හා එක වෙන්න පුළුවන් නේද. දැනටත් හිටපු ගමන් හාල් වලට ගුල්ලෝ ගහනව නේ. හැබැයි දැන් නම් පාන් වල ගුල්ලෝ නම් නෑ ඉතිං. මම දැකලත් නෑ. ඇහුවෙත් උඹ කිව්වම තමයි.පාන්පිටිවල ගුල්ලො
@AnuradhaRa මට මේ පොඩි නිරීක්ෂණයක් උනා දැන්. මේ ත්‍රෙඩ් එක දාපු Fxmoney කියන යකා ත්‍රෙඩ් දාල ඊට පස්සේ පැත්ත පළාතේ එන්නේ නෑ. කවදාවත් මූ ආපහු මුගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නෑ.
පොඩ්ඩක් ගහින් බලපන්.
පුදුම යකෙක් මු නම්.
