.lk domain එකේ අයිතිකරුගෙ නම හංගන්නෙ කොහොමේ ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    131
    131
    43
    .lk domain එකක් ගන්න ඕනෙ. කොහොමද අයිතිකාරයව වෙන අයට නොපෙන්වන විදිහට ගන්නෙ. ඒ කියන්නෙ කවුරුහරි domains.lk එකට ඇවිත් domain එක search කෙරුවම අයිතිකාරයගෙ නම පෙන්නන්න බෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    හංගන්න පුළුවන්. වැඩේ කරල දෙන්නම්.

    Order එක දාන්න https://domainsearch.lk මේ site එකෙන්.

    WhatsApp: 0715116302

    domains.lk එක @sajith.xp.pk ගෙ නේද?
    නෑ නෑ. අපි එයාලගෙ Authorized Agent.

    අපි peekhosting.com / domainsearch.lk
    ------ Post added on May 31, 2026 at 6:36 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,025
    113
    හංගන්න පුළුවන්. වැඩේ කරල දෙන්නම්.

    Order එක දාන්න https://domainsearch.lk මේ site එකෙන්.

    WhatsApp: 0715116302


    නෑ නෑ. අපි එයාලගෙ Authorized Agent.

    අපි peekhosting.com / domainsearch.lk
    ------ Post added on May 31, 2026 at 6:36 AM
    Ah domainssearch.lk ube eka neh. Ela ela.
     
    • Love
    Reactions: sajith.xp.pk