වරෙල්ලා බුද්ධාගම බේරගන්න!!!
මේ ආකාරයට ලිංගික හිංසාවට ලක් වී ඇත්තේ "13 හැවිරිදි" කුඩා සාමණේරයන් වහන්සේ දෙනමක්.නමින් "කෙහෙල්බද්දර ධම්මාලෝක හිමි සහ බෙරලියගල හිමි".
පිරිවෙන් නායක "ධම්මිස්සර හිමි" සහ අනුනායක "හීනපාහුවේ සුමන" යන දෙදෙනා විසින් තමා මේ අපයෝජනය සිදු කරලා තියෙන්නේ...
මෙය දරාගත නොහැකි තැන මේ කුඩා හිමිවරු දෙදෙනා රාත්‍රියේ පංසලෙන් පැන යනවා..හෝකන්දරට ඇවිත් පිටකොටුවට එනවා..එතනින් ඇඹිලිපිටිය බස් එකක නැග සෙවණගලින් බහිනවා..මොකද කෙහෙල්බද්දර හිමිගේ නිවස තියෙන්නේ සෙවණගල..පසුව මේ ගැන සියළු විස්තර මවට කීමෙන් පසුව,,මේ ගැන ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් දානවා..ඒ පැමිණිලි අංකය "MoMo iv 142/108" ....
ඇඹිලිපිටිය පොලීසියෙන් මේ ගැන තලංගම පොලීසියට දැනුම් දෙනවා..මොකද හෝකන්දර අයත් වෙන්නේ තලංගම පොලීසියට..එතනින් තලංගම කාන්තා හා ළමා ආරක්ෂක අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක "සුබානි මහත්මිය" විසින් මෙහි පරීක්ෂණ කටයුතු සිදුකර තියෙනවා...
පසුව මේ හිමිවරු දෙදෙනා රෝහල් ගත කර පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙලා තියෙනවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව..දොස්තර "පේෂලා මහත්මිය" විසින් මේ බව සනාථ කර තිබෙනවා.
ඉතිං මේවා හෙළිදරව් කරන්නේ ආගමට අපහාස කිරීමට නොව,මේ ගැන ජනතාව දැනුවත් වීමටයි..මොකද අද ගොඩක් පංසල් වල මෙවැනි හෙළි නොවූ අපචාර බහුලයි...