව්වම සයිට් එක ට්‍රාන්සර් එක කරනවා... ප්රොඩ් එකට

    උත් සතුටින් මාත් සතුටින් ...රිස්ක් එක සීරෝ

    මචං නදුනෝ...ක්ලයින්ට් ලා කියන්නේ අංකූරෝ...හැමෝම නෙමේ..සමහරු පට්ට ජෙනුයින් ඩයල්..

    මට දවසක් ක්ලයින්ට් කෙනෙක් ඔය විදියට (ගෑනි මිනිහයි) වැඩක් බාර දුන්නා..මමත් හිත දිනාගන්න..ඇඩ්වාන්ස් නැතුව කලා..සේරම කරලා ඉවර වෙලා..උන් දෙන්නා මීටින් එකක් දාගෙන උන් දෙන්නා බොරු වට කුනුහරුපෙන් බැනගත්තා... බැනලා ඉවර වුනාම කට්කලා...මම අහගෙන හිටියා..මට සල්ලිත් නෑ..මුකුත් නෑ..අන්තිමට

    මමත් හොදට පාඩම් ඉගෙන ගත්තා ඔයවගේ වැඩ කරලා..හැබැයි මම එකම වරද දෙපාරක් කරන්නේ නෑ...එකම වරද ඩුප්ලිකේට් වෙනවනම් ...ඒක උඹේ වීක් පොයින්ට් එකක්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,940
    6,876
    113
    Narcissistic Sociopath Manipulator
    Random Nigga - පුක පොඩ්ඩක් දෙනවද මල්ලි ළමයි වෙනුවෙන්.

    Nadun26 - ළමයි වෙනුවෙන් නේද? වෙන වැඩකට නෙවේනෙ.

    Random Nigga - මල්ලි මේක අරං අර පුකේ රෙන තැනින් තියා ගන්න මල්ලි.

    Nadun26 - ළමයි නෙනුවෙන් නේද?

    Random Nigga - අප්ප යන්තං ගියා. ආ සත 25ක් ටොපි කන්න. අම්මා ඇහුවොත් කියන්න රබර් කිරි ගෑවුනයි කියලා.

    Nadun26 - ළමයි නිසා නේ?
     
    • Haha
    Reactions: Sonik Sonik