pension department database එක ලීක් උන ඒවගෙ ප්‍රතිපල ද මේ ??

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    HNB නං ගු ගොඩක්. සල්ලි kapa ගන්න විතරයි දන්නේ. Kapanne මොනවටද කියල වත් කියන්නෙ නැතුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113

    මේක ටෙක්නිකලි වෙන්න පුලුවන්ද? phone නම්බර් එක තිබ්බා කියලා whatsapp එකක් හයිජැක් කරන්නෙ කොහොමද? whatsapp එක register කරනකොට එන OTP එක මූ අරන් වගේ පෙන්නෙ. 🤔 🤔
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    පෙන්ශන් ඩේටා ගත්තා කියලා ඕක නං වෙන්න බැහැ
    එක පාරක් මගේ phone එක ink කරලා තිබුනු සේරටම new login request ආවා OTP එක්ක. ඒක උනේ ikman එකේ පොඩි බඩුවක් විකුනන්න ඇඩ් එකක් දැම්මට පස්සෙ
    එතනින් නම්බර් ටික scrape කරලා otp scam එකක් කරලා ගන්නෙ

    සමහර විට crack කරපු Android app වගේ දාගෙන ඉන්නවා නං ඒවට sms read permission තියනවා නං හොරෙන්ම otp එක අදිනවද දන්නෙත් නැහැ
     
    Sen-lu

    Well-known member
  • මේක ටෙක්නිකලි වෙන්න පුලුවන්ද? phone නම්බර් එක තිබ්බා කියලා whatsapp එකක් හයිජැක් කරන්නෙ කොහොමද? whatsapp එක register කරනකොට එන OTP එක මූ අරන් වගේ පෙන්නෙ. 🤔 🤔
    මම දන්න උන් 3න් දෙනෙක්ට ඕක උනා. සේරම 45 55 රේන්ජ් එකේ පිරිමි. ගෑනුවත් දාල OTP උස්සනව ඇති. මොකද උන්ගෙන් ඕක උනේ කොහොමද ඇහුවාම එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නෑ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,976
    113
    Lanka
    මම දන්න උන් 3න් දෙනෙක්ට ඕක උනා. සේරම 45 55 රේන්ජ් එකේ පිරිමි. ගෑනුවත් දාල OTP උස්සනව ඇති. මොකද උන්ගෙන් ඕක උනේ කොහොමද ඇහුවාම එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නෑ.
    ow oka tma wenne
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,828
    15,084
    113
    ඔය ලීක් එකට කවුරුවත් අපරාධ පරීක්ෂණ එකට ගිහින් තිබුණා ද?

    නහර කපා ගත්ත ද?

    Personal data protection Act එක දැන් ක්‍රියාත්මක නීතියක් ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    මේක ටෙක්නිකලි වෙන්න පුලුවන්ද? phone නම්බර් එක තිබ්බා කියලා whatsapp එකක් හයිජැක් කරන්නෙ කොහොමද? whatsapp එක register කරනකොට එන OTP එක මූ අරන් වගේ පෙන්නෙ. 🤔 🤔
    Otp නැතුව new device එකක register කරන්න පුළුවන් නේද?
    Message වෙනුවට ring කරලා activate කරන option එකක් තියනවා නේ

    පෙන්ශන් ඩේටා ගත්තා කියලා ඕක නං වෙන්න බැහැ
    එක පාරක් මගේ phone එක ink කරලා තිබුනු සේරටම new login request ආවා OTP එක්ක. ඒක උනේ ikman එකේ පොඩි බඩුවක් විකුනන්න ඇඩ් එකක් දැම්මට පස්සෙ
    එතනින් නම්බර් ටික scrape කරලා otp scam එකක් කරලා ගන්නෙ

    සමහර විට crack කරපු Android app වගේ දාගෙන ඉන්නවා නං ඒවට sms read permission තියනවා නං හොරෙන්ම otp එක අදිනවද දන්නෙත් නැහැ
    Delivery ගෙනැත් දෙන උනුත් numbers විකුණනවා කියලා අහලා තියනවා
    ------ Post added on Jun 4, 2026 at 9:13 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    Otp නැතුව new device එකක register කරන්න පුළුවන් නේද?
    Message වෙනුවට ring කරලා activate කරන option එකක් තියනවා නේ
    මොනවා උනත් නම්බර් එක අයිති කෙනා scam වෙලා තමයි ඕක වෙන්නෙ
    එහෙම නැතිව නිකං නම්බර් එක දැනගත්තා කියලා ඕක කරන්න බැහැ. whatsapp group එකකට ජොයින් උනාම සේරම නම්බර් ටික බලාගන්න පුලුවන් නේ එහෙම නං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    HNB නං ගු ගොඩක්. සල්ලි kapa ගන්න විතරයි දන්නේ. Kapanne මොනවටද කියල වත් කියන්නෙ නැතුව
    උබල වගේ ලොල්ලන්ව බැංකුවකින්වත් ගනන් ගන් නෑ නේද පොන්ස්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    උබල වගේ ලොල්ලන්ව බැංකුවකින්වත් ගනන් ගන් නෑ නේද පොන්ස්
    උබේ අම්ම නං රෙද්ද උස්සන නිසා බැංකුවේ සිකුරිටි ඉඳං ගහනව. දොරින් ආව ගමං payyawal ඔක්කොම කෙලින්
     
    • Haha
    Reactions: Don GasCan

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,747
    2,720
    113
    නම්බර් එක අයිති ඩයල් එක කෙලින බුලක් නිසා තමා ඔහොම වෙන්න පුලුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    උබේ අම්ම නං රෙද්ද උස්සන නිසා බැංකුවේ සිකුරිටි ඉඳං ගහනව. දොරින් ආව ගමං payyawal ඔක්කොම කෙලින්
    ඉජු පොන්නයා ඉජු සිකුරිටි දාල පුක්ශණය කරන්න