ගුල්ලෝ අයින් කරන්නේ කෝමද

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,334
    3,199
    113
    පාන්පිටිවල ගුල්ලො
    හා එක වෙන්න පුළුවන් නේද. දැනටත් හිටපු ගමන් හාල් වලට ගුල්ලෝ ගහනව නේ. හැබැයි දැන් නම් පාන් වල ගුල්ලෝ නම් නෑ ඉතිං. මම දැකලත් නෑ. ඇහුවෙත් උඹ කිව්වම තමයි.

    @AnuradhaRa මට මේ පොඩි නිරීක්ෂණයක් උනා දැන්. මේ ත්‍රෙඩ් එක දාපු Fxmoney කියන යකා ත්‍රෙඩ් දාල ඊට පස්සේ පැත්ත පළාතේ එන්නේ නෑ. කවදාවත් මූ ආපහු මුගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නෑ.

    පොඩ්ඩක් ගහින් බලපන්.
    පුදුම යකෙක් මු නම්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,334
    3,199
    113
    Anoma aunty YT channel eketh kiyanawa oya kathawa, issara paan kanakota gullo thorapu hati :D
    අනෝමා ඇන්ටි නෙවෙයි මේ ත්‍රෙඩ් එක දාපු වේසිගෙ පුතාට ගුල්ලෝ ගහලද කොහෙද කැරිය ත්‍රෙඩ් දානව පැත්ත පළාතේ එන්නේ නෑ. මම දැන් මේ පොට්ට වේසිගෙ ත්‍රෙඩ් හැට හැත්තෑවක් විතර බැලුව.
     
    Last edited: