දහම් පාසලක ලමයෙක් එල්ලා මරලා දාලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,089
    71,549
    113
    මේක එහෙම ලොකුවට ට්‍රෙන්ඩින් වෙන්නෙ නෑ නේද? කවුරුත් එක එකාගෙ ඔලුව අරන් ඇඟවල් වලට බඩ් කරලා මීම් හදලා ආතල් ගන්නෙ නෑ නේද? පැයෙන් පැයට තම්බින්ට බැනලා පොස්ට් ඝන්නෙ නෑ නේද? අන්න ඒකට තමා කියන්නෙ සංහිදියාව ආරක්ශා කරනවා කියලා. 🤭 🤭
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,966
    3,659
    113
    @Al Baik @Jihadi john @WD-40 @sinhawanshaya
    මුන්ගෙන් පොඩි ළමයි බේරගන්න ඕනෙ නැද්ද? හාමුදුරුවොන්ගෙන් විතරද බේර ගන්න ඕනෙ? 😂
    මුන්ට කතා කරලත් එන්නෙ නෑ මේ ත්‍රෙඩ් එකට 😂
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,966
    3,659
    113
    @Jihadi john

    Face Troll GIF
     
    • Haha
    Reactions: wpril5