මේවන විට රටතුළ ඇත්තේ කොවිඩ් සමයටත් වඩා විශාල අභියෝගාත්මක තත්ත්වයක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා
mall_9n Well-known member Apr 19, 2026 408 1,077 93 Jun 2, 2026 #1 Reactions: wissnshaftler, හෙළයෙක්, Hapuwa and 10 others
Shamal3001 Well-known member Sep 22, 2021 6,675 11,307 113 Jun 2, 2026 #2 ආචාරයින් රවටා හෙම ශිල්ප නොලබනු මන්ලෝළ කම් හද බැඳ වැඳ සාළඟ ම ඉනූ.. Reactions: KDH
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,008 5,740 113 canada Jun 2, 2026 #3 Dollar eka tika tika naginawa neda Reactions: Mawathagama and Candid-B
Phone Hora Well-known member Apr 19, 2016 4,641 7,404 113 Jun 2, 2026 #4 කුඹියට හුජ්ජත් ගංගාවක්... Reactions: Udee KJ, rumesh.fbi and KDH
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,230 9,716 113 Jun 2, 2026 #5 මුන් කොවිඩ් කාලෙ හිටියනම් කියල මතක් වෙනකොටත් මරණ බය එනවා Reactions: Mawathagama, Udee KJ, KDH and 2 others
KDH Well-known member Jul 4, 2014 18,056 8,050 113 රූකඩ රාජ්ජේ Jun 2, 2026 #6 යුද්ද කරාට වඩා අමාරු උනා ගං වතුරෙන් බස් එක බේරගන්න Reactions: Mawathagama and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 33,979 1 59,016 113 Mother Earth Jun 2, 2026 #7 🥹 මෝඩ හුකන රටක්. අපි වැටිච්ච තැනක්. thisNameIsForElakiri said: මුන් කොවිඩ් කාලෙ හිටියනම් කියල මතක් වෙනකොටත් මරණ බය එනවා Click to expand... කොවිඩ් හැදිලා මැරුණා නම් හොඳයි කියලා හිතෙයි. Reactions: Mawathagama, KDH and thisNameIsForElakiri
🥹 මෝඩ හුකන රටක්. අපි වැටිච්ච තැනක්. thisNameIsForElakiri said: මුන් කොවිඩ් කාලෙ හිටියනම් කියල මතක් වෙනකොටත් මරණ බය එනවා Click to expand... කොවිඩ් හැදිලා මැරුණා නම් හොඳයි කියලා හිතෙයි.
sahansira Well-known member Mar 19, 2013 1,054 1,178 113 අපේ ගෙදර ! Jun 2, 2026 #8 ඇත්ත, හැබැයි ඒ යුද්ධෙ නිසා නම් නෙමෙයි. ආන්ඩුවෙයි රජයේ සේවකයොන්ගෙයි නොහැකියාව නිසා. Reactions: rumesh.fbi
U Udee KJ Well-known member Feb 10, 2023 4,485 3,849 113 Jun 2, 2026 #9 කොරෝනා කාලේ ඇඳන් යටට වෙලා හැංගිලා හිටපු වැඩ බැරි කටිං බතල කයිතන්ලාගේ තවත් එක් වැල් බයිලාවක්. වෙලාවට මුන් කොවිඩ් කාලෙ නොහිටියෙ. #කටින්වැඩකෝටියයි# #පචෝරිස්ගේලපකොටානෝ# Reactions: KDH and Mawathagama
කොරෝනා කාලේ ඇඳන් යටට වෙලා හැංගිලා හිටපු වැඩ බැරි කටිං බතල කයිතන්ලාගේ තවත් එක් වැල් බයිලාවක්. වෙලාවට මුන් කොවිඩ් කාලෙ නොහිටියෙ. #කටින්වැඩකෝටියයි# #පචෝරිස්ගේලපකොටානෝ#
SpaceX Well-known member Dec 14, 2017 4,601 5,131 113 Jun 2, 2026 #10 ආණ්ඩු කරන උංගෙන් රටේ අනාගතේ බේරගන්න එක තමා ලොකුම අභියෝගය